ගෑනු විශ්වාස කිරීම

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හොඳම යාලුවෝ කියලා හිතන් ඉන්න උනුත් ගොඩක් වෙලාවට ඔහොම තමයි බං. ගෑණියෙක්ට පුලුවන් හොඳම යාලුවෝ වෙන් කරන්න.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    අනුන්ගෙ ගෑනුන්ගෙන් සැප ගත්තට කමක් නෑ..
    සීරා ලව් කරන්නෙ බූරුවෝ....
    උබ වගේ ගොනෙක්....
    ඔන්ලයින් සල්ලි හෙව්වට සමාජ දැනුම බිංදුවයි
     
    • Like
    Reactions: buddikagayan

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    අනුන්ගෙ ගෑනුන්ගෙන් සැප ගත්තට කමක් නෑ..
    සීරා ලව් කරන්නෙ බූරුවෝ....
    උබ වගේ ගොනෙක්....
    ඔන්ලයින් සල්ලි හෙව්වට සමාජ දැනුම බිංදුවයි
    අනුන්ගේ ගෑනුන්ටත් පතුලෙන්ම ආලවන්ත හැගීම් පත්තුවෙන වෙලාවල් මේ මහපොලොවෙ සෙට් වෙනව මිත්‍රයා.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අනුන්ගෙ ගෑනුන්ගෙන් සැප ගත්තට කමක් නෑ..
    සීරා ලව් කරන්නෙ බූරුවෝ....
    උබ වගේ ගොනෙක්....
    ඔන්ලයින් සල්ලි හෙව්වට සමාජ දැනුම බිංදුවයි
    යකෝ සමාජ දැනුම යි ගැනියෙක් ට හිත යන 1යි දෙකක්
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    අනුන්ගේ ගෑනුන්ටත් පතුලෙන්ම ආලවන්ත හැගීම් පත්තුවෙන වෙලාවල් මේ මහපොලොවෙ සෙට් වෙනව මිත්‍රයා.
    ගොං කම කරුමෙට වඩා ලොකුයි....
    මට සෙට් වෙච්ච ගෑනුන්ගෙ නම් වත් මට මතක නෑ...
    හැබැයි මම ගොනෙක් විදියට ඕව කරන්නෙ නැහැ...
    අනුන්ගෙ දේවල් අනුන්ගෙමයි...
    අනුන්ගෙ දේවල් වලින් ප්‍රෙයා්ජන අරගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න එක තමා හොදම විදිය...
    මේව කියන්නෙ අවුරුදු 15 ඉදල විදපු අත්දැකීමෙන්
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ගොං කම කරුමෙට වඩා ලොකුයි....
    මට සෙට් වෙච්ච ගෑනුන්ගෙ නම් වත් මට මතක නෑ...
    හැබැයි මම ගොනෙක් විදියට ඕව කරන්නෙ නැහැ...
    අනුන්ගෙ දේවල් අනුන්ගෙමයි...
    අනුන්ගෙ දේවල් වලින් ප්‍රෙයා්ජන අරගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න එක තමා හොදම විදිය...
    මේව කියන්නෙ අවුරුදු 15 ඉදල විදපු අත්දැකීමෙන්
    යකෝ අපිත් එහෙම කරපුවා තියනවා ඕන තරම් , මේක සම්මතයෙන් එහා ගියපු නිසානේ මේක කතාවක් උනේ නැත්නම් මෙතන මේක ලියන්න වෙන්නේ නැ , කථාවක් වෙන්නේ සම්මතයෙන් එලියට ගියපු නිසා

    muuge me thread eka balala experience gannawata wada hondai piyumi hansamali wage kellek wa wiswasha karana eka
    එකී හොඳයි බන් කට නැත්නම්
    ------ Post added on Jun 8, 2021 at 11:54 PM
     
