ගෑස්ට්‍රික් වලට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගෑස්ට්‍රික් වලට

පපුව රිදෙනකොට පැනඩෝල් හරි ඩිස්ප්‍රීන් හරි බිව්වොත් වේදනාව අඩු වෙනවද ? :dull: :dull:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,897
    40,674
    113
    digene පෙත්තක් හෝ දෙකක් කාපන්. ඒකට අඩු වෙන්නෙ නැත් නම් belcid සිරප් එකෙන් සොට් එකක් ගහපන්.
    ඒත් හොඳම වැඩේ ඩොකෙක්ගෙන් බෙහෙත් ගන්න එක බන්
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    digene පෙත්තක් හෝ දෙකක් කාපන්. ඒකට අඩු වෙන්නෙ නැත් නම් belcid සිරප් එකෙන් සොට් එකක් ගහපන්.
    ඒත් හොඳම වැඩේ ඩොකෙක්ගෙන් බෙහෙත් ගන්න එක බන්

    ඔව්ව නෑ බං පැනඩෝලුයි ඩිස්ප්‍රීන් පෙති දෙකකුයි විතරයි තියෙන්නෙ :( :(
    මේ මහ රෑ ඩොක්කු කොහෙන් හොයන්නද :no: :no:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පපුව රිදෙනකොට පැනඩෝල් හරි ඩිස්ප්‍රීන් හරි බිව්වොත් වේදනාව අඩු වෙනවද ? :dull: :dull:

    ewata hariyanne na.

    paan ehema kanna epa. piti kaapu gaman gastrtis enawa.

    thama mul awadiye nam dokekta pennala hari behethak ganna. wadi unoth epaa wenawa.
    mata thiyana nisa kiyanne.

    danata Gaviscon bottle ekak aragena dawilla enakota mesa handi 1.5 wage bonna.

    but eka temporary sahanayak witharyi.

    dokek hamba wela behethak ganna
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල බෙහෙත් කරපං.. ගෑස්ට්‍රයිටීස් වලට ඉංශ්‍රීසි බෙහෙත් කරලා නම් කිසිම තේරුමක් නැහැ.. මං අවුරුදු කීයක් නම් බෙහෙත් ගත්තද..:(

    සිංහල බෙහෙත් කඩේකින් බාස්කර ලවණ චූර්ණය පැකට් එකයි, සංඛවටී බෝතලයයි ගෙනත් ගසපං.. ලවණ චූර්ණය නටන උණුවතුර පීරිසි කෝප්පයකට හැඳි දෙකක් දාලා නිවුනාම පෙරන්නෙ නැතුව බීහන්.. ශංඛවටී ගුලි දෙකක් කාහං ඊට පස්සෙ..:)

    Digene බොන්න එපා.. ඒකෙ පෙත්ත පාවිච්චි කරන්නත් එපා.. අස්ථි දිරනවා.. Gaviscon එ්කට හිටපු ගමන් බඩේ අමාරු හැදෙනවා.. ඒකටත් අස්ථි දිරන්න ගන්නවා එක දිගට පාවිච්චි කලාම..:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනට වතුර වීදුරුවකට සීනි හැදි දෙකක් කලවම් කරලා බොන්න. ඉක්මන් සහනයක් ලැබෙයි. කොට්ටේ උසට තියලා නිදියන්න.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇස්පිරින් හරි ඩිස්පිරින් හරි අන්තිම හොද නැ..මාත් කට්ට කැවනෙ..සිංහග බෙහෙත් වලට තමා ගුනයක් එන්නෙ..අර පැනියක් නන් තියෙනව ඉංගිරිසි..පෙති නන් විස
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ගෑස්ට්‍රික් නම් මචන් හැම වෙලේම වගේ වතුර පොඩ්ඩ්ක් බීපන්.මට හොද උනේ එහෙම.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    omeprazole 500mg bonna.eth huru wenna epa.amarumanam witarak beheth bonna. podak katta kagena, watura, cucumber tikakin shape wela inna puluwan nam godak hodai.sinhala beheth bonna.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    gal bagayak gahapan :(
    avatar267406_275.gif
    :eek:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකද බොලව් පරණ ත්‍රෙඩ් අවුස්සන්නෙ :dull: :dull:
    ඒ මදිවට දෙවි කෙනෙකුත් වැඩල රිප්ලයි කල්ල :baffled: :baffled: