ගෑනු ගොඩක් ආශ්‍රය කරල තියෙන කොල්ලන්ගෙන්..........

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    9,222
    9,921
    113
    උබ ගෑනුට සෙකන්ඩ් වෙන්නෙ නෑ කියල ද ඉන්නෙ ඔහොම? හිතලා බලපන් එතකොට ඇත්තට ම උබ පලි අරගෙන තියෙන්නෙ කාගෙන් ද කියලා.නොගැලපෙන ගෑනු නිසා ඔක්කොම ගෑනු එකයි කියලා හිතන් ඉන්න එක තමන්ටයි පාඩු.
    ඔහොම හිතන මගේ යාලුවෙකුත් ඉන්නවා. දැන් නාකි වේ ගෙන එනවා දැන් නාහෙන් අඩනව කොච්චර දේවල් මිස් වෙලා ද කිය කිය.අඩු ගානේ ලෙඩක් දුකක් උනා ම ඌට තේ එකක් හදලා දෙන්න කෙනෙක් නෑ. කඩෙට ගිහින් කෑම එකක් ගෙනැත් දෙන්න කෙනෙක් නෑ. ඒකටත් ඌ එක එකාට සකන්ඩ් වෙන්න ඕන.ඌ ඉස්සර නම් කිව්වෙ ගෑනියෙක් ගත්ත ම ටිකක් හරි ඒකිට ඕන විදියට ඉන්න ඕන කියලා යටත් වෙලා ඉන්න වෙනවා අරයි මෙකයි කියල.
    එක ම ගෑනි මත්තෙ නහින්නව හෝ බඩු කරගහනවා කියන එකෙයි ඕකෙයි කිසිම සම්බන්ධයක් නෑ. මමත් කවදාවත් ගෑනු පස්සෙ වැද වැටි වැටී ගිහින් නෑ. relationships වලින් ගොඩක් ඒව ගෑනු ම askout කරපු ඒව තමයි
    උබේ කැමැත්තක් ඉතින්. ඕන එකක් කරගනින්.උබට බලෙන් ගෑනියෙක් කරේ ගහන්න ඕන නෑ මට. 😂

    උබ වගේ ගෑනියෙක්වත් නැති පොන්නයෙක්ට තේරෙන්නෙ නැතුව ඇති මම කියන දේවල්😂
    ------ Post added on Feb 23, 2025 at 1:54 PM
    හොඳ කෙල්ලො ඕන තරම් ඉන්නවා හැබැයි තේරුම් ගන්න ඕන දේ තමයි කොයි දේත් compromise එකක්. තමන්ගෙ priorities තේරුම් ගන්න ඕන. මාර අ‍ාදරෙන් ජීවිතය බෙදාගෙන ඉන්න එන කෙල්ලො ගොඩක් වෙලාවට ලස්සන පැත්තෙන් සෙක්ස් පැත්තෙන් අඩුපාඩු තියෙන්න පුළුවන්. එ‍්වා හොඳට කරන, තියෙන අය caring පැත්තෙන් අඩු වෙන්න පුළුවන්.

    ඔය සේරම හෝ වැඩි හරියක් තියෙන, අඩුම ගාණෙ තියෙන දේවල්වලින් තමන්ට සතුටු වෙන්නවත් පුළුවන් කෙල්ලෙක් ඉන්නවා නම් අනිවා බැඳපන්. Risk එකක් ගන්නත් ඕන නැත්තම් හරි යන් නෑ. හැබැයි ඉතින් කරුමෙ කියලත් එකක් තියෙනවා. එ‍්ක කැරකෙන විදිහ අනුව තමයි සේරම තීරණය වෙන්නෙ.

