ගෑනු ගොඩක් ආශ්‍රය කරල තියෙන කොල්ලන්ගෙන්..........

wickiya

Active member
  • Aug 10, 2024
    110
    248
    43
    push kala kiynne mokakda.kochchara kal indan chat kalada
    නෑ මම කිව්වෙ ටූ සූන් කියන්න හොද නැති ඒව කියවුනා කුනුහරුප නම් නෙමේ ටිකක් රොමෑන්ටික් ඒව. ටිකක් බ්ල්ඩප්
    උනාම කියන්න ඕන ඒව හරිනම්.
     
    • Like
    Reactions: Ysa Karu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,803
    1
    93,616
    113
    32
    Kalutara
    ඒත් මචං ඉන්ට්‍රසිට් එකක් පෙන්නන්නැතුවත් බෑනේ බං දෙයක් කරගන්න.
    block කරනවා කියන්නේ වැටෙන්න පුළුවන් පහත්ම තැන. එතනින් එහාට ආයේ පස්සෙන් යන එක උඹේ තත්වෙට හොඳ මදි පිරිමියෙක් විදිහට. ඊට පස්සේ ආයේ අන්බ්ලොක් කරනවා නම් කරන්නේ ටයිම් පාස් කරන්න හිටපු එකා නැති නිසා දැන් උඹවත් පස්සෙන් එයි කියල හිතාගෙන.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    17,206
    7,445
    113
    නෑ මම කිව්වෙ ටූ සූන් කියන්න හොද නැති ඒව කියවුනා කුනුහරුප නම් නෙමේ ටිකක් රොමෑන්ටික් ඒව. ටිකක් බ්ල්ඩප්
    උනාම කියන්න ඕන ඒව හරිනම්.
    kochchara kal ashraya kalada
     
    • Like
    Reactions: wickiya

    wickiya

    Active member
  • Aug 10, 2024
    110
    248
    43
    block කරනවා කියන්නේ වැටෙන්න පුළුවන් පහත්ම තැන. එතනින් එහාට ආයේ පස්සෙන් යන එක උඹේ තත්වෙට හොඳ මදි පිරිමියෙක් විදිහට. ඊට පස්සේ ආයේ අන්බ්ලොක් කරනවා නම් කරන්නේ ටයිම් පාස් කරන්න හිටපු එකා නැති නිසා දැන් උඹවත් පස්සෙන් එයි කියල හිතාගෙන.
    උබ කියන එක හරි මචං. ඒත් බං එහෙම පස්සෙන් එනවට අකමැත්තක් නැත්නම් status hide කරන්නැනේ මගෙන්. හෙන වියර්ඩ් බං. කැමතයි අකමැතියි වගේ. කන්ෆියුසින් බං.

    kochchara kal ashraya kalada
    not much, couple of weeks.
    ------ Post added on Feb 22, 2025 at 11:35 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    17,206
    7,445
    113
    උබ කියන එක හරි මචං. ඒත් බං එහෙම පස්සෙන් එනවට අකමැත්තක් නැත්නම් status hide කරන්නැනේ මගෙන්. හෙන වියර්ඩ් බං. කැමතයි අකමැතියි වගේ. කන්ෆියුසින් බං.


    not much, couple of weeks.
    ------ Post added on Feb 22, 2025 at 11:35 PM
    ehenan atharala dahan bn lokukam balan nathuwa.mn hithuwa godak kal indan ashraya karana ekak kiyala. honda ewa set wenawa hadissi wenda epa
     
    • Like
    Reactions: wickiya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,803
    1
    93,616
    113
    32
    Kalutara
    උබ කියන එක හරි මචං. ඒත් බං එහෙම පස්සෙන් එනවට අකමැත්තක් නැත්නම් status hide කරන්නැනේ මගෙන්. හෙන වියර්ඩ් බං. කැමතයි අකමැතියි වගේ. කන්ෆියුසින් බං.


    not much, couple of weeks.
    ------ Post added on Feb 22, 2025 at 11:35 PM
    උඹ වල්මත් වෙලා. මම එහෙම වුනා නම් කරන්නෙ ඒකි බ්ලොක් කලා නම් මාත් බ්ලොක් කරන එක. එතකොට ආයෙ මාව අන්බ්ලොක් කලාද කියලවත් මම දන්නෙ නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,764
    55,561
    113
    මචං

    මම කෙල්ලෙක්ට ටෝක් කරා මාස ගානකට කලින්
    මම ඕනවට වඩා ටිකක් පුෂ් කරන්න ගිහින් එයා මාව බ්ලොක් කරා වට්ස්ඇප් එකේ.
    මම අනිත් ෆෝන් එකෙනුත් මැසේට් එකක් දැම්ම බ්ලොක් කරල මාසෙකට විතර පස්සෙ ඒකත් බ්ලොක් කරා.
    මම මචං අවංකවම ට්‍රයි කරේ නැතුව කැත අදහසින් නෙමේ.

