ගෑනු මෝඩයි කියලා පුරාණ පඩිවරු කිව්වේ නිකමටද

wca

Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    අරු ඊයේ යන්න බැරිඋන ගමනක්ද යන්නේ බුරුවෙක් නේ .පොඩ්ඩක් බ්රේක් ගහල නවත්වන් බැරි තරම් හිනමානේ .ඔහොම උන් ඕනෑතරම් පාරේ බලාගන්න පුළුවන්
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අරු ඊයේ යන්න බැරිඋන ගමනක්ද යන්නේ බුරුවෙක් නේ .පොඩ්ඩක් බ්රේක් ගහල නවත්වන් බැරි තරම් හිනමානේ .ඔහොම උන් ඕනෑතරම් පාරේ බලාගන්න පුළුවන්
    ඌ එන විදියට බයික් එකෙන් බ්‍රේක් කරන්න බෑ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    අරු ඊයේ යන්න බැරිඋන ගමනක්ද යන්නේ බුරුවෙක් නේ .පොඩ්ඩක් බ්රේක් ගහල නවත්වන් බැරි තරම් හිනමානේ .ඔහොම උන් ඕනෑතරම් පාරේ බලාගන්න පුළුවන්
    Pissuda bn a kollata break karala nawathnna time ne
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අර රෝසපාට ඇදුමක් ඇදන් පාර මැදට බයික් එක දාන එකා පිස්සෙක්ද??? දෙවෙනි බයික් එකේ ආපු එකා හෙල්මට් එකේ ලොක් එක දාන්නේ නැතුව නිකන් ඔලුව උඩ තියාගෙනද කොහෙද ඇවිත් තියෙන්නේ හෙල්මට් එක ගැලවිලා ඔලුව වැදුනා තාරපාරේ හොදපාරක් ☹️☹️☹️
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අර රෝසපාට ඇදුමක් ඇදන් පාර මැදට බයික් එක දාන එකා පිස්සෙක්ද??? දෙවෙනි බයික් එකේ ආපු එකා හෙල්මට් එකේ ලොක් එක දාන්නේ නැතුව නිකන් ඔලුව උඩ තියාගෙනද කොහෙද ඇවිත් තියෙන්නේ හෙල්මට් එක ගැලවිලා ඔලුව වැදුනා තාරපාරේ හොදපාරක් ☹️☹️☹️
    Anit bike eka uge oluwa udata watennat tibuna

    මැරිලලු නේද.
    හෙල්මට් එක ගැලවිලා යනව උඩින් යද්දී.
    Full face ekak welat buckle ekak nedda ban ohoma galawenne
    ------ Post added on Jan 31, 2022 at 5:02 PM
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,543
    10,388
    113
    අර රෝසපාට ඇදුමක් ඇදන් පාර මැදට බයික් එක දාන එකා පිස්සෙක්ද??? දෙවෙනි බයික් එකේ ආපු එකා හෙල්මට් එකේ ලොක් එක දාන්නේ නැතුව නිකන් ඔලුව උඩ තියාගෙනද කොහෙද ඇවිත් තියෙන්නේ හෙල්මට් එක ගැලවිලා ඔලුව වැදුනා තාරපාරේ හොදපාරක් ☹️☹️☹️
    එකා නෙමෙයි එකියක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කරණම ගහන ප#යාගේ අමාරුව නම් හොඳ වෙන්න ඇති .කරණමේ හැටියට ඔලුවේ කෑලි අහුලන්න වෙන්නේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    accident වුණ පළවෙනි කෙනා මැරිලා. අනිත් කෙනාට සුලු තුවාල
    scooty එකේ හිටපු කෙනාට මොකද වුණේ කියලා දන්නේ නැහැ. police investigation එකක් යනවලු

    කට්ටිය කියන විදියට මැරුණ කෙනත් වැරදිලු (high speed)
    ඔය පාරේ(Mangalore, India) ඔය bike යන්නත් අවසර නෑලු
     
    Last edited: