ගෑනු විශ්වාස කිරීම

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,828
    8,162
    113
    Kotahena
    කිවුවට තේරෙන්නෙ නැහැ මූට. කොටස් 100 විතර තියෙනවලු. අන්තිමට මේ කතාව කෝපි කඩේටත් අන්ත බලු වෙනව.
    දෙමළ නාට්ටම්මියෙක් ද කොහෙද
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    8) කොටස

    දැන් තමා පුතී කථාව පොඩ්ඩක් පරක්කු වෙනවා මේ දවස් වල තියන වැඩත් එක්ක , පුළුවන් විදිහට දාන්නම් .

    ඔන්න පුතී මම දැන් යාළුවගේ 4න් 1න් cl කාරනේ ඔන්න ඉතින් වැඩේ කිව්වා , NR ගේ 4n එකෙන් ගත්තට ඇ ත්තටම කැප්ටන්ගේ වැඩක් තමයි කිව්වේ , ඔන්න පුතේ ආයිත් කාලෙකින් කථා කරපු නිසා මට ආයිත් මොකද්දෝ ආමරුවක් සෙට් උනා ,

    මට ආයිත් එකිත් එක්ක කථා කරන්න මෙව්වා 1ක් ආවා ඉතින් මම දැන් දවස ගානේ ආයිත් කථා කරන්න සෙට් උනා ,a කියන්නේ මෙකි miss එහෙම ගහනවා මම ගන්නවා ඔන්න ඔහොම week 1ක් වගේ යන කොට අර කැප්ටන්ගේ වැඩේ මගේ mail 1ට දාලා තිබ්බා , මම 1ක යාළුවට ෆොර්වෙඩ් කරා ,

    ඊටපස්සේ සතියක් වගේ යනකොට මෙකි කිව්වා NR ටත් logo 1ක් ඕනා කියලා කැප්ටන් කථා කරලා කිව්වා කියලා මට logo 1 ක් එව්වා . අම්මට සිරි මම කථා කරපු business 1ක් උ තනියම කරන්න logo 1ක් කරගෙන , අරුන් දෙන්නම ඕක මට කිව්වේ නැ , නමුත් උන් දෙන්නා මට ගොඩක් උදව් කරලා තිබ්බ නිසා මම එක හිතින් අතේරිය හැමදාම කිව්වේ අතේ සතයක් නැ කිසිම වැඩක් නැ කියලා .


    ඔන්න ඔහොම මාසයක් වගේ ආයිත් 1ක දීගට කථා කරන්න සෙට් වෙන කොට මට ආයිමත් මේකිව බලන්න ආසාවක් ආවා ,ඔය අතරෙම කැප්ටන් නැව් නැග්ගා ,

    ඔන්න පුතී එකී ආයිත් අම්මලාගේ ගෙදර යන දවසක ,අහ කියන්න බැරි උනා ඒකිගේ ලොකුඅම්මද තත්තගේද company 1ක් තිබ්බ ඔය පාරවල් වල sign බෝඩ් ගහන ඒකිට එකේ වැඩ වගයක් සෙට් උනා ,එකත් තියෙන්නේ ඔය අම්මලාගේ ගෙදර කිට්ටුව . ඉතින් ඔන්න මම හාහා පුරා කියලා යන්න සෙට් උනා ,ඔන්න ඉතින් මම ආස ඇදුමක් එහෙම ඇදගෙන මෙකි අර office 1ක ගාව හිටියා මම එතනට ගිහින් ඒකිව car 1ට ගත්තා ,අප්පට සිරි කෙල්ල ලස්සන වෙලා , එතකොට මම දැක්කේ කෙල්ලගේ අත පොඩ්ඩක් බැන්ඩේජ් කරලා , මොකද උනේ බබා , අනේ බලන්නකෝ ඊයේ office ඉදන් එනකොට office 1කේ අයියා කෙනෙක් එක්ක අවේ bike එක ලිස්සලා වැටුනා කිව්වා ,අහ හස්බන්ඩ් දන්නවද ,නැ මම කිව්වේ ගෙදර වැටුනා කියලා ,

    ඔන්න ඉතින් අපි වෙනදා වගේ ඉන්න try කරාට කෙල්ල පොඩ්ඩක් වෙනස් a මොකද ................


    ඊලග කොටසෙන් හමුවෙමු ..............................
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අන්තිමේදී තෝ මේක බො‍රැවක් කියලා කිව්වොත් තෝ ඉන්න තැනට පියුමිව එවලා ලයිව් එකක් එලකිරි එකට එවලා තෝට පාරේ බහින්න බැරි කරනවා.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අන්තිමේදී තෝ මේක බො‍රැවක් කියලා කිව්වොත් තෝ ඉන්න තැනට පියුමිව එවලා ලයිව් එකක් එලකිරි එකට එවලා තෝට පාරේ බහින්න බැරි කරනවා.
    ලොකු වට කථා නොකරපු කාලේ mail hangout 1කේ පොඩි ss 1ක් දාන්නම් ඉස්සරහට voice recording එහෙම දෙන්නම්
    Untitled.png