kamati un naththam hitha hadaganna puluwan nam witharak ahapan.. nathtam best friend wage inna.. experience
yeah something like that.
krizt? i'm sorry. i don't know what this means.

ක්‍රම කිහිපයක් තියෙනවා.
උඹ දැනටම ඒකිත් කතා කරනවා නම් තනියම ඉන්න වෙලාවක (යාළුවො ඉස්සරහ නම් අහන්න එපා. උඹත් තනියම විය යුතුයි.) මෙහෙම කියපන්. මේක පොඩ් උදාහරණයක් විතරයි. කෙටියෙන් ලියන නිසා artificial වගේ පෙනෙයි. උඹට ඕනේ විදියට මොඩිෆයි කර ගනින්. සීරියස් නැති කොමඩිත් නැති නොර්මල් voice එකකින් අහපන්..... (teledrama දෙබසක් වගේ හිතා ගනින්)
"ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒක ඇහුවට පස්සේ ඔයා මාත් එක්ක කතා කරන එක නවත්තයිද දන්නෙ නැහැ." (කෙල්ල මොනවා හරි කියයි)
"මේකට කැමති නම් ප්‍රශ්නයක් නැහැ. අකමැති නම් මෙහෙම එකක් ඇහුවේ නැහැ කියල අමතක කරන්න. අදම උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. " (කෙල්ල තව මොනවා හරි කියයි)
තව පොඩ්ඩක් වටේ ගිහින් අහපන්. වැඩිය දුරදිග හිතන්නේ නැතුව අහපන්. වැඩි වෙලා ගන්නත් එපා. මොකද වෙන මොකෙක් හරි ලඟට ආවොත් වැඩේට බාදා වෙනවා. අහන එක ඉතින් උඹ කැමති විදියකට අහපන්. උදාහරණ: "ඔයා දන්නවනේ මම ඔයාට කැමතියි කියල. හැබැයි ....... මම කැමතියි ඔයත් එක්ක ඊට වඩා දුර ගමනක් යන්න"
ඔය වගේ එකක්. අහපන්.
උඹ කෙල්ලත් එක්ක කතා කරන්නේ නැත්නම් වැඩේ complicated. කතා
හොඳම දේ යාලු නොවී ඉන්න එක.තරහා වෙන්න එපා මචෝ. මගේ අත්දැකීම් වලට අනුව කිව්වේ
![]()

katha karanwa ban mm meet wennath yanawa... kellatath meter mm hithanne... but me tike saddyak na msg ekak damath reply kale na....
යකෝ මම ජොබ් එකක් කරන එකෙක්... එකිත් එහෙමයි ....එතින් කොහෙද පෑන් පෑන්සල් වට්ටන්නේ![]()


හොඳම දේ යාලු නොවී ඉන්න එක.තරහා වෙන්න එපා මචෝ. මගේ අත්දැකීම් වලට අනුව කිව්වේ
![]()


COMPLETE IDIOTS GUIDE
https://www.youtube.com/watch?v=ZbbetgxVve0&list=PLKnEwiFSYdshiOoMRpRcNxRCzM4z7752w
https://www.youtube.com/playlist?list=PL10F392D554558A4A
හොඳ වෙලාවක් බලලා කෙලින්ම අහපන් නැත්තම් අතෑරලා දාපන්. කෙල්ලෝ කොහොමත් කැමතියි කෙලින්ම අහනවානම් පඳුර වටේ තලන්නේ නැතුව..confidence හදාගනින්. බය නැතුව කෙල්ලගේ යාලුවෝ ඉස්සරහම කියපන් මට ඔයා එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනේ කියලා. ඒකි පැත්තකට ආවොත් කෙලින්ම කියපන්. නැත්තම් කමක් නෑ මෙතනදිම කියන්න කිව්වොත් යාලුවෝ ඉස්සරහම කෙලින්ම කියපන් මම ඔයාට කැමතියි කියලා. උත්තරයක් ඉක්මනින් ඉල්ලන්න එපා. උපරිම සතියක් කල් දීපන්. කෙල්ල උඹට එතනදිම බෑ කිව්වොත් ok thnx කියලා අඬන්නේ නැතුව පිරිමියෙක් වගේ වරෙන්. මේක ඇහුවට පස්සේ මාත් එක්ක තරහා වෙන්න එපා යාලුවෝ වගේ ඉමු බයිලා ඕන නෑ හා නම් හා බෑ නම් බෑ. උඹට උඹ ගැන මුලින්ම ආත්ම විශ්වාසයක් ගොඩනගාගනින්. හරි කෙල්ලෙක් කොහොමත් කැමති නෑ ලොල්ලෙක්ට. අනික බෑ කිව්වා කියලා පලි ගන්න නෝන්ඩි වැඩ කරන්න යන්න එපා. එහෙම කලොත් ඒකි හිතයි උඹ එක්ක යාලු නොවුන එකමයි හොඳ කියලා. don't care type හිටපන්.
NO WOMEN NEEDS A MAN WHO NEEDS HER!!
කොන්ද පණ නැත්තම් මෙන්න මේ සුද්දාගේ කතා ටික අහලා කොන්ද පණ ඇති පිරිමියෙක් වෙයන් මුලින්. ඊළඟට ගෑණියෙක් හොයාගනින්..
How To Be A Real Man
COMPLETE IDIOTS GUIDE
How To Get A GirlfriendCode:https://www.youtube.com/watch?v=ZbbetgxVve0&list=PLKnEwiFSYdshiOoMRpRcNxRCzM4z7752w
Code:https://www.youtube.com/playlist?list=PL10F392D554558A4A
katha karanwa ban mm meet wennath yanawa... kellatath meter mm hithanne... but me tike saddyak na msg ekak damath reply kale na....
ඒක ගණන් ගන්න එපා. පොඩ්ඩක් demand කරනවද දන්නෙ නැහැ. දන්නවනේ ලංකාවේ කෙල්ලෝ. එක පාරටම positive නොපෙන්නන්න ඉඩ තියෙනවා. ගණන් ගන්න එපා. මීය කඩා ගන්නකන් මී මැස්සෝ අනිනවා. කඩාගෙන කනකොට රසයි.