ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ๑۩praneesha۩๑;16230043 said:
    AnimatedGIF-BouncingSmiley.gif

    hina wenna epa ban
    type karanakota waradunaa
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මම කාටවත් බනින්න නම් කැමති නෑ.ඒත් මේක දාපු එකා කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් මහ නපුංසක ඩයල් එකක්.ඇයි බං type කරනකොට වෙන වැරදි highlight කරල thread bump කරන්නෙ?:growl::growl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ๑۩praneesha۩๑;16230026 said:
    හැබැයි බස් එකේ යන එක අඩු කලා නම් ඇඟටත් හොඳයි :)

    :shocked: ඒ 200ත් මාටියා ගහන්න නේද හදන්නේ :frown:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ๑۩praneesha۩๑;16229982 said:
    50000 - 200 = rs. 49800 :confused: 50ක් මොකද්ද? :confused: 20ක්? 20ක් අරන් මොනා කරන්නද? මොන හරි කරලා වැඩි කර ගන්න බලන්න :shocked:

    ඔන්න මචන් aggregate උඹට waiting list එකේ member කෙනෙක් ඉන්නව.එයාව බැඳගන්න ලැබුනොත් උඹට සුබ හිඟන අනාගතයක්!!
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    budu appochchiyee malaata ATMcard eka nan denne naa.. ona kudayak gahaganna kiyanawa.. gaanu harinaasthi kaarai.. adum aragenama iwerakerai.. kollo api podi rubber sereppu kattak gaththoth athi nahen adanne nasthi kerenewa kiyala.. api ahuweiowwata :lol: :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ๑۩praneesha۩๑;16227875 said:
    ඒකට ඉතින් ගැලපෙන කෙනෙක් හොයා ගන්න ඕන. සල්ලි නාස්ති කරනවා නම් ඒ කියන්නෙ එයාලා ආදරේ නැහැ කියන එක :nerd:
    ඕන එකක් ඒටීඑම් කාඩ් නැතුව.:lol::lol:
    හැමවෙලේම තොඳොල් වෙන්නත් බැහැ. වැඩ තියෙනව.ඕනනම් උපරිම දවසට පස් පාරයි:lol::lol:
    තෑගි දෙන්න පුලුවන් මාසෙට එක පාරයි :lol::lol:
    කෙල්ලොන්ට බඳින්න කලින් සල්ලි දෙන්න හොඳ නැහැ...ලු:lol::lol:හදිස්සියකට ඇරෙන්න
    බුදුසරනයි කියල කියවෙන්නෙ නැහැ. :lol::lol:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔන්න මචන් aggregate උඹට waiting list එකේ member කෙනෙක් ඉන්නව.එයාව බැඳගන්න ලැබුනොත් උඹට සුබ හිඟන අනාගතයක්!!

    අම්මෝ පිස්සු කෙලින්නෙපා මට තව කාලයක් ජීවත් වෙන්න ආසයි :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    budu appochchiyee malaata ATMcard eka nan denne naa.. ona kudayak gahaganna kiyanawa.. gaanu harinaasthi kaarai.. adum aragenama iwerakerai.. kollo api podi rubber sereppu kattak gaththoth athi nahen adanne nasthi kerenewa kiyala.. api ahuweiowwata :lol: :lol:
    :yes::yes::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අම්මෝ පිස්සු කෙලින්නෙපා මට තව කාලයක් ජීවත් වෙන්න ආසයි :rofl:
    :rofl::rofl::rofl::rofl:
    පිස්සුද බං.කන්න කෑම නැතත් අතේ සල්ලි නැතත් උඹට ආදරේ ආයෝජනය කරල විශ්වාසෙ කාලා සැපවත් ජීවිතයක් ගෙවතැහැකි මේ නෑම්බි කියන විදියට.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :rofl::rofl::rofl::rofl:
    පිස්සුද බං.කන්න කෑම නැතත් අතේ සල්ලි නැතත් උඹට ආදරේ ආයෝජනය කරල විශ්වාසෙ කාලා සැපවත් ජීවිතයක් ගෙවතැහැකි මේ නෑම්බි කියන විදියට.

