ගෑනූ ළමයෙක් ඉන්නවා..

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ක්‍රම කිහිපයක් තියෙනවා.

    උඹ දැනටම ඒකිත් කතා කරනවා නම් තනියම ඉන්න වෙලාවක (යාළුවො ඉස්සරහ නම් අහන්න එපා. උඹත් තනියම විය යුතුයි.) මෙහෙම කියපන්. මේක පොඩ් උදාහරණයක් විතරයි. කෙටියෙන් ලියන නිසා artificial වගේ පෙනෙයි. උඹට ඕනේ විදියට මොඩිෆයි කර ගනින්. සීරියස් නැති කොමඩිත් නැති නොර්මල් voice එකකින් අහපන්..... (teledrama දෙබසක් වගේ හිතා ගනින්)

    "ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒක ඇහුවට පස්සේ ඔයා මාත් එක්ක කතා කරන එක නවත්තයිද දන්නෙ නැහැ." (කෙල්ල මොනවා හරි කියයි)

    "මේකට කැමති නම් ප්‍රශ්නයක් නැහැ. අකමැති නම් මෙහෙම එකක් ඇහුවේ නැහැ කියල අමතක කරන්න. අදම උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. " (කෙල්ල තව මොනවා හරි කියයි)

    තව පොඩ්ඩක් වටේ ගිහින් අහපන්. වැඩිය දුරදිග හිතන්නේ නැතුව අහපන්. වැඩි වෙලා ගන්නත් එපා. මොකද වෙන මොකෙක් හරි ලඟට ආවොත් වැඩේට බාදා වෙනවා. අහන එක ඉතින් උඹ කැමති විදියකට අහපන්. උදාහරණ: "ඔයා දන්නවනේ මම ඔයාට කැමතියි කියල. හැබැයි ....... මම කැමතියි ඔයත් එක්ක ඊට වඩා දුර ගමනක් යන්න"

    ඔය වගේ එකක්. අහපන්.

    උඹ කෙල්ලත් එක්ක කතා කරන්නේ නැත්නම් වැඩේ complicated. කතා

    katha karanwa ban mm meet wennath yanawa... kellatath meter mm hithanne... but me tike saddyak na msg ekak damath reply kale na....
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    හොඳම දේ යාලු නොවී ඉන්න එක. :) තරහා වෙන්න එපා මචෝ. මගේ අත්දැකීම් වලට අනුව කිව්වේ :dull:

    1000% කතාව ඇත්ත තව ටික දවසකින් අහයි කොහොමද අතහරින්නෙ කියලා:)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    හොඳම දේ යාලු නොවී ඉන්න එක. :) තරහා වෙන්න එපා මචෝ. මගේ අත්දැකීම් වලට අනුව කිව්වේ :dull:

    හැමෝටම උඹට වෙච්ච දේ වෙන්නේ නැ බන්
    කොල්ල සැප දෙන්නේ නැති උනහම කෙල්ල පිට යනවා තමා. උඹේ පොන්සි කමට අනික් උන් පාලි නැහැ නේ බන්. උදැල්ල දන්නේ නැතිව උඋට සප් එකක් දීපන්
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    හොඳ වෙලාවක් බලලා කෙලින්ම අහපන් නැත්තම් අතෑරලා දාපන්. කෙල්ලෝ කොහොමත් කැමතියි කෙලින්ම අහනවානම් පඳුර වටේ තලන්නේ නැතුව..confidence හදාගනින්. බය නැතුව කෙල්ලගේ යාලුවෝ ඉස්සරහම කියපන් මට ඔයා එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනේ කියලා. ඒකි පැත්තකට ආවොත් කෙලින්ම කියපන්. නැත්තම් කමක් නෑ මෙතනදිම කියන්න කිව්වොත් යාලුවෝ ඉස්සරහම කෙලින්ම කියපන් මම ඔයාට කැමතියි කියලා. උත්තරයක් ඉක්මනින් ඉල්ලන්න එපා. උපරිම සතියක් කල් දීපන්. කෙල්ල උඹට එතනදිම බෑ කිව්වොත් ok thnx කියලා අඬන්නේ නැතුව පිරිමියෙක් වගේ වරෙන්. මේක ඇහුවට පස්සේ මාත් එක්ක තරහා වෙන්න එපා යාලුවෝ වගේ ඉමු බයිලා ඕන නෑ හා නම් හා බෑ නම් බෑ. උඹට උඹ ගැන මුලින්ම ආත්ම විශ්වාසයක් ගොඩනගාගනින්. හරි කෙල්ලෙක් කොහොමත් කැමති නෑ ලොල්ලෙක්ට. අනික බෑ කිව්වා කියලා පලි ගන්න නෝන්ඩි වැඩ කරන්න යන්න එපා. එහෙම කලොත් ඒකි හිතයි උඹ එක්ක යාලු නොවුන එකමයි හොඳ කියලා. don't care type හිටපන්.

