Uba kandy da
Gewal Kandy, Job karanne colombo machan..
Kotte Swan Boat Journey place.. near Diyawanna Oya.

Tnx.. How to get there.....Uba kandy da
Kotte Swan Boat Journey place.. near Diyawanna Oya.

Tnx.. How to get there.....අපේ ගෙදර වරෙන් බන්,නිස්කලංක පරිසරය(වැව්තවුල්ලේ),පුළුල් මන් මවත්,තෙකලා විදුලිය තව මොනවද ඕනි යන කොට අරන් යන්න සැනසිලි තෑගිත් ඕනිනම් දෙන්නම්


ganu lamaya kiwwe ube duwada?![]()
120 ගිහින් යන්න පුලුවන්ද මචන් බොරලැස්ගමුවේ වැව ලගට..???
උම්බ නුවර නෙ මාතලේ පාර්ක් එකක් තියනවා යන්න එක්කෙනෙකුට 120යි ගාන ඒක තියෙන්නෙ මාතලේ ටවුන් එකේ මයි එහෙමත් නැත් නම් රිවර්ස්ටන් පලයන් මාතලේට ගිහින් එතනින් බස් එකක් ගන්න ඔනෙ ඊටපස්සෙ 3වීලක තමා පැය 1 ක් වගෙ යනවා යන්න එතනට නැත්නම් කටුගස්තොට එලිෆන්ට් පාක් පලයන් තව තියනවා නුවර ටවුමෙ ම වේලස් පාර්ක් නැත් නම් ගම්පහ මල්වත්ත එකට ට්රෛන් එකෙ යන්න ඕනෙ ගම්පහට නැත්නම් අම්බුලුවාවෙ ගම්පොල බස් එක ගනින් එකට නුවරින් නැත්නම් නුවර එලියෙ පලයන් හග්ගල මල්වත්තට නුවරින් 7.30 ට යන වැලිමඩ බස් එකේ ගියා නම් හග්ගලින් ම බහින්න පුලුවන් 2ටම මම ඔය සේරම තැන් වලට ගියා ආදරේ කරපු කාලෙ දැන් නම් එතින් ඔවා මතකයන් විතරයි