    මමත් ඊට පස්සෙ පුෂ් කරන්න ගියේ නෑ හොද නෑනේ.

    මට අහම්බෙන් නෝට් උනේ මීට ටික දවසකට කලින් එයා මාව අන්බ්ලොක් කරල තිබ්බ. ඒ්ත් status and last seen මට පේන්නැති විදියට හදල.

    මම මචං වැඩිය ගැහැනු ආශ්‍රය කරල නෑ මට ඒනිසා වැඩිය අයිඩියා එකක් නෑ

    උබලට නිකන් අයිඩියා එකක් තියෙනවද ඇයි එයා එහෙම කරේ කියල අයි මීන්.. මාව සෙට්ම නැත්නම් මාව බ්ලොක් කරලම තියන්න පුලුවන් නැත්නම් මගේ නම්බර් එක අයින් කරලම දාන්න පුලුවන්නේ.

    මම status එකක් දැම්මත් බලන පාටක් නෑ.

    මම තාමත් ඒ කෙල්ලට කැමතියි වෙන විදියක් නෑ රීච් වෙන්න ඒකයි.
    මට හිතා ගන්න බෑ මේ දෙපැත්තටම නැති බිහේවියර් එක කියල.

    මචං බනින්නැතුව සප් එකක් දියන්.

    ubawa gonata andanna hadanne, ehema karana ewunta pirimi godak innawa, uba chat karath ubawa athala ekata aran chat karanawa misak wena magulak naha,
    ubata hukannama one nam hithata ganne nathuwa athal ekata chat karapan, habai 2ta nawigena balu wenna yanna epa, mona hari karanna set unoth karala, pass dont care idala ain karala dapan.

    habai uba wage lamaka tintin dial me wage weda walata set naha
     
    • Like
    Reactions: wickiya

    wickiya

    Active member
  • Aug 10, 2024
    110
    248
    43
    උඹ වල්මත් වෙලා. මම එහෙම වුනා නම් කරන්නෙ ඒකි බ්ලොක් කලා නම් මාත් බ්ලොක් කරන එක. එතකොට ආයෙ මාව අන්බ්ලොක් කලාද කියලවත් මම දන්නෙ නෑ.
    i luv her ban
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,280
    47,406
    113
    මචං

    මම කෙල්ලෙක්ට ටෝක් කරා මාස ගානකට කලින්
    මම ඕනවට වඩා ටිකක් පුෂ් කරන්න ගිහින් එයා මාව බ්ලොක් කරා වට්ස්ඇප් එකේ.
    මම අනිත් ෆෝන් එකෙනුත් මැසේට් එකක් දැම්ම බ්ලොක් කරල මාසෙකට විතර පස්සෙ ඒකත් බ්ලොක් කරා.
    මම මචං අවංකවම ට්‍රයි කරේ නැතුව කැත අදහසින් නෙමේ.

    මමත් ඊට පස්සෙ පුෂ් කරන්න ගියේ නෑ හොද නෑනේ.

    මට අහම්බෙන් නෝට් උනේ මීට ටික දවසකට කලින් එයා මාව අන්බ්ලොක් කරල තිබ්බ. ඒ්ත් status and last seen මට පේන්නැති විදියට හදල.

    මම මචං වැඩිය ගැහැනු ආශ්‍රය කරල නෑ මට ඒනිසා වැඩිය අයිඩියා එකක් නෑ

    උබලට නිකන් අයිඩියා එකක් තියෙනවද ඇයි එයා එහෙම කරේ කියල අයි මීන්.. මාව සෙට්ම නැත්නම් මාව බ්ලොක් කරලම තියන්න පුලුවන් නැත්නම් මගේ නම්බර් එක අයින් කරලම දාන්න පුලුවන්නේ.

    මම status එකක් දැම්මත් බලන පාටක් නෑ.

    මම තාමත් ඒ කෙල්ලට කැමතියි වෙන විදියක් නෑ රීච් වෙන්න ඒකයි.
    මට හිතා ගන්න බෑ මේ දෙපැත්තටම නැති බිහේවියර් එක කියල.

    මචං බනින්නැතුව සප් එකක් දියන්.

    Achchara akamethi eththatama akamethi wenna puluwan

    samaharawita bf kenek athi , e yaka wenna athi ,nethnam minihage balapamen wenna athi block kale
    Ubath posh line ekak allala status dapan

    bd69c5c8-6fbe-4d6b-93b6-f9ac7df5566c.jpg
    ehenan tawat lajja wenne natuwa pattakata wela hitpan
    ohoma thami kello ban poddak iwasala idapan ekata kollek nathnam ubawa aye chat karai eketa physo nathnam
    uba paniyek wage elli elli yannath epa .. kollek wage hitapan
    oka nathnam wene ekak ubata set wei owa ohoma thamai kollo experience ganini thawa
    good luck
    arame aunty mathak una
    සමහර ගෑනු කැමතියි උන්ගෙ පස්සෙන් පිරිමි එනවා දකින්න. ඒකෙන් උන්ගේ ego එක feed වෙනවා. ඒක නිසා උන් ගණන් උස්සනවා.. උඹ දැනගන්න ඕන ඒ වගේ ඇමවල් ගිලින්නේ නැතුව ඉන්න. ඒකට තමා පිරිමිකම කියන්නේ.
    Aggresive or Pushy talking hariyanne na bn. Puluwan tharam gently bahinna one.
    Affair eka patan gaththat passe pushy unata aulk na echchara
    just move on, okita ekko kollek athi
    hmm, since she unblocked ya. put some status and get her attention, don't do DMs
    number eka pm karot ahala kiyanna puluwan

    හැමදාම කියනවා හෑලි ලියන්න කලින් පොඩ්ඩක් බලපල්ලා කියලා. කොහෙද කවදාවත් ඉගෙන ගන්නෙ නෑනේ. ඉඳා කතෘගේ පරන කෘතියක්. මේකේ හැටියට මූ බැඳලා 🤭 🤭 👇


    meke wadiya active nathi unata mama old member kenek few years back. aluth account ekakin meka danne parana account eke username eken mage online accounts thiyena nisa.

    machn mata loku karadarayak wela inne.

    mama may 18 marray kara kara this year. 8 month wage love karala. dan marriage ekata kelawela inne. mata therenna mokakda karanne kiyala..

    marry karala first two month wage patta love eken sathutin hitiya. eeta passe una case ekak nisa dan wife math ekka tharaha wela inne. math ekka katha karanna.. aduma mage diha balanneth naa. dan around almost 3 week no katha no sinaa.

    seen eka mekai.. mage athinuth waradi unaa.

    page past eka awl machan. mata hitiye ammai thaththai akkai. akka school kalema belle waladagena mala. passe ammath nathi una mata 19k withara weddi. thaththa witharai hitiye. thaththa 18 wheel driver kenek. godak dawas wala gedara naa. mama kawe punchi ammalai gedarin. oya kale mama ganja walata addict wela hitiye. a/l kela una. passe kudu walata addict una. oya case nisa punchilai anith depaththema naadayoi mawa atha arala damma. thaththa wena kasadayak karagena dan wenama inne.

    eka dawasak maaii thawa yaluwekui policiyata maattu una kudu langa thiyagena. ekek panala beruna. mata hire inna una. kauruth awena mama balanna. eliyata awama wahala thibba gedara horu kadala. passe mama komadu heenaka hitiye. ee dawaswala, komadu, bada iringu waga kara thawa ayyala dennek ekka. passe eka damala gahala. motorcyle service center ekaka wada kara. ekath set une naa. mata tikak computer wada puluwan nisa communication wala wadakara. ee kale thami elakiriyta awe. oke inne wele online salli hamba karana trend ekak giya forex, ad click arama mewa. ewa okkoma try kara. wadiya deyak karaganna bari una. passe mama thibba idama kehel walata badu deela gatha ganai, job karala save kara gaththa gaanai dala bike ekak gaththa. maka kudu gahana eka atha ariya. bona ekath atha ariya. siga withari gahuwe eka nawaththa ganna bari una.

