ගෑනු විශ්වාස කිරීම

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔව් බන් අද
    පොඩ්ඩක් busy
    ------ Post added on Jun 12, 2021 at 11:59 PM
    ඇත්ත කියපන් උබට දැන් කතාවේ මුල, මැද මොනවද ලිවේ කියලා අමතකයි නේද? දැන් උබටත් කතාව ලියන එක එපා වෙලා..
    අපිටත් එහෙමම තමයි බං.
    [/QUOTE]
    මට එහෙම වෙලා නැ .මෙක විතරක් කරනවනම් පුලුවන් උබ බලනනෙ නැත්‍නම් ඉතින් මම මොකක් කරන්නද

    උඹ මේක කොච්චර කල් ඇදන් යන්නද ඉන්නෙ.. කියපන් දැම්ම නවත්තනව ගොඩක් ඇදන් යනව නම්
    කියන්න බැ බන් ටිකක් බිසි අලුත් වැඩ එක්ක
    ------ Post added on Jun 13, 2021 at 12:53 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මූ ගෑනිට දෙන්නවම මරනවා කිය කියල මැසේජ් දාද්දී ඒකි පුකෙනුත් හිනා වෙන්න ඇති මෙහ් මොන පොන්නයෙක්ද කියලා.
     
    • Haha
    Reactions: Roxxy2K

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    උඹ ඔය ආපු ඔර්ඩර්ස් ටික මේකෙ වැඩ කරන්න කැමති දෙතුන් දෙනෙක්ට කියල කරගත්ත නං උඹත් ගොඩ උනුත් ගොඩ
    අලුත් එක දාන ගමන් ඉන්නේ , මේකයි බන් එතන තිබ්බේ ගොඩක් repeat order ,එකයි එකිටම දැම්මේ අනික ඒකිගේ design පට්ට

    15)

    ඔන්න මචන් ඉවසලා ඉවසලා බැරිම තැන ඉවසන්න කිඋවට මට අපු මලේ හැටියට මම කෙලින්ම අරකිගේ ගෙදරම යන්න තීරණය කරා , නමුත් ගෙදරට ගිහින් ගෙදර මිනිස්සු ඉස්සරහා මේක විසදගන්න බැරි හින්දා මගදී මම කිඋව මම එන ගමන් එලියට එන්න කියලා . ඔන්න එකී දැන් හොඳටම බය වෙලා ඉන්නේ එකී දැන් බැ කියනවා එලියට එන්න , මොකද එහෙම උනොත් මට 4n 1ක පෙන්නන්න එහෙම වෙනවා , අනික මම මොකක් කරාවිද කියලා දන්නෙත් නැනේ , මොකද මෙකි වැඩියම අම්මලාගේ ගෙදර යන්නේ ෆ්‍රී 1කේ චැට් කරන්න සහ එලියට යන්න එක මම අත්දැකීමෙන් දන්නවා ,

    දැන් අපු එකේ කෝකත් එකයිනේ කියලා මම ගෙදරට යනවා කියලා තීරණේ කරා සෝ ගෙදරකට නිකන් යන්නත් බැරි එකේ පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන ඔන්න පුතේ ගෙදරට ගියා , වෙනදා කවදාවත් garden 1කට මම car 1ka දාන්නේ නැ , බට් එකී හිතන්න ඇති මම එළියේ ඉදන් කැ ගහවි කියලා එක නිසා ඇවිත් gate 1ක open කරා , මම car 1ක ඇතුලට දාලා පාර්ක් කරා , ඔන්න මෙකි වාහනේ ගාවට ආවා , ඔන්න ඉතින් කොච්චර තරහෙන් ආවත් මට මේකිව දැක්කාහම බනින්න හිතුනේ නැ ,

