මගේ යාලුවෙක් ඉන්නවා. ඌ මේ ලඟකදී ඉඳන් බැඳපු කෙල්ලෙක් එක්ක කතා කරනවා. යාලු කමට. ලඟකදී ඉඳලා කීවට අවුරුදු 3-4 ඉඳලා.
මේ ලඟකදී ඉඳන් ඒකිගේ ගෙදර ප්රශ්න. බැඳපු මනුස්සයට හතර වටේ ගෑනු ඉන්නවා ලු. ඒකිට ඔක්කොම අහු වෙලා. මිනිහත් පිලි අරගෙන තියනවා. දැන් ඌ කියනවා දික් කසාද වෙන්න ඕනෙලු. දැන් ඌ ගේ හොරට තියන් හිටපු එක ගෑනියක්ව කසාද බඳින්න ලු යන්නේ. දික්කසාද නඩුවකුත් දාල . වන්දියක් දෙන්නත් සුදානම්.
ඒ අතරේ මගේ යාලුවට එකී ටිකක් ලං වෙලා. කලින් තිබ්බ මිත්ර කම වෙනත් දෙයකට පෙරලිගෙන එනකොට ඒකිගේ මිනිහට මාට්ටු වෙලා. එකිත් එක්ක චැට් කරපු ඒවා ෆෝන් එකේ තිබිල මිනිහ බලෙන් උදුරන් බලල.
ඉස්සරහට මගේ යාලුවටත් පොලිසි උසාවි ගානේ යන්න වෙයිද ?