ගෑනු මෝඩයි කියලා පුරාණ පඩිවරු කිව්වේ නිකමටද

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    accident වුණ පළවෙනි කෙනා මැරිලා. අනිත් කෙනාට සුලු තුවාල
    scooty එකේ හිටපු කෙනාට මොකද වුණේ කියලා දන්නේ නැහැ. police investigation එකක් යනවලු

    කට්ටිය කියන විදියට මැරුණ කෙනත් වැරදිලු (high speed)
    ඒක තමයි ඇත්ත ... එතන වංගුව නිසා උට පෙන්නේ නෑ පාරේ මැද ඉන්න ඒකිව.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    අරූ වෙට්ටුව දාන වෙලාවෙ ස්කූටි එකේ වැදුන නම් කලින්ම පෙරලෙනවා.එහෙම උනා නම් සමහර විට ජීවිත හානියක් නොවී තුවාල වලින් බේරෙන්න තිබුනා.පව් තරුණ ජීවිතේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    පිස්සු වේසා බයික් කාරයෝ. 4,000 -5,000 බේරලා ඇති. එක වේසියෙක් overtakenl කරන්න දුන්නේම නෑ.කොහොමහරි ඉස්සර කළ ගමන් පස්සෙන් ඇවිත් ඇන්නා. පොලීසි යන් කියද්දී බෑ කියලා ගියා. ස්කූටර් වේසි වංගු වල යන්නේ කෙළින්.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo





    මැදින් ස්කූටි එක දාන්නේ කෙල්ලෙක්..දෙන්නෙක්ව ඇක්සිඩන්ට් කරලා ඒකි ශේප් එකේ කැපුනා

    Aru milliseconds ganakata superman wuna ආයුබෝවන්
     

    Romeoromeo

    Junior member
  • Jul 2, 2021
    59
    49
    18





    මැදින් ස්කූටි එක දාන්නේ කෙල්ලෙක්..දෙන්නෙක්ව ඇක්සිඩන්ට් කරලා ඒකි ශේප් එකේ කැපුනා

    "ගෑණු කපටියි! " කියල වෙනස් වෙන්න ඕනෙ