    ඒ වගේම කාර් 1ක පාර්ක් කරන තැ නම තමා කිචන් 1ක තියෙන්නේ , මේකිගේ අම්මයි අක්කායිත් දෙන්නම එතකොට එලියට අවා , ඔන්න දැන් මට මුකුත් කියන්න බැ . මෙකි ගේ ඇතුලට කථා කරා ,අම්මත් මට ඇතුලට කථා කරා , මම එහෙම්ම කිචන් 1ක පැත්තෙන්ම ගේ ඇතුලට අවා . ඔන්න ඉතින් මම කතාව පටන් ගත්තා , මම ඔක්කොම ඉස්සරහ ඇහුවා ඔයටා මේ වගේ income 1ක් එන්නේ නැ කවදාවත් ඇන්ටි දන්නවාද ගිය මාසේ මම මෙයට 200 000 කිට්ටුව ගෙවලා තියනවා , එහෙම තියෙද්දී මෙයා පිස්සු නටනවා බලන්නකෝ කියලා . මෙකි කියනවා අනේ අම්මේ මම පුළුවන් විදිහට කරන්නේ ,මෙයා පිළිගන්නේ නැනේ කියාලා , මේකිගේ කොච්චර වැරදි තිබ්බත් ඒ මිනිස්සුන්ට අදවත් මම මුකුත් කියන්නේ නෑ , මොකද මම ඊට කලින් එයාගේ අම්මලා එක්ක ඕන තරම් කතා කරනවා , but එදා තමයි මුලින්ම එයාගේ තාත්තා එක්ක කතාකරේ ,හරිම අහිංසක මිනිස්සු ඉතින් ඔන්න ඔක්කොම පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉදලා මම ඒකිගේ මුණ දිහා කෙලින්ම බලාගෙන ඇහුවා මොකද්ද මේකේ තේරුම , මම ආවේ මේක මෙහෙම විසදන්න නෙමෙයි කියලා .

    ඊට පස්සේ එකී මට කිඋවා ඔයාට පිස්සු දැන් ඒ මුකුත් නැ කියලා , මම උපරිමෙන් කරන්නේ කියලා එකී මුණ බලන් නෙමෙයි කථා කරේ එකෙන්ම මට තේරුනා මෙකි මේ කරන්නේ බොරුවක් කියලා , සෝ මට මතක විදිහට මම තේකක් වත් නොබීම එලියට ආවා ඇවිත් කිඋව මේක business 1ක් මට ඕන වෙන දේවල් නෙමෙයි , මේ කරපු design ටික ඉවර කරලා දෙන්න , ඉතුරු ටික මම වෙන කට හරි දාලා කරගන්නම් කිඋව අනිත් එක පොඩ්ඩක් කල්පනා කරන්න මේක ඔයාට ආපු හොඳ chance ක් කියලා . මම අම්මටයි අක්කටයිත් කියලා අවා ,
    මට වෙනද වගේ නෙමෙයි .ලොකු හැගිඉමක් අවේ නැ ඇත්තටම .

    ඔහොම ඉන්න කොට ඔන්න මම එතකොට මෙන local project 1ක් පටන් ගත්තා මේකේ graphic පාර්ට් එකට මේකිට design ටිකක් දැම්ම . මොකද්ද එකට මෙකි කරේ .එක ඊලග කොටසෙන්දාන්නම්

    මචංලා මේකයි මට මේක දාන්න වෙන්නේ මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ මම තව episode 2ක 3 කින් මේක ඉවර කරන්නම් .
    ------ Post added on Jun 13, 2021 at 3:09 PM
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    දැන්ම කියවන්න හොද නෑ. කතාව ඔක්කොම දැම්මම එකපාර කියවනව ... ඔව් :yes:
    තේරුමක් නෑ බන්...අනුන්ගේ ගෑනුයෙකුට මූ ලව් කරලා ඒ ගෑනි මූට නැතුව මුගේ යාලුවට ලව් කරලා තියෙන්නේ..බොරු කාලේ කන කතාවක්...මුල ඉදන් කියවපු නිසා කියෝනවා.ආයේ මුල ඉදන් කියවන්න තරන් ආතල් එකක් නෑ.
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**

    elaaaa
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    🥱
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    තේරුමක් නෑ බන්...අනුන්ගේ ගෑනුයෙකුට මූ ලව් කරලා ඒ ගෑනි මූට නැතුව මුගේ යාලුවට ලව් කරලා තියෙන්නේ..බොරු කාලේ කන කතාවක්...මුල ඉදන් කියවපු නිසා කියෝනවා.ආයේ මුල ඉදන් කියවන්න තරන් ආතල් එකක් නෑ.
    ඔව් එහෙම වෙන්න පුලුවන්
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    intrest eke kiyewwa.. den itin tele nattiyak wage adenawa.. kathawa epi 10 kiywawala thibba den open karala 15 kiyawaddi kisima mewwa ekak denune naa kathawe boring gathiyak