    අරූ කරන විදිහට second නොවී ඉන්න එකේ හොඳම ප්‍රයෝජනය හිත් රිදීම් අඩුයි. දිගටම එ‍්කට මූණ දීලා එපා වුණ එකෙක්ට එ‍්ක ලේසි පාර වගේ පේන්න අනිවාර්යයෙන්ම පුළුවන්. අපි හිතාගෙන හිටියට කෙල්ලො දාගන්න ඕනෙ caring වෙලා කියල එහෙම නෑනෙ බං. උඹත් දන්නවා අ‍ැතිනෙ. මාත් ඉස්සර හිතාගෙන හිටියෙ එහෙමයි.

    මේක අනිත් උන්ට විශේෂයෙන් කියන්නෙ. අනිත් පැති කෙසේ වෙතත් sex කරන්න ගියාම නම් බබා හුකුන් දාන්නම හොඳ නෑ. කෙළින් නොකියා වට වන්දනාවෙ යන එකත් එච්චරයි. හුකන්ඩ අ‍ාසයි නම්, ඇඟට අ‍ාසයි නම් කෙළින්ම එ‍්ක කියල බලහන්කො ගෑනු දීගෙන එන හැටි. අ‍ාවමත් බබෝ පැටියො කියල නළවන වැඩ කරන්නම හොඳ නෑ. සතෙක්ට වගේ සලකලා එ‍්කිගෙන් සේරම අ‍ාසාවල් ටික ඉෂ්ට කරගෙන බලහන්කො. එ‍්කිගෙ යාලුවන්ට පවා දැන දැනම ගහල එහෙම බලහන්කො. ඊට පස්සෙ පැන පැන එ‍්කිම අහල එන්නෙ. උඹත් දන්නවා අ‍ැතිනෙ.

    ඕකෙ අවුල තියෙන්නෙ ඕක තේරුම් ගත්තාම කොල්ලො හොඳ මිනිස්සු වෙන්න හදනවා පට්ටම අඩුයි බං. අමු toxic කැරියෙක් වුණාම, දැනුවත්වම එ‍්කිගෙ යාලුවන්ට එහෙම ගහල හිටියාම ගෑනු පෝලිමට පුක දික් කරගෙන එද්දි, හොඳ මිනිහෙක් වෙලා බොක්කෙන් කරන්න යන හැම එකීම පයින් ගහල යද්දි හැමෝම ඉබේම අර පැත්තට තල්ලු වෙනවා බං. එහෙම නොවී තියෙන්නෙ හරිම අඩුවෙන්.

    පව තමයි ඉතින්. හැබැයි compromise එකක් තෝර ගන්න පුළුවන් නම් හරි. සිරාවටම ජරාව කාලා බීලා exercise එකක් එහෙම නැතිව බඩ දාලා ගොම තැම්බ වගේ හිටියා නම් sex interest එක 30 පැන්නම ඉබේම නැති වෙලා යනවනෙ බං. එහෙම වුණා නම් ගොඩක් පවුල් ජීවිත ලස්සනට තියා ගන්න පුළුවන්. හැබැයි active ඉඳලා හෙන sex drive එකක් තිබ්බාම අනික් මොනවා කරත් එ‍්ක එක ගෑනියෙක්ගෙන් පුරවගන්න අ‍ැත්තටම අමාරුයි. එහෙම පුළුවන් ගෑනු සේරමත් toxic. ඔය දෙක balance කරගෙන යන්න තමයි වෙන්නෙ.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    601
    670
    93
    උබ ගෑනුට සෙකන්ඩ් වෙන්නෙ නෑ කියල ද ඉන්නෙ ඔහොම? හිතලා බලපන් එතකොට ඇත්තට ම උබ පලි අරගෙන තියෙන්නෙ කාගෙන් ද කියලා.නොගැලපෙන ගෑනු නිසා ඔක්කොම ගෑනු එකයි කියලා හිතන් ඉන්න එක තමන්ටයි පාඩු.
    ඔහොම හිතන මගේ යාලුවෙකුත් ඉන්නවා. දැන් නාකි වේ ගෙන එනවා දැන් නාහෙන් අඩනව කොච්චර දේවල් මිස් වෙලා ද කිය කිය.අඩු ගානේ ලෙඩක් දුකක් උනා ම ඌට තේ එකක් හදලා දෙන්න කෙනෙක් නෑ. කඩෙට ගිහින් කෑම එකක් ගෙනැත් දෙන්න කෙනෙක් නෑ. ඒකටත් ඌ එක එකාට සකන්ඩ් වෙන්න ඕන.ඌ ඉස්සර නම් කිව්වෙ ගෑනියෙක් ගත්ත ම ටිකක් හරි ඒකිට ඕන විදියට ඉන්න ඕන කියලා යටත් වෙලා ඉන්න වෙනවා අරයි මෙකයි කියල.
    එක ම ගෑනි මත්තෙ නහින්නව හෝ බඩු කරගහනවා කියන එකෙයි ඕකෙයි කිසිම සම්බන්ධයක් නෑ. මමත් කවදාවත් ගෑනු පස්සෙ වැද වැටි වැටී ගිහින් නෑ. relationships වලින් ගොඩක් ඒව ගෑනු ම askout කරපු ඒව තමයි
    උබේ කැමැත්තක් ඉතින්. ඕන එකක් කරගනින්.උබට බලෙන් ගෑනියෙක් කරේ ගහන්න ඕන නෑ මට. 😂