    eee kale ballek hitiye naa. kaallak talk karannawath oluwe nidahasak thibbe na. boarding room ekaka hitiye samahara dawas walata raata kaaweth naa. ekko eka aappayai tee ekai. kalayak ohoma indala fiverr eka gana danagena ekata bassa. logo create karanna. eka tikak allala giya. mata salakiya yuthu gaanak hoya ganna puluwan una. passe full time eke wada kara. skills, english improve kara gaththa. passe tika tika hondata andinna gaththa. pissu kelinna giye naa.

    ohoma inna kota kaali keepayak talk kara. affairs keepyak thibba eeth family ekai past ekai nisa marray karanna bari una kellonge gewal walin case. mamath talk kare tikak honda kello. paan kaali talk kare naaa. nathnam pannaagena enna thibba ona tharam.

    passe mama kaali talk karana eka nawaththala full focus kara fiverr and upwork. mama wordpress igena gaththa thaniyama. thawa kollo dennek ekka office ekak rent karala hondata karan giya. ohoma awrudu keepak diwwa dan team eka 7 innawa math ekka. ohoma hamba karala bageta hodala thibba geyak aran wada tika iwara karagaththa. aqua ekakuth gaththa. life eka hondata giya machan fiverr + upwork ekata pin sidda wenna.

    eeth loku thani kamak thibba. marry karanna honda kellek set uneth naa hithata hariyana. ohoma innakota mata set una yaluwek (aiya kenek) ge podi nangi ekka sambandayak haduna ehe nithara yanna enna aran. eya thamai dan mage wife. eya ibsl eke igena gaththa kenek. ceylan eke work kare. passe ain una.

    mama mage histry eka wada karana kollonta wath kiyala thibbe naa. mama mage wifeta pawa yalu wela inna kale kiwwe okkoma boru mokada mage past eka kiwwanam eya thiya eyage family eka kamathi wenne nathi nisa.

    mata ee kella nathi karaganna loba hithuna. mata thaniyama indala epa wela hitiye. salli shape eke thibbata loku void ekak thibba. kellage aiyata podi sakayak thibbada manda mokada eya ena kisima dawasaka gedara inne mama witharai. ithin pora ahanawa koo gedera kawruwath nadda arawa mewa. mama pachayak kiyanawa nangilai gedara giya wage.. passe awath gedrana nathi widiyata hitiya office ekata genna gaththa.

    mata 28 aga kaaledi meyawa marry karanna katha karagaththa. wedding ekath podiyata ganna eyath ekka katha karagaththa. eyalath ekata awlak pennuwe naa. passe mama eyata yojana kara engagement eka kalin gamu kiyala. eyalaath ok una. mama eyalata kiyala thibbe amma thatththa dennama naa kiyala. mee weddi thaththa ekka connection ekak thibbe naa. mama nangi kenek gana kiyala thibba karumeta. ithin ekata kellekui, eyage husband widiyata ee kellage aththama husband nui naadayo widiyata thawa set ekakui, wada karana thana kollo tikai ekka engamement eka gaththa may 18 nakathakuth balala.

    api denna hitiye mage gedara eda indan. patta sathutin hitiya. api awidda, eka eka kaama warga eya gedara haduwa. eya gedara eyata ona widiyata eka eka sarasili karala lassana kara. machan saahena kaalekata passe jeewithe complete una wage feeling ekak awa. mama kalin godak hitiye depress mood eke. eya nisa jeewithe eliya watuna. mamath patta love kara mokada mata inne mee kella witharak nisa. kellata witharak nemei eyage family eke ayatath patta widiyata aadaren hitiye mokada mata family ekak nathi nisa.

    eya machan mama siga gahana ekath nawaththuwa, eyata thibba love ekata siga gahana eka pawa completely natharakara. mata patta love eken hitiye. oya athare mage naadayonge gewal wala yamu arawa mewa ahanawa. mama eka eka eewa kiya kiya maga ara ara hitiye. eyatath ehema sakayak thibbe naa.

    ohoma machan hondin sathutin inne une masayak wage. kellage aiyata kohoma hari mage true wisthara ahuwela. wifeta kiyala eyalage gedarin awilla hena case godak giya. kellawa eyala maha gedara aran giya. passe mama policy gihin, eyalage gedara gihin randuwela henama case godak giyaa.

