ගෑනු විශ්වාස කිරීම

skymicro

Well-known member
  • May 22, 2014
    14,454
    5,637
    113
    ඒක වැඩක් නෑනෙ
    giphy.gif

    තමන් ආදරේ කරන කෙල්ලෙක් තමන්ගෙ යාලුවෙක් එක්කම සෙට් වෙලා තමන්ව රවට්ටනව කියන එක දැනගන්නව කියන එක තරම් පිස්සු හැදෙන දෙයක් තවත් නෑ . ඒ වගේ ඒවනම් හතුරෙක්ටවත් වෙන්න හොදනෑ . සම්පූර්නම ට්‍රැක් පනිනව :cry::cry::cry::cry:
    ------ Post added on Jun 11, 2021 at 8:58 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,087
    5,411

    යාලුවෝ කියන එවුන්ව ඕනාවට වඩා ට්‍රස්ට් කරන එකනෙ බං ලොකුම වැරැද්ද.

    දිවට දිව ගාගෙන බොකු බඩවැල් කඩාගෙන ආවා වගේ ඉන්න යාලුවෝ උනත් ගෑණු නිසා වෙනස් වෙනවා.
     
    කෙල්ලො කොල්ලන්ව වෙනස් කරනව මචන් සට සට ගාල . කොඩක්ම අපේ රටවල කොල්ලො සෙක්ස් ඇරියස් ඉන්නෙ . යුරෝප් රටවල් වගේ නෙමෙයිනෙ . ඉතින් ඒ ඇරියස් එක වෙනුවෙන් ඕන දෙයක් කරනව . ඒ පාත් එකේ ටික දුරක් ගියොත් උබත් එහෙමයි මමත් එහෙමයි
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    3,150
    738
    113
    මේ ඉර හද යට
    wede negala yanawa
    ,කාලෙකින් දැක්කේ පරණ කොල්ලෙක්

    හරියට හරි තවදෙයක් එකතු කරන්නම් අනික ලිංගික ඉරිසියාව කොහොම හරි try කරනවා ආරු කපලා අරකට අනින්න
    ------ Post added on Jun 11, 2021 at 9:07 AM
     
    • Like
    Reactions: vibhashana

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,073
    4,667
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    ,කාලෙකින් දැක්කේ පරණ කොල්ලෙක්
    මොකො වෙන්නේ මචං
    කිරියේ කාලෙන් කාලේ කතා ගිය නැගල යන
    කේ.පී.එස් ගේ කතාව එහෙම
    දැන් මේකත් නැගලම යනවා
     
    • Like
    Reactions: skymicro

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    3,150
    738
    113
    මේ ඉර හද යට
    giphy.gif

    තමන් ආදරේ කරන කෙල්ලෙක් තමන්ගෙ යාලුවෙක් එක්කම සෙට් වෙලා තමන්ව රවට්ටනව කියන එක දැනගන්නව කියන එක තරම් පිස්සු හැදෙන දෙයක් තවත් නෑ . ඒ වගේ ඒවනම් හතුරෙක්ටවත් වෙන්න හොදනෑ . සම්පූර්නම ට්‍රැක් පනිනව :cry::cry::cry::cry:
    ------ Post added on Jun 11, 2021 at 8:58 AM
    සිරා කථාව උබ කියන්නේ පිස්සෙක් නොඋන එක විතරයි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,087
    5,411
    113
    කෙල්ලො කොල්ලන්ව වෙනස් කරනව මචන් සට සට ගාල . කොඩක්ම අපේ රටවල කොල්ලො සෙක්ස් ඇරියස් ඉන්නෙ . යුරෝප් රටවල් වගේ නෙමෙයිනෙ . ඉතින් ඒ ඇරියස් එක වෙනුවෙන් ඕන දෙයක් කරනව . ඒ පාත් එකේ ටික දුරක් ගියොත් උබත් එහෙමයි මමත් එහෙමයි
    හ්ම්ම්ම් true..
     
    • Like
    Reactions: Master malli

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    3,150
    738
    113
    මේ ඉර හද යට
    මොකො වෙන්නේ මචං
    කිරියේ කාලෙන් කාලේ කතා ගිය නැගල යන
    කේ.පී.එස් ගේ කතාව එහෙම
    දැන් මේකත් නැගලම යනවා
    ඔව් කාලෙකිකින් ආවේ බන් /මොකද වෙන්නේ මේ දවස් වලනම් business වැටිලා දන්නවනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,073
    4,667
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    ඔව් කාලෙකිකින් ආවේ බන් /මොකද වෙන්නේ මේ දවස් වලනම් business වැටිලා දන්නවනේ
    ඔව් බිස්නස් නම් සෑහෙන වැටිල තියෙන්නේ
    උබ ෆයිවර් නේද කරන්නෙ
    අපි ජොබ් බන් කරන්නෙ එවලත් ඉතින් බෙනිෆිට්ස් අඩු කරල තියෙන්නෙ සිටුවේශන් එක නිසා
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    6,180
    3,106
    113
    ආශික්ලන්තෙ
    ,කාලෙකින් දැක්කේ පරණ කොල්ලෙක්

    හරියට හරි තවදෙයක් එකතු කරන්නම් අනික ලිංගික ඉරිසියාව කොහොම හරි try කරනවා ආරු කපලා අරකට අනින්න
    ------ Post added on Jun 11, 2021 at 9:07 AM
    මදර් නෙචර් එකේ හැටි එහෙම තමා ...
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    3,150
    738
    113
    මේ ඉර හද යට
    ඔව් බිස්නස් නම් සෑහෙන වැටිල තියෙන්නේ
    උබ ෆයිවර් නේද කරන්නෙ
    අපි ජොබ් බන් කරන්නෙ එවලත් ඉතින් බෙනිෆිට්ස් අඩු කරල තියෙන්නෙ සිටුවේශන් එක නිසා
    පස්සේ tourism කරේ අඩෝ ගියපාර covid වලට ආයිත් fiverr කරේ දැන් 2කම නැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,073
    4,667
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    පස්සේ tourism කරේ අඩෝ ගියපාර covid වලට ආයිත් fiverr කරේ දැන් 2කම නැ
    local market eka touch karanam moko ban
    mamath extra oya azure peththe consult ehema kara online
    passe adu una ban weda den local clients lata support karanawa package system ekak gahala
    hari ekek set unanam wede goda
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    6,717
    7,203
    113
    Fantasy
    පස්සෙ චැට් කරමු ඉස්සෙල්ල කතාව දාල ඉමු ලොක්ක :growl::growl::growl::growl:
    ඔව් බන් සෙද්ද. මටත් යකු නගින්නේ ඕක තමා. මූට චැට් කරන්ඩ වෙලා තියෙනවා. කතාව ලියන්ඩ වෙලාව නෑලු 😑
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    3,150
    738
    113
    මේ ඉර හද යට
    ඔව් බන් සෙද්ද. මටත් යකු නගින්නේ ඕක තමා. මූට චැට් කරන්ඩ වෙලා තියෙනවා. කතාව ලියන්ඩ වෙලාව නෑලු 😑
    යකෝ චැට්‌ කරාට අවුලක් නැ කථාව type කරන කොට ගැනි එබුනොත් එකයි seen 1ක
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    14,454
    5,637
    113
    ඒක වැඩක් නෑනෙ
    යකෝ චැට්‌ කරාට අවුලක් නැ කථාව type කරන කොට ගැනි එබුනොත් එකයි seen 1ක
    මම කෝල් එකක් ගන්නම් මට කතාව කියපන් . මම මේකෙ ගහල දාන්නම් සෙද්ද :cautious::cautious::cautious: