ගෑනු වොයිස්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඔහොම වෙන්නෙ නහයෙ ඇතුලෙ කුහර වල හිර වුණ සෙම වේලිලා ඒකෙ බලපෑම ස්වරාලයට ආවාමයි.

    හෙම්බිරිස්සාව හැදිච්ච සමහර පිරිමින්ට ගෑණු වොයිස් එන්නෙ ඒ හිංදයි.

    සිංහල බේත් වලින් ඕක හදන්න පුළුවන් ගේමක් නෑ.
    අඩුම උටවත් වෙද මහත්තයෙක්ගෙ නමක් කියපන්.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Podi surgery ekak thiyenne, vocal cords wala tension adu karanawa. Ethakota voice eka low pitch wenawa. Mama danna widiyata local anesthesia walin karanne
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උබ පොන්නයෙක් ද
    sick-burn.gif
     
    • Haha
    Reactions: Voldemort Bro