    උබලට හිතෙන්නේ නැද්ද මේක සමන් එදිරිමුණිගේ ෆේක් එකක් කියලා
    lockdown asse oo apiwa thiyan aathal ekak gannawada koheda
    ------ Post added on Jun 13, 2021 at 4:21 PM
     
    • Haha
    Reactions: Kodiya97

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    14)කොටස

    ඔන්න පුතේ ඉතින් ඔහොම අලුත් case 1ක එලියට ආවනේ ඔන්න ඒ කථාව අනුව මේකිගේ SCl යාලුවෙක් italy ගිහින් මේකිත් එක්ක ඉදල ඉදලා chat පාරක් දාලා තියනවා .. ඔහොම ඉන්නකොට දවසක් මුගේ 4න් 1කේ මේකිගේ wtsup චැට් 1ක් හරි image ක් හරි තිබිලා , මෙකි ඕක ඇහුවාම උ කියලා තියෙන්නේ දන්නේ නැ කියලා . ඉතින් එහම කිව්වාම මෙකි සැකෙන් ඉදලා තියෙන්නේ . ඔන්න ඔතනදි තමයි අර මම කියපු මේකිගේ යාළුවගේ husband මෙකිගේ husband ගේ යාළුවා , කොහොමහරි මුන් සෙට් වෙච්ච වෙලාවක ආරුට කියලා , මෙහෙම කැල්ලක් සෙට් උනා කියලා එක අරු මේකිගේ කනේ තිබ්බා , ඔය අතරේදී මේකිට නින්ද ගියාම රැට මු එකිත් එක්ක chat , දවසක් මෙකි ඇහෙරෙන කොට චැට් කර කර ඉන්න ගමන් මුට නින්ද ගිහින් , එක තමයි ඔය 13 දාපු SS 1ක් , ඔන්න ඉතින් ඕකත් වෙලා මෙකි අරුත් එක්ක රණ්ඩු කරලා කොහොම හරි ආරු මේකිව shape කරගත්තා .

    ඔන්න ඔහොම සති 2ක් වගේ ගියා මෙකි ඔන්න ඉතින් design කරනවා but උපරිමේ නෙමෙයි ,ඔන්න ඔය දවස් වල මෙකි මගෙන් 100 000 විතර advance 1ක් අරගෙන බෙඩ් room සෙට් 1ක් එහෙම අරගෙන අරුත් එක්ක ආයිත් හොදින් ඉන්නවා කියලා පෙන්නන්න මට ෆොටෝ එහෙම දාලා තිබ්බා . හරි ඉතින් අවුලක් නැනේ කියලා මම හිත හදාගෙන හිටියා ,

    ඔහොම සතියක් වගේ යනකොට මගේ buyer කෙනෙක් order 1ක් දුන්නා design 4ක් අපිට කියලා කරගන්න අපෙන් කරගන්නේ ආර්ට් work විතරයි ඊට පස්සේ තව design 400 ක් තියනවා අඩුවට කරන එක්කෙනෙක්ට දාලා කරගන්නවා කිව්වා , ඔන්න පුතේ මෙකි මේ orader 1ක නානවා ඕනෑකමින් නානවා , මම cl කරනවා මෙකි පට්ට busy 4න් 1ක , සහ පට්ට බොරු කියනවා husbandge අම්මා ලගලු .අම්මයි අක්කයි රණ්ඩු වෙනවලු . අන්තිමට අර desgin 400 ත් free කරලා අරුට 800$ ගෙවන්නත් උනා බන් . ඔන්න මට තේරුණා මෙකි අයිත් නාඩගමක් නටනවා කියාලා , ඒ උනාට මෙකි කිව්වේ අනේ දැන් කවුරුත් නැ කියලා .