    NO WOMEN NEEDS A MAN WHO NEEDS HER!!;)

    කොන්ද පණ නැත්තම් මෙන්න මේ සුද්දාගේ කතා ටික අහලා කොන්ද පණ ඇති පිරිමියෙක් වෙයන් මුලින්. ඊළඟට ගෑණියෙක් හොයාගනින්..:frown:

    :oo:COMPLETE IDIOTS GUIDE:oo:
    How To Be A Real Man

    Code:
    https://www.youtube.com/watch?v=ZbbetgxVve0&list=PLKnEwiFSYdshiOoMRpRcNxRCzM4z7752w

    How To Get A Girlfriend

    Code:
    https://www.youtube.com/playlist?list=PL10F392D554558A4A
     
    • Like
    Reactions: $Gangster$

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කියල තියෙන දේ වැරදියි. කෙල්ල යාළුවො ගොඩක් වටකරගෙන ඉන්න වෙලාවක ගිහින් ඇහුවට උඹ හිතනවද ඒකි "හා මම කැමතියි" කියයි කියල මේ ලංකාවේ. බටහිර සංස්කෘතිය සහ ලංකාව පැටලිලා උඹට.

    බටහිර. නැහැ, බැහැ කිව්වොත් ඒකම තමයි. හැබැයි මෙහෙ, බැහැ කියන විදිය අනුව හෝ හා කියන විදිය අනුව එක්කෝ හා - බැහැ වෙනවා, බැහැ - හා වෙනවා.

    හොඳ වෙලාවක් බලලා කෙලින්ම අහපන් නැත්තම් අතෑරලා දාපන්. කෙල්ලෝ කොහොමත් කැමතියි කෙලින්ම අහනවානම් පඳුර වටේ තලන්නේ නැතුව..confidence හදාගනින්. බය නැතුව කෙල්ලගේ යාලුවෝ ඉස්සරහම කියපන් මට ඔයා එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනේ කියලා. ඒකි පැත්තකට ආවොත් කෙලින්ම කියපන්. නැත්තම් කමක් නෑ මෙතනදිම කියන්න කිව්වොත් යාලුවෝ ඉස්සරහම කෙලින්ම කියපන් මම ඔයාට කැමතියි කියලා. උත්තරයක් ඉක්මනින් ඉල්ලන්න එපා. උපරිම සතියක් කල් දීපන්. කෙල්ල උඹට එතනදිම බෑ කිව්වොත් ok thnx කියලා අඬන්නේ නැතුව පිරිමියෙක් වගේ වරෙන්. මේක ඇහුවට පස්සේ මාත් එක්ක තරහා වෙන්න එපා යාලුවෝ වගේ ඉමු බයිලා ඕන නෑ හා නම් හා බෑ නම් බෑ. උඹට උඹ ගැන මුලින්ම ආත්ම විශ්වාසයක් ගොඩනගාගනින්. හරි කෙල්ලෙක් කොහොමත් කැමති නෑ ලොල්ලෙක්ට. අනික බෑ කිව්වා කියලා පලි ගන්න නෝන්ඩි වැඩ කරන්න යන්න එපා. එහෙම කලොත් ඒකි හිතයි උඹ එක්ක යාලු නොවුන එකමයි හොඳ කියලා. don't care type හිටපන්.

    NO WOMEN NEEDS A MAN WHO NEEDS HER!!;)

    කොන්ද පණ නැත්තම් මෙන්න මේ සුද්දාගේ කතා ටික අහලා කොන්ද පණ ඇති පිරිමියෙක් වෙයන් මුලින්. ඊළඟට ගෑණියෙක් හොයාගනින්..:frown:

    :oo:COMPLETE IDIOTS GUIDE:oo:
    How To Be A Real Man

    Code:
    https://www.youtube.com/watch?v=ZbbetgxVve0&list=PLKnEwiFSYdshiOoMRpRcNxRCzM4z7752w
    How To Get A Girlfriend

    Code:
    https://www.youtube.com/playlist?list=PL10F392D554558A4A
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒක ගණන් ගන්න එපා. පොඩ්ඩක් demand කරනවද දන්නෙ නැහැ. දන්නවනේ ලංකාවේ කෙල්ලෝ. එක පාරටම positive නොපෙන්නන්න ඉඩ තියෙනවා. ගණන් ගන්න එපා. මීය කඩා ගන්නකන් මී මැස්සෝ අනිනවා. කඩාගෙන කනකොට රසයි.

    katha karanwa ban mm meet wennath yanawa... kellatath meter mm hithanne... but me tike saddyak na msg ekak damath reply kale na....
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    10306260_694649917240846_1699285108680592296_n.jpg
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඒක ගණන් ගන්න එපා. පොඩ්ඩක් demand කරනවද දන්නෙ නැහැ. දන්නවනේ ලංකාවේ කෙල්ලෝ. එක පාරටම positive නොපෙන්නන්න ඉඩ තියෙනවා. ගණන් ගන්න එපා. මීය කඩා ගන්නකන් මී මැස්සෝ අනිනවා. කඩාගෙන කනකොට රසයි.

    ale manda ban welawakata hodata katha karanawa.. me tike thama sadda wahala enne..... any way mm try karanawa me sathiye eka ahanawaaa
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Behave like an asshole and treat her like shit. She'll come after you begging. Because them bitches be attracted to assholes.
    If you make direct contact and reveal your intentions, she'll resist and eventually ignore you unless she's due in 6 months.