ගෑනු විශ්වාස කිරීම

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    4 කොටස

    Cl 1 අඅන්සාර් කරා අම්මො case 1 නැගලා ගිහින් ලක්ශිත වෙන කෙල්ලෙක් සෙට් කරගෙන හොද වැඩෙ කියන්නෙ මෙකි දැන් ප්‍රෙග්නට් ලොකු case 1 . දැන් මම කතාව අහනවා මෙකිගෙයි හස්බන්ඩ් ගෙ යලුවෙක් තමා job 1ka set කරලා තියෙන්නෙ . එතන කෙල්ලෙක් තමය් දැන් set වෙලා තියෙන්නේ වැඩෙ කියන්නෙ එ යාලුවා කතා කරලා කියලා මෙහෙම seen 1k තියනවා කියලා . මෙකිත් දැන් alt 1කෙ ඉද්ලා තියෙන්නෙ .ඔහොම ඉන්න කොට මෙකිගෙ අම්මා ලා මෙකිගෙ අක්කා ලගෙ ගෙදර ගිහින් කෙල්ලගෙ මහ ගෙදර වහාලා තියෙන්නෙ .මාරම seen 1ka කියන්නෙ එ මින්ස්සුන්ව පෙන්නාන්න බැරුව හිටියා එකා ගැනිත් එක්ක බොරුවට රන්ඩු කරලා කෙල්ලගෙ ගෙදර යතුර අරන් එහෙ ගිහින් ඉන්නවලු රැට .කෙල්ලට මෙකත් සැක හිතුනලු .ඔහොම එක දවසක් උංද් ආවාහම අරුගෙ 4n 1ke chat 1ka delete කරන්න අමතක වෙලා


    අම්මා දැන් කතාවම කෙල්ල බලලා .අරු අලුත් කෙල්ලට පට්ට බොරු කියලා තියෙන්නෙ මෙකි අල්ලපු විදිහට car 1 මූගෙ වගෙ රගපාලා මෙකිගෙ වැරදි කියලා .හොදම seen 1ka කියන්නෙ මූ එකිගෙ ගෙදර යනවලු මු බැදලා කියලා දැන දැන්ත් එ ගෙදරින් මෙකට කැමතිලු. හොදම දෙ කියන්නෙ මුකුත් මූට කියන්න බැරිලු මූ කෙල්ලට ඩිවොස් වෙන්න කතා කරනවලු කොල්ලගෙ අම්මා කියනවලු ඉවසන්න කියලා එක කොහොමත් අමුතු ම line 1ක් නෙ

    දැන් කෙල්ලට බඩත් අරන් ගෙදර යන seen 1k තියෙන්නේ
    දැන් මේකි අඩනවා හොදටම .දැන් මට කරන්න කියලා දෙකුත් නැ මමත් ඔක්කොම නවත්තලා නෙ හිටියෙ but මට එකිට පුදුම බැදි මක් තිබුනෙ.

    හරි මම කිව්වා බලෙන් ඉන්න එපා ඩිවොස් වෙන්න ඔයට ජොබ් එක පුලුවන් ඔයාට ඔකෙන් දරුවත් හදන් ජීවත් වෙන්න පුලුවන් කියලා .නැත්නම් අර කෙල්ලගෙ ගෙදර ට ගිහින් කතා කරන්න කියාලා .



    ඩිවොස් උනොත් මෙකිගෙ ගෙදර ට කියන්න වෙන හින්දා මෙකි අන්තිමට තෝර ගත්තෙ අර කෙල්ලලාගෙ ගෙදර ට යන ඔප්ශන් 1ක

    මෙකි කොහොම හරි එකිගෙ යලුවෙක් එක්ක මෙ කෙල්ලගෙ ගෙදර ගිහින් කෙල්ල එලියට අවිත් නැ කෙල්ලගෙ අම්මට ඔක්කොම කියලා අවිල්ලා .අරු එ ගෙදර ට කියලා නැ මෙ කෙල්ල ප්‍රෙග්නට් කියලා කොහොම හරි ඔකට case 1k ගිහින් සම්බන්ධය නැති උනා . පස්සෙ හෙන අතල් කියන්නෙ මු අර ගෙදර ට යන කොට ගෙනිච්ච බිස්කට් අරව මේවා එ කෙල්ලගෙන් ඉල්ලනවලු එ කෙල්ලත් කුරිය කරලා එවලා .කොහොම හරි එ case 1ka ඉවර උනා. අයිමත් මම මගෙ වැඩත් එක්ක පොඩ්ඩක් busy උනා .

    මසෙකින් විතර මට අයිමත් cl 1k එනවා එ cl1n මට අවෙ දරා ගන්න බැරි දුකක්. ...........ེ

    5න් හම්බ වෙමු

    ki denek ekathu welada bn me kathawa liyanne :baffled: :baffled:
    a mokada ban a
    ------ Post added on May 31, 2021 at 1:49 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,884
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    5 කොටස එනකන් දැන් කිරියෙ උන් ඉන්න විදිහ...................

    5bk6nv.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මසෙකින් විතර මට අයිමත් cl 1k එනවා එ cl1n මට අවෙ දරා ගන්න බැරි දුකක්. ...........ེ
    Uba gawa wadakarana ekiyek nam masen maseta call denne kohomada?

    ekige wada hoyala balanne nadda masayak yanakam.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇයි දෙක හෙට දාන්නෙ? කිරියෙ අලුත් නීතියම් ගෙනල්ලද එකෙක්ට එක දවසට දාන්න පුලුවන් එක පෝස්ට් එකයි කියල?
    කොහොමද මචන් තාත්තට.දැන් සනීපද ?
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Uba gawa wadakarana ekiyek nam masen maseta call denne kohomada?

    ekige wada hoyala balanne nadda masayak yanakam.
    උබත් හරයට කියවලා නැනෙ බ්‍රො මම කිඋවෙ වැඩ අඩු උනා මම ටුවරිසම් වලට ගියා . කොල් කරන 1 අඩු කරා කියලා
     
    • Like
    Reactions: Honda.putha

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,898
    113
    Wena pirimi ekka onawata wada time spend karana kisima kellek trust karanna epa. Uni hari wedata yana kellek hari umbat ekka wada wena pirimi ekka gawasena welawa wadinan pita yanna tiyena chance eka wadi. Unta kollonta wage loyalty wage feelings na, honda option ekak awa gaman lamai unat amataka karala maru wenawa.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Wena pirimi ekka onawata wada time spend karana kisima kellek trust karanna epa. Uni hari wedata yana kellek hari umbat ekka wada wena pirimi ekka gawasena welawa wadinan pita yanna tiyena chance eka wadi. Unta kollonta wage loyalty wage feelings na, honda option ekak awa gaman lamai unat amataka karala maru wenawa.
    සිරා කතාව මෙකෙ කතාවෙ දැනට ගැනු 4ක් වටෙ ගිගින්

    අනිත් කොටස හෙට දාන්නම්...
    ------ Post added on May 31, 2021 at 2:45 PM