ගෑවුනත් සනීපයි බන් 😻

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේකේ ඉන්න තරමක් ඉන්නෙත් කඩ වලින් කොත්තුයි රයිසුයි ජරාවයි කන උන්නේ එල එල... 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකේ ඉන්න තරමක් ඉන්නෙත් කඩ වලින් කොත්තුයි රයිසුයි ජරාවයි කන උන්නේ එල එල... 😂
    උබ නම් ඉතිං සර් ගේ කාබනික එළවලු පලතුරු නේ කන්නේ :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,897
    1
    60,830
    113
    Mother Earth
    අනේ පූසගෙ නැට්ට ගෑවුනාට මොනා වෙනවද. සමහර පූසො පට්ට පිරිසිඳුයි.
     
    ඊයා පූසො, මෙලෝ රහක් නැති සත්තු ජාතියක්.🤢 ඒකට බල්ලො.😍😍😍

    youtube cat GIF