    kellage aiyay, thaththai, akkai henama case. amma tikak shape. lokuma case eka mama kudu seen ekata hire giyapu ekek weema.

    mama policy giyama degollo gennala paminilla wibaga kara. kella maath ekka inna baa kiwwa. passe policiya samatha mandaleta damma. mama samatha mandaleta giye naa. oya mukuth siddi office eke ekekwath danna. thaniyama kagena hitiya. wife mawa block karala thibbe. eth samahara welawata un block karanawa mata set wela thibba profile picture eka pena eken. eeth block karala thiyeddi daana massage eya unblock karama yannaanee. mata katha karanna widiyak thibbe naa. mama eyalage gedara giyama mawa elawa gannawa. mama wali daaganna giye naa. mama mara vidiyata watila hitiye ban. kollo tika shape eke wada tika adan giya. saahena kaalekata passe aye biwwe ban thibba awlata. mata kiyanna kenek hitiyeth naa. kiyanna kamathi uneth naa. nondi wadenee ban.

    passe nandamma mata call karala kiwwa enna kiyala. raa katha karee. raama giya. eda tikak eyala aggressive naaa wenada wage. eth thaththa yaka wage. amma shape mata putha kiyala wenada wage katha kara mage athin allan geta ekkan awe. mama hithanne amma gedara shape karala wage. aiya face karewath naa mata. kohoma hari mata eda kannath dunna. wife nam moonawath baluwe naa athin alluwama gasala damma.......................
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,803
    1
    93,616
    113
    32
    Kalutara
    හැමදාම කියනවා හෑලි ලියන්න කලින් පොඩ්ඩක් බලපල්ලා කියලා. කොහෙද කවදාවත් ඉගෙන ගන්නෙ නෑනේ. ඉඳා කතෘගේ පරන කෘතියක්. මේකේ හැටියට මූ බැඳලා 🤭 🤭 👇
    අපරාදේ මේ කාල ගහන ගමන් දාපු රිප්ලයි. වෙරිත් හිදෙනවා ලබ්බ... 😤😤😤
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,170
    16,773
    113
    Colombo
    හැමදාම කියනවා හෑලි ලියන්න කලින් පොඩ්ඩක් බලපල්ලා කියලා. කොහෙද කවදාවත් ඉගෙන ගන්නෙ නෑනේ. ඉඳා කතෘගේ පරන කෘතියක්. මේකේ හැටියට මූ බැඳලා 🤭 🤭 👇
    man nam eka balala thamai reply eka damme
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,280
    47,406
    113
    මගේ ගෑනි ibsl ඉගෙන ගෙන බෑන්කින් කරාට (දැන් අයින් වෙලා ඉන්නේ) මට දැන් හිතෙන්නේ එක අතනින් පට්ට මෝඩ ගෑනියෙක් වගේ.
    මට බදින්න ඕන තරම් ලස්සන ගෑනු හිටිය, ඒත් මට ඕන උනේ ටිකක් වැදගත් ෆැමිලි එකකින් ටිකක් ඉගෙන ගත්ත ගෑනියෙක් ගන්න. ඒත් දැන් හිතනව මේ ගෑනි එක අතකින් පට්ට මෝඩයි වගේ ගොඩක් වැඩිය ඉගෙන ගත්තෙ නැති නෝමල් ගෑනුන්ටත් වැඩිය.

    මේ ගෑනි ඇක්ට් කරන්නේ හරියට ඒ ගෑනිට මුලු ජීවිතේම නැති උනා වගේ.. එයාගෙ පවුලෙ අයත් තරමක් දුරට එහෙමයි..

    මේ ගෑනිට මම එපානම් ඩිවෝස් එක ඉල්ලන්න ඕන. ඩිවෝස් එක එපා නම් ඉන්න වෙන්නේ මාත් එක්කනේ.. එහෙනම් උන දේවල් අමතක කරල මාත් එක්ක සතුටින් ඉන්න ඕන. මොන මගුලක්ද.. ගෙදරම පට්ට මූසලයි. මගේ ගෙදරට මට එන්න හිතෙන්නෑ දැන්.. මෙහෙම කරල මොන මගුලක් බාලාපොරොත්තු වොනවද මංද.

