ගෑනු කරපු ගොන් වැඩ - ආතල් ත්‍රෙඩ්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ramada එකට ගිහින් ටොනික් බොන එක දැක්කම මේකේ උන්ට දුක හිතෙනවා කියල හිතන්න කොහොම ගොඩේ පොන්නයෙක් වෙන්න ඕනෙද කියල හිතපන්කෝ.

    පොඩි කාලේ බඩට කෑමක් නැතුව ඉඳල දැන් කීයක් හරි අතට ලැබුන රියල් අඩු කුලේ එකෙක්
    බලපන් මූ මෙහ් සිංගපෝ ඩොලර් එකක් හොයල දෙන ටෝක :lol: මූත් අර පොන්නකොකා වගේ තමා පුක කහගන්න නියපොත්තක් නෑ ඒ උනාට ටොනික් ගහල වෙරි වෙලා ගමටම අරින්න කතාව.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබවගේ කයිවාරු මෝඩ පොන්නයෙකුට සෙට්වෙන්නෙ ඒවගේම මෝඩ ගෑනියක් තමයි
    මොලයක් තියෙන එකියක්නම් තෝවගේ කයිවාරු පොන්නයෙක්ව කසාද බදීද
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    උඹේ ගෑනි නම් කරපු ලොකුම මෝඩකම උඹව කසාද බැඳපු එක :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ පැත්තෙ මගේ කියන එකට තමයි අපේ කියන්නෙත්..
    Ex: අපේ අම්මා = මගේ අම්මා
    අපේ තාත්තා = මගේ තාත්තා
    අපේ එක්කෙනා = මගේ එක්කෙනා
    😁😌🫣


    😉😌😌
    ------ Post added on Jul 10, 2023 at 9:09 PM
    මෙක ඇවිල්ලා ගැනු අයගේ ගොං වැඩ husband ලා ඇවිත් කියන Thread එක මිසක්,

    ගෑනි ම ඇවිත් ගොං කතා කියන Thread එකක් නෙමෙයි.

    ඒ Thread එක තාම වැටිලා නෑ.. පොඩ්ඩක් ඉවසල ඉන්ඩ :P :rofl: