ගෑනු දෙන්නම 16 ට වැඩි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    තට්ටයා අවුරුදු ගානක් පිණට කාපුවට ගිය වියදම දායක සබාව විසින් නැවත අය කර ගත යුතුයි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ithun van prostitution illegal ne? Badu gahapu ekai badu tikai remand ne?

    Ubata nithi katha karaddi eka amathaka unada?
    Un denna prostitutes la kiyala kohomada danne ? oppu karanna evidence oni.

    anika, danna widiyata Law ekata anuwa prostitute kenek wena eka illegal na, brothels illegal.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන් පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.

    භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතින අතර භික්ෂූන්වහන්සේ හා කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පිරිසක් මුගුරුවලින් පහරදෙනු එම වීඩියෝවේ අන්තර්ගතව ඇත.

    භික්ෂුවට ද ඇතැම් පිරිස් එහිදී පොලු මුගුරුවලින් පහර දෙනු දක්නට ලැබේ.

    මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ නීතිය අතට ගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අද (7)නියෝග කළ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

    තට්ට්යා නෙමෙයිලු ගූපියනේ අර පැනපු උන් ලු රෙදි ගලවල තියෙන්නෙ :D :D :D :lol:
     
    • Haha
    Reactions: vito

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Un denna prostitutes la kiyala kohomada danne ? oppu karanna evidence oni.

    anika, danna widiyata Law ekata anuwa prostitute kenek wena eka illegal na, brothels illegal.
    No.. there is a section for prostitution in Vegrence ordinance..onenam danda puluwan sakapita..

    "Vagrants Ordinance Section 9 (1) (a) incriminates “any person who knowingly lives wholly or in part on the earnings of prostitution”.

    Ara mahatha eki podi ekita kiyanawa 3-4 parak "mama ubata kiwwa" kiyala.. meaning most probably, podi kella thamai deal eka set karala thiyenne & thadi kella had reservation about the deal
     
    • Like
    Reactions: Troop

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    හාමුදුරුවොන්ට ජොබ් එකකුත් කරලා හම්බකරන් කන්න කියමු. ඉස්සරහට පන්සලේ හාමුදුරුවොන්ගෙ ලමයිනුත් ඉදියිනෙ.
    Ehema case ekak langedi una apita…
    Hamuduruwo nethi unata passe danegatte podi sadu eyage lamayek kiyela.

    E kale mawath mahana keranna illela tiyenewa. 🙄
     
    • Like
    Reactions: iworld

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    *කාන්තාවන් සංඝයා වහන්සේලා ඇසුරු කල යුත්තේ කෙසේද?*

    බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා අවස්තාවේ අනාන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් , 'ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් පිලිබඳ අප පිලිපැදිය යුත්තේ කොයි ආකාරයෙන්දැ'යි විමසා සිටි අවස්තාවක භාග්‍යවතුන් වහන්සේ 'පින්වත් ආනන්ද, භික්ෂුවක් කාන්තාවන් නොදැක්ක යුතුමයි' යනුවෙන් පිළිතුරු දුන් සේක.

    එහිදී කාන්තාව යනු නොදැක්ක යුතු නොබැලිය යුතු කෙනෙකු සැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එවිට ආනන්ද ස්වාමින් වහන්සේ නැවතත් 'ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවක අපට දැකීමට සිදු වුවහොත් කුමක්ද කළ යුත්තේ?' යනුවෙන් විමසයි. 'එසේනම් පින්වත් ආන්න්ද, දැකීමට සිදු වූවට කම් නෑ නමුත් කතා කිරීමෙන් වැලකී සිටින්න' යනුවෙන් වදාළහ.

    ආනන්ද ස්වාමීන් වහන්සේ නැවතත් භාග්‍යවතුන් වහන්ස, කාන්තාවක් හා යම් හෙයකින් කතා කිරීමට සිදු වුවහොත් කල යුත්තේ කුමක්ද' 'ආනන්ද ඔබට කාන්තාවක් සමග ඔබට කතා කිරීමට සිදුවුවහොත් ඒ කතා කරන්නේ ඔබේ මෑණියන්ගේ වයසේ කාන්තාවකට නම් මේ මාගේ මෑණියන් ය යනුවෙන් මාතෘ චිත්තය ඇත කරගෙන කතා කල යුතුයි. ඔබ කතාකරන්නේ ඔබගේ සහෝදරියගේ වයසේ කාන්තාවක සමගනම් මේ මාගේ සහෝදරිය යනුවෙන් භගිනි චිත්තය උපදවා ගෙන කතා කල යුතුයි. එසේම ඔබ කතාකරන්නේ ඔබගේ දියණියගේ වයසේ දැරියක් සමග නම් මේ මාගේ දියණිය යනුවෙන් දුහිතෘ චිත්තය ඇති කරගෙන කතා කල යුතුයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ට දේශනා කල සේක.

    Link
     
    • Haha
    • Like
    Reactions: ErangaJaY and Troop

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Ehema case ekak langedi una apita…
    Hamuduruwo nethi unata passe danegatte podi sadu eyage lamayek kiyela.

    E kale mawath mahana keranna illela tiyenewa. 🙄
    ඕක ගොඩක් පන්සල් වල ප්‍රසිද්ධ රහසක්. පන්සලේ ඉඩම් කුබුරුවල පදිංචි කරලා ඉන්න පවුල් වල ගොඩක් ලමයි පන්සලේ හාමුදුරුවන්ගෙ
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    බඩු වලට ගහද්දී උබල අඬන්නේ ඇයි බන්