    කුඩු ගහපු, හිරේගිය එකම එකත් මම නෙමේ මේ ලංකාවෙ..
    අනික ඒක මගේ අතීතෙ..
    මොකෙක් වත් නැතුව මම තනියම ජීවිතේ ගොඩදාගත්ත එකෙක්.
    ඊයෙ පෙරේද ආයෙ පටන් ගත්තට බොන එක සිගා ගහන එක පවා අවුරුදු ගානක ඉදන් නවත්වල හිටපු එකෙක් හූදු ගහන්නෑ, බඩු ගහන්නෑ...
    උසයි, සුදුයි, ඇගපත ලස්සනට තියෙනව
    වෙන මොනවද මේ ගෑනුන්ට ඕන...

    මට ෆැමිලි එකක් නෑ කියපු..
    ඕන තරම් ඉන්නව කොල්ලො අම්මයි තාත්තයි නැති, සහෝදරයො නැති..
    නෑදෑයො නැහැ කියල මහලොකු අවුලකුත් නෑනේ..

    මේ ගෑනිට තියෙන්නේ හෙන කම්ෆර්ටබල් ලයිෆ් එකක් රටේ ගොඩක් ගෑනුන්ට නැති. ඔය මුකුත් නැති සෑහෙන්න දුක් විදින කෙල්ලො ඉන්නව උන්ගෙ මදාවි මිනිහගෙන් ගුටිකකා හරි ඒ මිනිහට ආදරෙන් උදව් කරගෙන ඉන්න ගෑනු..

    මට පේන්නේ මගේ ලක් එකේ අවුලක් තියෙන්තේ..

    දෙවියොත් මට එක දිගට එපා වෙන ටේස්ට් දෙනව මට ඇති වෙලා තියෙන්නෙ මේ ටෙස්ට් වලට ෆේස් කරලම.

    මේ ගෑනි නිසා මගේ ඔලුව හොදින් තියන් වැඩක් කරන්නෑ මේටිකේ. වැඩ ගොඩ ගැහෙන කොට ටීම් එකයි මායි තව ස්ට්‍රෙස් වෙනව. ක්‍රියේටිව් වැඩ කරන උබල දන්නව ඇතිනේ ඔලුව කොහොම තියෙන්න ඕනද කියල ඔය වගේ වැඩ කරන්න..අ

    අනික මේ ගෑනිට මට වඩා හොද මොකා බදින්නද? බෑන්ක් එකක වැඩ කරා කියල අම්මට සිරි වෙන සල්ලි කාරයො එක්ක යන්නද? දෙයියනේ කියල මට මේ වගේ ගෑනු දහයක් පහලොවක් නඩත්තු කරන්න සල්ලි එනව මාසෙට..

    මට මේ ගෑනි ගැන ඉස්සර තිබ්බ වටිනාකමත් දැන් ටික ටික අඩු වෙවී යන්නෙ.. හිතපන් මේ ගෑනි කොහොම හරි ෂේප් උනා කියල ආයෙ පොඩි දෙයක් උනොත් මාස ගනන් නෝ කතා නෝ සිනා. වෙන ගෑනුනනම් දවසින් දෙකෙන් ඕන එකක් ගහගෙන බැනගෙන හරි ඉවරයි. මෙහෙම සතිගනන් හුකාරිස් නෑ.

    මට අනික මේ ගෑනිගෙ පවුලෙ උන්ගෙනුත් කතා අහල ඇති වෙලා තියෙන්නෙ. මට සාපේක්ෂව උන් හිගන්නු. ඒත් ජොබ් කරනව කියල අලි පුකෙන් ඉන්නෙ. මම උන්ට සැලකුවෙ මගේ පවුලෙ අයට වගේ.

    අම්මප බං මට දැන් තිත්ත වෙලා තියෙන්නෙ හිතුනොත් ඕන මගුලක් වෙයන් කියල මේ ගෑනි ගිහින් දානව උන්ගෙ ගෙදර කැමති තීරණයක් අරගෙන කියපන් කියල.

    අඩුම තරමෙ හවසට ගෙදර හරි එන්න පුලුවන් පිරියක් ඇතිව. දැන් මහ මූසල ෆීලින් එකක් එන්නෙ..