    උබ වගේ ගෑනියෙක්වත් නැති පොන්නයෙක්ට තේරෙන්නෙ නැතුව ඇති මම කියන දේවල්😂
    ------ Post added on Feb 23, 2025 at 1:54 PM
    කැරිම judge කිරිල්ලක් පොන්නයෝ. මම කවුද කියලා දන්නේ නැතුව ගෑනු ඉන්නවද නැද්ද ඔක්කොම දාලා ඉවරයි. තෝ ඔච්චර සමාජෙට වෛර බැඳලා තොට ඔහොම කොන් වෙලා ඉන්න වෙලා තියෙන්නේ ඕක හින්දා තමයි.

    තොට වැඩිය මිලියන වාරයක් හොඳ ලයිෆ් එකක් ගෙවනවා මං මට ඒක මෙතන කියවන්න දෙයක් නෑ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,842
    5,790

    කොහෙවත් ඉන්න මට ගෑනි ගෑනි ගගා යන්න තරම් රිදිලා තියෙන එකෙන් පේනවා කාටද ඇරියස් තියෙන්නෙ කියලා. අනෙ නිකම් පලයන්පොන්නයෝ යන්න 😂
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,242
    5,633
    113
    ගෙදර/බෝඩිමේ
    "මම මචං අවංකවම ට්‍රයි කරේ නැතුව කැත අදහසින් නෙමේ."

    කැත අදහසින් ට්‍රයි කරපං, සෙට් 🙂👍🤌
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,842
    5,790
    113
    මේක අනිත් උන්ට විශේෂයෙන් කියන්නෙ. අනිත් පැති කෙසේ වෙතත් sex කරන්න ගියාම නම් බබා හුකුන් දාන්නම හොඳ නෑ. කෙළින් නොකියා වට වන්දනාවෙ යන එකත් එච්චරයි. හුකන්ඩ අ‍ාසයි නම්, ඇඟට අ‍ාසයි නම් කෙළින්ම එ‍්ක කියල බලහන්කො ගෑනු දීගෙන එන හැටි. අ‍ාවමත් බබෝ පැටියො කියල නළවන වැඩ කරන්නම හොඳ නෑ. සතෙක්ට වගේ සලකලා එ‍්කිගෙන් සේරම අ‍ාසාවල් ටික ඉෂ්ට කරගෙන බලහන්කො. එ‍්කිගෙ යාලුවන්ට පවා දැන දැනම ගහල එහෙම බලහන්කො. ඊට පස්සෙ පැන පැන එ‍්කිම අහල එන්නෙ. උඹත් දන්නවා අ‍ැතිනෙ.

    ඕකෙ අවුල තියෙන්නෙ ඕක තේරුම් ගත්තාම කොල්ලො හොඳ මිනිස්සු වෙන්න හදනවා පට්ටම අඩුයි බං. අමු toxic කැරියෙක් වුණාම, දැනුවත්වම එ‍්කිගෙ යාලුවන්ට එහෙම ගහල හිටියාම ගෑනු පෝලිමට පුක දික් කරගෙන එද්දි, හොඳ මිනිහෙක් වෙලා බොක්කෙන් කරන්න යන හැම එකීම පයින් ගහල යද්දි හැමෝම ඉබේම අර පැත්තට තල්ලු වෙනවා බං. එහෙම නොවී තියෙන්නෙ හරිම අඩුවෙන්.
    උබට හම්බ වෙලා තියෙන දාර බඩු වෙන්න ඇති. සාමාන්‍යෙන් ඔය විඩියට හැසිරුනා ම ඇට්‍රෑක්ට් වෙන්නෙ එහෙම උන්. මගේ පස්සෙන් ගෑනු ආවේ ඔය විදියට හැසිරිලා නම් නෙමෙයි. මගේ පස්සෙන් ගෑනු ආපු හේතුව කවදාවත් උබලට තේරුම් කරන්න බැරි තේරුම් ගන්නත් බැරි එකක්.සෙක්ස් වලදි ඩොමිනන්ට් වෙන එක වෙන කතාවක්. මම සෙක්ස් කරනව දැකලා නෙමෙයි උන් ආවෙ සාමාන්‍ය ජීවිතේ දැකලා.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,646
    1,081
    113
    Dan num godka ganu set wenne unge life problems share karala. look eka,salli loku value ekak na. patta kali unath set kara ganna opuluwna unta sahenna listen karanawa num . e wage experience ona tharam office waladi dakinawa
     
    • Like
    Reactions: Spiderman.Ayya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,222
    9,921
    113
    උබට හම්බ වෙලා තියෙන දාර බඩු වෙන්න ඇති. සාමාන්‍යෙන් ඔය විඩියට හැසිරුනා ම ඇට්‍රෑක්ට් වෙන්නෙ එහෙම උන්. මගේ පස්සෙන් ගෑනු ආවේ ඔය විදියට හැසිරිලා නම් නෙමෙයි. මගේ පස්සෙන් ගෑනු ආපු හේතුව කවදාවත් උබලට තේරුම් කරන්න බැරි තේරුම් ගන්නත් බැරි එකක්.සෙක්ස් වලදි ඩොමිනන්ට් වෙන එක වෙන කතාවක්. මම සෙක්ස් කරනව දැකලා නෙමෙයි උන් ආවෙ සාමාන්‍ය ජීවිතේ දැකලා.
    සෙක්ස් කරනවා පෙන්නල කෙල්ලො ගෙන්න ගන්න බෑනෙ බං. ඔන්න යාලුවොන්ගෙ word of mouth සීන් නම් තියෙනවා. මම නම් හිතන්නෙ ඕකෙ අනිත් පැත්ත. විශේෂයෙන්ම සල්ලි ඉස්සරහට දාගෙන කෙල්ලො talk කරාම තමයි දාර බඩු සෙට් වෙන්නෙ වගේම පොඩ්ඩ අ‍ැත්තන් දාල යන්නෙන්.

    සල්ලි හෝ වත්කම් වරප්‍රසාද පෙන්නන් නැතිව normal ඉඳලා සෙට් කරගන්න කොයි විදිහත් මට අනුව නම් හොඳයි. මොකද එතකොට කෙල්ල එන්නෙ එ‍්කිගෙ උවමනාවට, අ‍ාසාවටනෙ. උඹටත් එක්කො පෙනුම හරි, talent එකක් නිසා හරි, vibe එකට හරි සෙට් වුණා නම් නියමයි.
     
