මටත් බීලම ගැස්ට්රයිටිස් හැදුන

දැං බියර් එකක් වත් ගහන්න බෑ පහුවදාට දැවිල්ල එනව.
බොන වෙලාවටත් බඩ දැවිල්ල එනවා.
දැවිල්ල එනකොට ඔමැප්රසෝල් පෙත්තක් ගහනවා හැම කෑම වේලකටම කලින්.
ඒකෙන් අඩු වෙනවා ඒත් බීපු ගමං ආයෙ වැඩි වෙනවා
දැං අරක්කු, බියර් බොන එක අඩු කරල තියෙන්නෙ මේක නිසා
Full course එක ( Acidity control කරන එකයි bacteria treatment) මාස 3ක් නේද? ඒක කරගත්තොත් මේක හොඳ වෙයිද?
TFS 8+++