ගෑනු ගොඩක් ආශ්‍රය කරල තියෙන කොල්ලන්ගෙන්..........

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ගෑනු උබේ පස්සෙ එන්න ඕනේ නැතුව උබ උන් පස්සෙ යන් නෑ .
    උබේ ටෙස්ටොස්ටෙරෝන් ටික වැඩකට ඇති දේකට යොදවපන් ඔය චිංචිමානවිකාවන්ට ලොල් නොවි. ලාභයක් නෑ පාඩුවක් පමණයි
    ube amma nam kerima wathayak wela thiyenne mage passen dana gagena hama welema
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ube amma nam kerima wathayak wela thiyenne mage passen dana gagena hama welema
    උබේ අම්මත් මේ දැන් ඇට දෙක යන දිව දානව මට නම් කිසිම වාතයක් නෑ සැපේ ඉන්නේ. හොද පලපුරුද්දක් තියනවා වටේ ගිහින් කියලා නම් පේනවා. නැත්තම් උබ වගේ කල්ලතෝනි එකෙක් ජාතක වෙයිද
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පාඩුවේ උඹේ වැඩක් කරන් හිටහන් බන්.කෙල්ලෝ එනවා ජීවිතේට,අලුතෙන් ආයි කෙල්ලෝ එනවා ජීවිතේට.හැමදාම කෙල්ලෝ එනවා ජීවිතේට ඩෝන්ට් කෙයාර් ඉන්න උන්ට.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    මචං

    මම කෙල්ලෙක්ට ටෝක් කරා මාස ගානකට කලින්
    මම ඕනවට වඩා ටිකක් පුෂ් කරන්න ගිහින් එයා මාව බ්ලොක් කරා වට්ස්ඇප් එකේ.
    මම අනිත් ෆෝන් එකෙනුත් මැසේට් එකක් දැම්ම බ්ලොක් කරල මාසෙකට විතර පස්සෙ ඒකත් බ්ලොක් කරා.
    මම මචං අවංකවම ට්‍රයි කරේ නැතුව කැත අදහසින් නෙමේ.

    මමත් ඊට පස්සෙ පුෂ් කරන්න ගියේ නෑ හොද නෑනේ.

    මට අහම්බෙන් නෝට් උනේ මීට ටික දවසකට කලින් එයා මාව අන්බ්ලොක් කරල තිබ්බ. ඒ්ත් status and last seen මට පේන්නැති විදියට හදල.

    මම මචං වැඩිය ගැහැනු ආශ්‍රය කරල නෑ මට ඒනිසා වැඩිය අයිඩියා එකක් නෑ

    උබලට නිකන් අයිඩියා එකක් තියෙනවද ඇයි එයා එහෙම කරේ කියල අයි මීන්.. මාව සෙට්ම නැත්නම් මාව බ්ලොක් කරලම තියන්න පුලුවන් නැත්නම් මගේ නම්බර් එක අයින් කරලම දාන්න පුලුවන්නේ.

    මම status එකක් දැම්මත් බලන පාටක් නෑ.

    මම තාමත් ඒ කෙල්ලට කැමතියි වෙන විදියක් නෑ රීච් වෙන්න ඒකයි.
    මට හිතා ගන්න බෑ මේ දෙපැත්තටම නැති බිහේවියර් එක කියල.

    මචං බනින්නැතුව සප් එකක් දියන්.
    Hi how are you kiyala daapan. eki aye katha karanna kemathi nan katha karai. Habai ekak eki godak welawata ubawa emotional support ekata time pass karanna thiyaganeewi. eka nisa lokuwata serious ganna epa. puluwan nan meet wenna balapan.