    • Like
    Reactions: Romeoromeo

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    601
    670
    93
    කොහෙවත් ඉන්න මට ගෑනි ගෑනි ගගා යන්න තරම් රිදිලා තියෙන එකෙන් පේනවා කාටද ඇරියස් තියෙන්නෙ කියලා. අනෙ නිකම් පලයන්පොන්නයෝ යන්න 😂
    ඇති වෙනකං කෑ ගහපන් පොන්ස්. තොපි වගේ දවසම දත් මිටි කාගෙන trigger වෙලා ඉන්න උන් troll කරන එක වෙනම විනෝදයක් 😆😆

    1740320576992.png
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,478
    2,597
    113
    Colombo
    මචං

    මම කෙල්ලෙක්ට ටෝක් කරා මාස ගානකට කලින්
    මම ඕනවට වඩා ටිකක් පුෂ් කරන්න ගිහින් එයා මාව බ්ලොක් කරා වට්ස්ඇප් එකේ.
    මම අනිත් ෆෝන් එකෙනුත් මැසේට් එකක් දැම්ම බ්ලොක් කරල මාසෙකට විතර පස්සෙ ඒකත් බ්ලොක් කරා.
    මම මචං අවංකවම ට්‍රයි කරේ නැතුව කැත අදහසින් නෙමේ.

    මමත් ඊට පස්සෙ පුෂ් කරන්න ගියේ නෑ හොද නෑනේ.

    මට අහම්බෙන් නෝට් උනේ මීට ටික දවසකට කලින් එයා මාව අන්බ්ලොක් කරල තිබ්බ. ඒ්ත් status and last seen මට පේන්නැති විදියට හදල.

    මම මචං වැඩිය ගැහැනු ආශ්‍රය කරල නෑ මට ඒනිසා වැඩිය අයිඩියා එකක් නෑ

    උබලට නිකන් අයිඩියා එකක් තියෙනවද ඇයි එයා එහෙම කරේ කියල අයි මීන්.. මාව සෙට්ම නැත්නම් මාව බ්ලොක් කරලම තියන්න පුලුවන් නැත්නම් මගේ නම්බර් එක අයින් කරලම දාන්න පුලුවන්නේ.

    මම status එකක් දැම්මත් බලන පාටක් නෑ.

    මම තාමත් ඒ කෙල්ලට කැමතියි වෙන විදියක් නෑ රීච් වෙන්න ඒකයි.
    මට හිතා ගන්න බෑ මේ දෙපැත්තටම නැති බිහේවියර් එක කියල.

    මචං බනින්නැතුව සප් එකක් දියන්.
    passen yannepa un kamati ka dont care hitapan wena ewata talk karapan..eki msg karanna patan gani.
     
    • Like
    Reactions: Romeoromeo

    Romeoromeo

    Junior member
  • Jul 2, 2021
    48
    37
    18
    මචං

    මම කෙල්ලෙක්ට ටෝක් කරා මාස ගානකට කලින්
    මම ඕනවට වඩා ටිකක් පුෂ් කරන්න ගිහින් එයා මාව බ්ලොක් කරා වට්ස්ඇප් එකේ.
    මම අනිත් ෆෝන් එකෙනුත් මැසේට් එකක් දැම්ම බ්ලොක් කරල මාසෙකට විතර පස්සෙ ඒකත් බ්ලොක් කරා.
    මම මචං අවංකවම ට්‍රයි කරේ නැතුව කැත අදහසින් නෙමේ.

    මමත් ඊට පස්සෙ පුෂ් කරන්න ගියේ නෑ හොද නෑනේ.

    මට අහම්බෙන් නෝට් උනේ මීට ටික දවසකට කලින් එයා මාව අන්බ්ලොක් කරල තිබ්බ. ඒ්ත් status and last seen මට පේන්නැති විදියට හදල.

