ගෑනු_හුටපට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ යාලුවෙක් ඉන්නවා. ඌ මේ ලඟකදී ඉඳන් බැඳපු කෙල්ලෙක් එක්ක කතා කරනවා. යාලු කමට. ලඟකදී ඉඳලා කීවට අවුරුදු 3-4 ඉඳලා.

මේ ලඟකදී ඉඳන් ඒකිගේ ගෙදර ප්‍රශ්න. බැඳපු මනුස්සයට හතර වටේ ගෑනු ඉන්නවා ලු. ඒකිට ඔක්කොම අහු වෙලා. මිනිහත් පිලි අරගෙන තියනවා. දැන් ඌ කියනවා දික් කසාද වෙන්න ඕනෙලු. දැන් ඌ ගේ හොරට තියන් හිටපු එක ගෑනියක්ව කසාද බඳින්න ලු යන්නේ. දික්කසාද නඩුවකුත් දාල . වන්දියක් දෙන්නත් සුදානම්.

ඒ අතරේ මගේ යාලුවට එකී ටිකක් ලං වෙලා. කලින් තිබ්බ මිත්‍ර කම වෙනත් දෙයකට පෙරලිගෙන එනකොට ඒකිගේ මිනිහට මාට්ටු වෙලා. එකිත් එක්ක චැට් කරපු ඒවා ෆෝන් එකේ තිබිල මිනිහ බලෙන් උදුරන් බලල.

ඉස්සරහට මගේ යාලුවටත් පොලිසි උසාවි ගානේ යන්න වෙයිද ?
 

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    powers
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 3,038
    Join Date: Dec 2008
    Location: Nittambuwa



    Today, 11:03 AM

    aththa kiyapan..meka ubata neda une??:lol::)

    Ha ha haaaaaaa Lol
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබේ වැඩේ ඉතින් මෙකෙහ් එවුන්ට ආතල් දෙන්නහ් මෙහ් වගේ ගො0 පොස්ට් දානහ් එක තමා ....
     
    Sep 4, 2015
    3,212
    269
    0
    යාවා පිටින් දාන් පා බං. පි තේරෙවා.යාවා පිටින් දාන්පා බං. පි තේරෙවා.යාවා පිටින් දාන් පා බං. පි තේරෙවා.යාවා පිටින් දාන්පා බං. පි තේරෙවා.යාවා පිටින් දාන් පා බං. පි තේරෙවා.යාවා පිටින් දාන්පා බං. පි තේරෙවා.යාවා පිටින් දාන් පා බං. පි තේරෙවා.යාවා පිටින් දාන්පා බං. පි තේරෙවා.
     
    • Like
    Reactions: JokerFan