ඔහොම වෙන්නෙ නහයෙ ඇතුලෙ කුහර වල හිර වුණ සෙම වේලිලා ඒකෙ බලපෑම ස්වරාලයට ආවාමයි. හෙම්බිරිස්සාව හැදිච්ච සමහර පිරිමින්ට ගෑණු වොයිස් එන්නෙ ඒ හිංදයි. සිංහල බේත් වලින් ඕක හදන්න පුළුවන් ගේමක් නෑ. අඩුම උටවත් වෙද මහත්තයෙක්ගෙ නමක් කියපන්.