    මම මචං වැඩිය ගැහැනු ආශ්‍රය කරල නෑ මට ඒනිසා වැඩිය අයිඩියා එකක් නෑ

    උබලට නිකන් අයිඩියා එකක් තියෙනවද ඇයි එයා එහෙම කරේ කියල අයි මීන්.. මාව සෙට්ම නැත්නම් මාව බ්ලොක් කරලම තියන්න පුලුවන් නැත්නම් මගේ නම්බර් එක අයින් කරලම දාන්න පුලුවන්නේ.

    මම status එකක් දැම්මත් බලන පාටක් නෑ.

    මම තාමත් ඒ කෙල්ලට කැමතියි වෙන විදියක් නෑ රීච් වෙන්න ඒකයි.
    මට හිතා ගන්න බෑ මේ දෙපැත්තටම නැති බිහේවියර් එක කියල.

    මචං බනින්නැතුව සප් එකක් දියන්.
    උඹ ඒකිගෙ පස්සෙන් එනව කියල දැනෙන්න දෙන්නෙපා.කොටින් ම කිව්වොත් පස්සෙන් යන්නෙපා.අවංකව ම try කරන්නෙපා.කෙල්ලොන්ට හිතට වදින්නෙ feel වෙන විදිහ.උබ ආතල් එකේ හිත යන යන ඒවට try කරපන්කො.හැබැයි ලොකු effort එකක් දාන්නෙපා.එතකොට උබට එකක් වෙනුවට කීපයක් ම සෙට් වෙයි.😌
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,735
    632
    113
    මචං

    මම කෙල්ලෙක්ට ටෝක් කරා මාස ගානකට කලින්
    මම ඕනවට වඩා ටිකක් පුෂ් කරන්න ගිහින් එයා මාව බ්ලොක් කරා වට්ස්ඇප් එකේ.
    මම අනිත් ෆෝන් එකෙනුත් මැසේට් එකක් දැම්ම බ්ලොක් කරල මාසෙකට විතර පස්සෙ ඒකත් බ්ලොක් කරා.
    මම මචං අවංකවම ට්‍රයි කරේ නැතුව කැත අදහසින් නෙමේ.

    මමත් ඊට පස්සෙ පුෂ් කරන්න ගියේ නෑ හොද නෑනේ.

    මට අහම්බෙන් නෝට් උනේ මීට ටික දවසකට කලින් එයා මාව අන්බ්ලොක් කරල තිබ්බ. ඒ්ත් status and last seen මට පේන්නැති විදියට හදල.

    මම මචං වැඩිය ගැහැනු ආශ්‍රය කරල නෑ මට ඒනිසා වැඩිය අයිඩියා එකක් නෑ

    උබලට නිකන් අයිඩියා එකක් තියෙනවද ඇයි එයා එහෙම කරේ කියල අයි මීන්.. මාව සෙට්ම නැත්නම් මාව බ්ලොක් කරලම තියන්න පුලුවන් නැත්නම් මගේ නම්බර් එක අයින් කරලම දාන්න පුලුවන්නේ.

    මම status එකක් දැම්මත් බලන පාටක් නෑ.

    මම තාමත් ඒ කෙල්ලට කැමතියි වෙන විදියක් නෑ රීච් වෙන්න ඒකයි.
    මට හිතා ගන්න බෑ මේ දෙපැත්තටම නැති බිහේවියර් එක කියල.

    මචං බනින්නැතුව සප් එකක් දියන්.
    හැමෝටම කෙල්ලො සෙට් වෙන්නෙ නෑ... සෙට් වෙන්නෙ නැති උන් දැනගන්න ඕනි බඩුවක් වත් ගහලා පාඩුවේ ඉන්න... බොහෝවිට ඕක ජානවලින් එන එකක් වෙන්න පුලුවන්... අමාරුවෙන් මොකකට හරි කර ගහල ලමයි හැදුවොත් උන්ටත් යන්න පුලුවන් ඕක... උනුත් දවසක එයි මේ වගේ පෝස්ට් දාගෙන