    • Love
    Reactions: Tramadol

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගොං කම කරුමෙට වඩා ලොකුයි....
    මට සෙට් වෙච්ච ගෑනුන්ගෙ නම් වත් මට මතක නෑ...
    හැබැයි මම ගොනෙක් විදියට ඕව කරන්නෙ නැහැ...
    අනුන්ගෙ දේවල් අනුන්ගෙමයි...
    අනුන්ගෙ දේවල් වලින් ප්‍රෙයා්ජන අරගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න එක තමා හොදම විදිය...
    මේව කියන්නෙ අවුරුදු 15 ඉදල විදපු අත්දැකීමෙන්
    උබ කියන දේ practical නෑ බන්. එක්කො උබ කිසිම කෙල්ලෙකුට බොක්කෙන් love කරන්න යන්නේ නෑ. නැත්නම් බොක්කෙන් love කරන්න හිතෙන විදියේ අනුන්ගේ එකක් සෙට් වෙලා නෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,593
    113
    උබ කියන දේ practical නෑ බන්. එක්කො උබ කිසිම කෙල්ලෙකුට බොක්කෙන් love කරන්න යන්නේ නෑ. නැත්නම් බොක්කෙන් love කරන්න හිතෙන විදියේ අනුන්ගේ එකක් සෙට් වෙලා නෑ
    එකගයි.. ඕක කෑවම තමා බලන්න ඕනෙ අමාරුව.. පිටින් කිව්වට පේන්නෙ නෑ
     
    • Like
    Reactions: Gaash

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    උබ කියන දේ practical නෑ බන්. එක්කො උබ කිසිම කෙල්ලෙකුට බොක්කෙන් love කරන්න යන්නේ නෑ. නැත්නම් බොක්කෙන් love කරන්න හිතෙන විදියේ අනුන්ගේ එකක් සෙට් වෙලා නෑ
    ගෑනු කියන දේවල් විස්වාස කරගෙන හිටියනම් මම අද ජීවතුන් අතරත් නැතුව ඇති...
    මම දැන් සෙට් වෙන කාට උනත් දෙපාරකට වඩා යන්නෙ නැහැ... වැඩිය කරන්න ගියාම සීනි බෝතලේය වැටිච්ච ඇබලයට වෙච්ච දේ වෙන්නෙ...
    අවංක කරන්න ගිහිල්ල ඇට දෙකත් නැතුව ආපු උන් මම ඕන තරම් දැකල තියෙනවා
     
    • Like
    Reactions: Gaash

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ගෑනු කියන දේවල් විස්වාස කරගෙන හිටියනම් මම අද ජීවතුන් අතරත් නැතුව ඇති...
    මම දැන් සෙට් වෙන කාට උනත් දෙපාරකට වඩා යන්නෙ නැහැ... වැඩිය කරන්න ගියාම සීනි බෝතලේය වැටිච්ච ඇබලයට වෙච්ච දේ වෙන්නෙ...
    අවංක කරන්න ගිහිල්ල ඇට දෙකත් නැතුව ආපු උන් මම ඕන තරම් දැකල තියෙනවා
    අන්තිමට මුට අම්ම ඇවිත් ඇහැරවයිද දන්නෙ නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    යකෝ අපිත් එහෙම කරපුවා තියනවා ඕන තරම් , මේක සම්මතයෙන් එහා ගියපු නිසානේ මේක කතාවක් උනේ නැත්නම් මෙතන මේක ලියන්න වෙන්නේ නැ , කථාවක් වෙන්නේ සම්මතයෙන් එලියට ගියපු නිසා

    එකී හොඳයි බන් කට නැත්නම්
    ------ Post added on Jun 8, 2021 at 11:54 PM
    I think the problem here is that both of you were cheating on your partners (not judging). You had a stronger bond with your family so this was just casual (at least you thought so). But this chick was looking for something more and she made her move. Now you got butt hurt that she kept you in the dark. Because you think that you are entitled to know everything about her. You probably feel jealous that someone else is fucking her. But I don't see anything wrong with what the girl did. She made some choices and she was living her life. No one forced you to fall for her or help her right? You had your choices she had hers.
     
    • Like
    Reactions: King_cobra