    සොරි බං මම උබලගෙන් මුකුත් ඕන නෑ.. මට මේව කියන්න එකෙක් නෑ.. ඔලුවට මාර බරයි.
    අද බිව්වෙ නෑ. අද ඉදන් බොන්නෙත් නෑ. ගෑනි ඉන්නව නම් ඉදින් යනවනම් යයි අවුලක් නෑ මෙච්චර කල් තනියම හිටිය මට අවුලක් නෑ. මැරෙන කන් හරි තනියම ඉන්නව.

    තවත් ත්‍රෙඩ් දාල ඇනයක් වෙන්නෑ රිප්ලයි එකකින් හරි හිතට හයියක් උන උබලට තෑන්ක්ස්. මේව වෙන කාට කියන්නද ජජ් කරනවනෙ...
     

    wickiya

    Active member
  • Aug 10, 2024
    110
    248
    43
    හැමදාම කියනවා හෑලි ලියන්න කලින් පොඩ්ඩක් බලපල්ලා කියලා. කොහෙද කවදාවත් ඉගෙන ගන්නෙ නෑනේ. ඉඳා කතෘගේ පරන කෘතියක්. මේකේ හැටියට මූ බැඳලා 🤭 🤭 👇
    මගේ කසාදෙ කෙලවිලා ඉන් ඉන්නෙ මම සිංගල් දැන්. ඔව් කිරියෙ සමහර උන් දන්නව. කවුන්සනින් වලටත් උදව් කරා කිරියෙ දෙන්නෙක්.

    අපි දෙන්න වෙන් උනා බං දැන් මම සිංගල් දැන්. කසාදෙ ගොඩ දාගන්න ට්‍රයි කරා හරිගියේ නෑ ඉතින් වෙන් උනා.
    ------ Post added on Feb 22, 2025 at 11:50 PM

    අපරාදේ මේ කාල ගහන ගමන් දාපු රිප්ලයි. වෙරිත් හිදෙනවා ලබ්බ... 😤😤😤
    මචං උබව කඩේ යැව්වෙ නෑ බං සිරි කියන්නෙ. මගේ මැරේජ් එක කෙල උනා.
    ------ Post added on Feb 22, 2025 at 11:51 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,764
    55,561
    113
    මගේ කසාදෙ කෙලවිලා ඉන් ඉන්නෙ මම සිංගල් දැන්. ඔව් කිරියෙ සමහර උන් දන්නව. කවුන්සනින් වලටත් උදව් කරා කිරියෙ දෙන්නෙක්.

    අපි දෙන්න වෙන් උනා බං දැන් මම සිංගල් දැන්. කසාදෙ ගොඩ දාගන්න ට්‍රයි කරා හරිගියේ නෑ ඉතින් වෙන් උනා.
    ------ Post added on Feb 22, 2025 at 11:50 PM


    මචං උබව කඩේ යැව්වෙ නෑ බං සිරි කියන්නෙ. මගේ මැරේජ් එක කෙල උනා.
    ------ Post added on Feb 22, 2025 at 11:51 PM

    yako uba mara dial ekak,
    thawam uba hadune nedda?
    wayasa kiyada??
     
    • Like
    Reactions: wickiya

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,876
    2,427
    113
    Austria
    සමහර ගෑනු කැමතියි උන්ගෙ පස්සෙන් පිරිමි එනවා දකින්න. ඒකෙන් උන්ගේ ego එක feed වෙනවා. ඒක නිසා උන් ගණන් උස්සනවා.. උඹ දැනගන්න ඕන ඒ වගේ ඇමවල් ගිලින්නේ නැතුව ඉන්න. ඒකට තමා පිරිමිකම කියන්නේ.
    මේකඇත්ත...උන අකමැති උනත් පස්සෙන් එන එක උන්ට ලොකු ගැම්මක්..ඇක්මැතිනම් පස්සෙන් යන්න එපා බම් කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,764
    55,561
    113

    ai ain une marrage eken,

    ubage kalin thread ekath thibba neda

    සමහර ගෑනු කැමතියි උන්ගෙ පස්සෙන් පිරිමි එනවා දකින්න. ඒකෙන් උන්ගේ ego එක feed වෙනවා. ඒක නිසා උන් ගණන් උස්සනවා.. උඹ දැනගන්න ඕන ඒ වගේ ඇමවල් ගිලින්නේ නැතුව ඉන්න. ඒකට තමා පිරිමිකම කියන්නේ.

    me wage genunwa pirimi passe genna ganna hari lesi,
    ------ Post added on Feb 23, 2025 at 12:11 AM