ගෑනු ළමයෙක්ට බයික් එක පදිද්දි දාගන්න

AnuradhaRa

Well-known member
  • සම්පූර්ණයෙන් අත වැහුණු එකක්ද හොඳ, බාගෙට ඇඟිලි කවර් වුණ එකක්ද හොද?

    sEgY6wSaDfOqlhhvf5iq9sqQaGaZSYiOMFuv8ubniZrEB_LEIA_620KCRmrwMsUSl1ScUIKPGyWW8tX8zhNrmUZPjWXMO6EfLaqV-mmYo9CHlqNBw5xhzkuvRQ=w1200-h630-p-k-no-nu
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    මම personally සම්පූර්ණයෙන්ම වැහුන එකක් දාල පැද්ද දවසක්. මට clutch break එහෙම හරියට ඇඟිලි වලින් feel උනේ නෑ. critical වෙලාවකදි අවුලක් ගියොත් ඉවරයිනෙ. ඒ හින්ද ආයෙ ඒක දැම්මෙ නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    ගෑනු ළමයට බයික් එක ගෙදර තියල බස් එකේ යන්න කියන්න...

    ග්ලවුස් ඕනෙත් නෑ, හෙල්මට් ඕනෙත් නෑ, පෙට්‍රල් ගහන්න, සර්විස් කරන්න, ටයර් මාරුකරන්න, ඕනෙත් නෑ.

    ලොකුම දේ, එයත් ආරක්ෂිතයි, අපිත් ආරක්ෂිතයි...
     
    AnuradhaRa

    Well-known member
  • ගෑනු ළමයට බයික් එක ගෙදර තියල බස් එකේ යන්න කියන්න...

    ග්ලවුස් ඕනෙත් නෑ, හෙල්මට් ඕනෙත් නෑ, පෙට්‍රල් ගහන්න, සර්විස් කරන්න, ටයර් මාරුකරන්න, ඕනෙත් නෑ.

    ලොකුම දේ, එයත් ආරක්ෂිතයි, අපිත් ආරක්ෂිතයි...
    බස්වල ලත වෙන්න කැමති නෑනෙ
    කෝ අපි කිව්වට අහන්නෙත් නෑ. කිලෝමීටර 60ක් විතර එක දිගට එනව
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මම personally සම්පූර්ණයෙන්ම වැහුන එකක් දාල පැද්ද දවසක්. මට clutch break එහෙම හරියට ඇඟිලි වලින් feel උනේ නෑ. critical වෙලාවකදි අවුලක් ගියොත් ඉවරයිනෙ. ඒ හින්ද ආයෙ ඒක දැම්මෙ නෑ.

    personally nathuwa poddak public dala balapan eth ehemada kiyala:eek:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    බස්වල ලත වෙන්න කැමති නෑනෙ
    කෝ අපි කිව්වට අහන්නෙත් නෑ. කිලෝමීටර 60ක් විතර එක දිගට එනව
    බයික් එකේ හැන්ඩ්ල්, බේක් වලට හොඳ අතට පහසු ග්‍රිප් සෙට් එකක් හයිකරල දෙන්න.