    :lol: මේ හෙන චුට්ටි කෙලි පොඩ්ඩක් බං 99 ද කොහෙද ඉපදිලා තියෙන්නේ ;) ඔය වයසේ පැටව්නට ඉතින් කන්න බොන්න නැතත් තෑගී තියනවා නං බඩපිරෙනවනේ
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :lol: මේ හෙන චුට්ටි කෙලි පොඩ්ඩක් බං 99 ද කොහෙද ඉපදිලා තියෙන්නේ ;) ඔය වයසේ පැටව්නට ඉතින් කන්න බොන්න නැතත් තෑගී තියනවා නං බඩපිරෙනවනේ
    :sorry::sorry:

    අඩේ එහෙමත් එකක්ද?සමාවෙන්න ඕනේ උඹව බාල අපරාධයකට පොළඹවන්න ගියාට.හැබැයි ඉතින් මෙහෙම එකක් බැඳගත්තොත් උඹට තමා අපරාදෙ වෙන්නෙ.
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ๑۩praneesha۩๑;16226509 said:
    මේවා ඉතින් මම හිතලා ලිව්වෙ හරිද.. කියෝලා තරහා ගියොත් ළඟම බිත්තියට ගහන්න එකක් දඩෝං කියලා :rofl:

    1. හැමදාම තුන් වේලටම කෝල් කරලා කන්නේ මොනවද මොනා එක්කද ඊට පස්සෙ මොනාද කන්නෙ වතුරද බොන්නේ කියලා අහන්න

    2. ඔයා කොහේ හරි යද්දි කෝල් එකක් අරන් ගෙදර එන කල්ම ලයින් එකේම ඉන්න. පෝන් එක සක්කු දැම්මත් කමක් නැහැ ඇහෙන්න තියෙන්න ඕන

    3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් :P

    4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න

    5. මූණ පුරාම කෙල ගාන්නේ නැතුව නළලට පොඩි කිස් එකක් දීලා බුදුසරණයි කියන්න යද්දි

    මෙන්න මෙහෙම ආදරේ කරලා ගෑනු ලමයව සතුටෙන් තියන්න පුළුවන්. ඔන්න වරද්දන් නැතුව මේකම කරන්න:love:

    උබ කෙල්ලෙක්,:yes::yes: එහෙම නැත්නම් උබ කොල්ලෙක් නම්,, තෝ මහ අමු ගොනෙක්, :lol::lol::lol::lol:.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් :P

    4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න

    :angry::angry::angry::angry:

    මේක කලොත් නම් ඕන කෙල්ලෙක් ජීවිත කාලෙම සතුටින් තියන්න පුළුවන්
     
    • Like
    Reactions: ๑۩praneesha۩๑

    honest.miser

    Member
    Jan 19, 2014
    70
    2
    0
    oya kisi deyak oni na ban hoda kellek nam.. kollata sirawatama bokken love nam gift wath ATM wath denna oni na.. adaren idiyama ati viswasawantawa..:yes::yes::yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    :lol: එකනේ බං :dull: මුළු සේසතම අරගෙන කනකොට නානකොට විතරක් අපිට කෝල් කරලා කියනවා ඒකත් එයා මිස්ඩ් කෝල් එකක් දුන්නම අපි කෝල් බැක් කරන්නොනේ :(

    :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අවුරුදු දාසයෙ මෝල කරවෙච්ච බඩුවක් ද බං මේ අපිව වටේ ඇරල තියෙන්නෙ..
    ඕ ලෙවල් කොරගනින් නංගියේ ළමයි හදාගන්න ඉස්සෙල්ල

    9Y7qmQ3.png
     
    Last edited:
    • Like
    Reactions: aggregate

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    :lol: මේ හෙන චුට්ටි කෙලි පොඩ්ඩක් බං 99 ද කොහෙද ඉපදිලා තියෙන්නේ ;) ඔය වයසේ පැටව්නට ඉතින් කන්න බොන්න නැතත් තෑගී තියනවා නං බඩපිරෙනවනේ

    97 :) vote eka waraduna zoom wela :(