    දැන් කරන්න දෙයක් නැ මොකද්ද කරන්නේ මට පිස්සු වගේ හෙන අමාරුවෙන් ගොඩදාගත්ත fiverr එකට කෙලියා නේද , දැන් මෙකි අරුත් එක්ක සෙට් වෙලා වැඩ කියලා මට තේරුනා . සහ මේකිට ආයිත් අර ලොකු අම්මගේ company 1කේ design ටික එන බව කිඋව . මෙකි 1ක නිසා මට ෂොට් එක දුන්නා කියලා මට තේරුනා , ඔහොම ඉන්න කොට ආයිත් මේකිට අරුගේ chat 1ක් අහුඋනා . ඔන්න ඕක නම් මට කථා කරලා කියලා SS 1ත් දැම්මා . මෙකි ඔන්න මෙකිගෙ ගෙදර ගියා අරුත් එක්ක රන්ඩු වෙලා . මට තෙරෙන්නෙ වැඩියෙන් ම ඔන උනෙ කැප්ටන් ට සෙට් වෙන්න එහෙ ඉන්න කොට ලෙසි නිසා .ඔන්න පුතෙ මගෙ තව design 1k මෙකි නානවා .මට හොදටම මල මොකද දැන් අපිට එන්නෙ කරපු design වෙනස් කරන්න වගෙ එවා . ඔන්න මට මෙකෙ 2න් 1ක් බේර ගන්න ඔන උනා.

    මොකද්ද මම කරෙ කියලා හෙට කියන්නම්

    ඔව් බන් සමාජ දැනුම නැ බන් .
    ------ Post added on Jun 12, 2021 at 1:08 AM
    අඩෝ උඹට චැටි කරන්න බිසි නැහැ කතාව ලියන්න බිසි... බලං ඉදලම ඇති වෙලා බං... ඕක දාල ඉවරයක් කරපං බං
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අඩෝ උඹට චැටි කරන්න බිසි නැහැ කතාව ලියන්න බිසි... බලං ඉදලම ඇති වෙලා බං... ඕක දාල ඉවරයක් කරපං බං
    එක විතරක් කරහම ඇත්ද පොඩ්ඩක් රසවිදපන් / වෙන වැඩ කරන ගමන් දාන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    after reading part 15

    1623596452258.jpeg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    යකෝ උබ ඔච්චර බිසී නං කෑලි කෑලි දදා ත්‍රෙඩ් එක පටන් ගන්නැතුව පුලුවන් දවස් වලට ටයිප් කරලා කතාව ඉවර වෙනකං ටයිප් කරගත්තට පස්සෙ ඔක්කොම එකපාර දාන්න තිබ්බනෙ?😡😡 මොන උට්ටක්ද මේ මුල හරියෙ මැද හරියෙ වෙච්ච මගුල් මතකත් නෑ අග හරිය කියවද්දී? මේකෙ පිටු ගානක් හොය හොය එන උන්ගෙ කාලෙත් අපරාදෙ 😡
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    යකෝ උබ ඔච්චර බිසී නං කෑලි කෑලි දදා ත්‍රෙඩ් එක පටන් ගන්නැතුව පුලුවන් දවස් වලට ටයිප් කරලා කතාව ඉවර වෙනකං ටයිප් කරගත්තට පස්සෙ ඔක්කොම එකපාර දාන්න තිබ්බනෙ?😡😡 මොන උට්ටක්ද මේ මුල හරියෙ මැද හරියෙ වෙච්ච මගුල් මතකත් නෑ අග හරිය කියවද්දී? මේකෙ පිටු ගානක් හොය හොය එන උන්ගෙ කාලෙත් අපරාදෙ 😡
    Sira yako.. 15 kiyawanna kalin anit 14ma kiyawala enna oni... mu 16 dammama aye 15ma kiyawala enna wei... :angry: