ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

๑۩praneesha۩๑

Active member
  • Jul 16, 2010
    274
    25
    28
    අවුරුදු දාසයෙ මෝල කරවෙච්ච බඩුවක් ද බං මේ අපිව වටේ ඇරල තියෙන්නෙ..
    ඕ ලෙවල් කොරගනින් නංගියේ ළමයි හදාගන්න ඉස්සෙල්ල

    9Y7qmQ3.png

    පාඩම් කරනවා අයියෙ හැමදාම.. නිදිමත නිසා ටිකකට ආවෙ :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පිස්සුද බන් ඔච්චර දුන්නාම මුන් ඔලුවට අතහොදන්න එනවා. කෙල්ල උනත් ගානකට තියාගත්තාම ඇති.

    පිස්සුද බන් ඔච්චර දුන්නාම මුන් ඔලුවට අතහොදන්න එනවා. කෙල්ල උනත් ගානකට තියාගත්තාම ඇති
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අවුරුදු දාසයෙ මෝල කරවෙච්ච බඩුවක් ද බං මේ අපිව වටේ ඇරල තියෙන්නෙ..
    ඕ ලෙවල් කොරගනින් නංගියේ ළමයි හදාගන්න ඉස්සෙල්ල

    9Y7qmQ3.png

    පව් පොඩි එකී :frown: මුලින් මුලින් බයිට් කලාට මොකද දැන් නං මට මේ කෙල්ල ගැන පව් කියල හිතුන :( මොන උනත් අහිංසක කෙලි පොඩ්ඩක්නේ
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    ๑۩praneesha۩๑;16226509 said:
    මේවා ඉතින් මම හිතලා ලිව්වෙ හරිද.. කියෝලා තරහා ගියොත් ළඟම බිත්තියට ගහන්න එකක් දඩෝං කියලා :rofl:

    1. හැමදාම තුන් වේලටම කෝල් කරලා කන්නේ මොනවද මොනා එක්කද ඊට පස්සෙ මොනාද කන්නෙ වතුරද බොන්නේ කියලා අහන්න

    2. ඔයා කොහේ හරි යද්දි කෝල් එකක් අරන් ගෙදර එන කල්ම ලයින් එකේම ඉන්න. පෝන් එක සක්කු දැම්මත් කමක් නැහැ ඇහෙන්න තියෙන්න ඕන

    3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් :P

    4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න

    5. මූණ පුරාම කෙල ගාන්නේ නැතුව නළලට පොඩි කිස් එකක් දීලා බුදුසරණයි කියන්න යද්දි

    මෙන්න මෙහෙම ආදරේ කරලා ගෑනු ලමයව සතුටෙන් තියන්න පුළුවන්. ඔන්න වරද්දන් නැතුව මේකම කරන්න:love:

    ado matanam kiyanna thiyenne kolla kellata adare wunath uba oya type kello aadare kollage pocket ekata :shocked::shocked:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ๑۩praneesha۩๑;16226509 said:
    මේවා ඉතින් මම හිතලා ලිව්වෙ හරිද.. කියෝලා තරහා ගියොත් ළඟම බිත්තියට ගහන්න එකක් දඩෝං කියලා :rofl:

    1. හැමදාම තුන් වේලටම කෝල් කරලා කන්නේ මොනවද මොනා එක්කද ඊට පස්සෙ මොනාද කන්නෙ වතුරද බොන්නේ කියලා අහන්න

    2. ඔයා කොහේ හරි යද්දි කෝල් එකක් අරන් ගෙදර එන කල්ම ලයින් එකේම ඉන්න. පෝන් එක සක්කු දැම්මත් කමක් නැහැ ඇහෙන්න තියෙන්න ඕන

    3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් :P

    4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න

    5. මූණ පුරාම කෙල ගාන්නේ නැතුව නළලට පොඩි කිස් එකක් දීලා බුදුසරණයි කියන්න යද්දි

    මෙන්න මෙහෙම ආදරේ කරලා ගෑනු ලමයව සතුටෙන් තියන්න පුළුවන්. ඔන්න වරද්දන් නැතුව මේකම කරන්න:love:

    :lol:
     
    May 4, 2013
    228
    20
    0
    ๑۩praneesha۩๑;16230812 said:
    තමන්ගේ පිරිමි ලමයාව නිරොගිමත්ව තියා ගන්න ගෑනු ළමයා දැන ගන්න ඕන ;)
    මේ කෙල්ල කියන විදියට අපිට කිසි දෙයක් කරන්න වෙන්නෙ නැහැ. හැම සතේම අතට දීලා තව ගෙදරින් සල්ලි ඉල්ලගන කෝල් කරන්නත් ඕන.:lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කොල්ලෙක් ඉන්නවද නංගියේ ඔයාට? :oo:

    පව් පොඩි එකී :frown: මුලින් මුලින් බයිට් කලාට මොකද දැන් නං මට මේ කෙල්ල ගැන පව් කියල හිතුන :( මොන උනත් අහිංසක කෙලි පොඩ්ඩක්නේ
    :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    කොල්ලෙක් ඉන්නවද නංගියේ ඔයාට? :oo:

    පව් පොඩි එකී :frown: මුලින් මුලින් බයිට් කලාට මොකද දැන් නං මට මේ කෙල්ල ගැන පව් කියල හිතුන :( මොන උනත් අහිංසක කෙලි පොඩ්ඩක්නේ

    mu harenne pol pale kannawathda?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයා කෙල්ලෙක්ද? කොල්ලන්ව එළිපිට අන්දනවා මදිවට ජාලයෙත් අන්දන්න ඇවිල්ල :lol::lol::lol:

    ඔය ටික කලොත් බඩුම තමා :shocked:
    ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න ඊට වැඩ
    ඊට වඩා හොඳ නැද්ද හිස් කොලේක අස්සනක් එහෙම ගහල දුන්නොත් :(
    වැඩ කරන්නෙ නැති ඒ ටී එම් කාඩ් එකක් නන් දුන්නහැකි :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    riginally Posted by sachith19920726
    අවුරුදු දාසයෙ මෝල කරවෙච්ච බඩුවක් ද බං මේ අපිව වටේ ඇරල තියෙන්නෙ..
    ඕ ලෙවල් කොරගනින් නංගියේ ළමයි හදාගන්න ඉස්සෙල්ල

    9Y7qmQ3.png

    අප්පට මම හිතුව :lol: විලි ලැජ්ජයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ๑۩praneesha۩๑;16226535 said:
    ඔයා මොනා හරි නරක වැඩක් කරන්න ඇති. නැත්තම් ඔක්කොම දුන්නම කවුරුවත් යන්නෙ නැහැ :oo:

    kella langa na ban dura inne

    onema eka deela nathuwa athi ban..
    :rolleyes::rolleyes::rolleyes: