ගෑනු ළමයගෙ නම

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    පින් අයිතිවෙයි සින්හලු මට මෙ පින්තුරෙ ඉන්න ගෑනු ළමයගෙ නම හොයල දෙන්න පුලුවන්නන්


    dannawada%2Bman%2Bdukin%2B-%2Bofficial%2Bvideo%2B-%2Bgamini%2Bsusiriwardana.jpg


    181312a2b-1.jpg
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Mona hutthakda me " අදාල නෑනේ!!" Kathawa

    එදා හොඳින් ඉර පායා තිබූ ලස්සන දවසක් විය. කතා නායක තරුණයා මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගී වීමට නිවසින් පිටවිය. සාදය හොඳින් කෙරීගෙන යද්දි එක්වරම කුකුළා සහ බිත්තරය පිළිබඳව සන්වාදයක් හදිසියේම තරුණ පිරිස අතර ඇතිවුනි. එහිදී එක්වරම අදාල තරුනයා ඉතාම මතබේදාත්මක වූ මෙම කුකුළා කිකිලි බිත්තර ගැටලුවට විචාරශීලී උත්කෘශ්ඨ නව මතයක් ඉදිරිපත් කලේය. එය රටක් කැළඹිම දක්වා පැතිරගියේ ඇසිපිය හෙලන වේගයෙනි. එහිදී ඔහු ඉදිරිපත් කළ තර්කය මෙසේය "මුලින්ම ආවෙ කිකිලි. කිකිලි කුකුලට ඔකල බිත්තරේ අවා" යන්නයි. නමුත් මෙහිදී තරුන තරුනියන් අතර ප්‍රචලිත වුනු එක් වචන දෙකක් අන්තර් ගතවිය ඒ "අදාල නෑනේ!" යන්නයි. :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඇයි බන් දුකින් ඉන්නේ? දුක් වෙන්න එපා කවුරු හරි නම හොයලා කියයි