ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වටිනා ත්‍රෙඩ් එකක් යාලුවා....

    matath thiyenawa Oya lade...nitharama bada Puruwa danawa...watha pita wenawa. hari karadarayak.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan udeta diyabath kapan,nikanma hariyanawa,,mata beheth aran awurudu ganak tisse mukuth wadak une naa,,diyabath seen eka hariyatama hari,,,
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මචන් ගොඩාක් පින් මේ ලිපියට. මටත් ගෑස්ටික් තියෙනවා. මෙ මගුල නිසා කිසිම දෙයක් කර ගන්න බෑ. කෑම නම් වෙලවට කනවා. අපි මොන කෑමෙන්ද පරෙස්සම් වෙන්න ඔන? ඒ වගෙම මොන වගේ කැමද සුදුසු ගෑස්ටික් වලට? :baffled:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    දියබතක් හදා ගන්නෙ කොහොමද?

    machan ammala dannawa,,raata kana bath ekata wathura tikak daala tiyala pahuwada udeta wathura aiyn karala polkiri,rathuluunu,amumiris daala kanna tiyenne,sumanayak kaala balapan ,,nikanma hari yanawa,,mama awurudu ganak gas walata beheth gaththa ekek,,matath weda mahaththayek kiwwe,,
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මචන් මටත් මේ ලෙඩේ අවුරුද්දක විතර ඉදන් තියනව. ඇසිඩ් නිසා මගේ vocal cords damage වෙලා තියන්නෙ. මේක නිසා මට හයියෙන් කතා කරන්න බෑ. ගොඩක් වෙලාවට thin voice එකක් තියන්නේ.බෙහෙත් ගත්තම ටිකක් අඩු වෙනවා එත් හරියටම හරියන්නැ. මේක හොදටම හොද කරන්න බැරිද?
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,169
    876
    113
    ----- Hill City ----
    Omeprazole 20mg bd (1 tab gane dawasata 2 times ganna)
    මචන් මේක එක දිගට ගත්තට අවුලක් නැද්ද ?side effects මොනවත් නැද්ද?