ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
මචන් මට නිතරම උගුරට එනවා වාතය වගේ
මේක ගැස්ටික් ගතියක් ද?
බන්
:confused::confused:

හැම තිස්සේම වගේ බඩ පිපුණු ගතියක් තියෙනවා බන්
බඩ තද ගතියක් තියෙනවා
උබ ඩොක්ටර් කෙනෙක් ද?
මේකත් ගැස්ටික් කෙස් එකක් ද?

thanks machan... godak helpful...

mage malapaha kalupaatata yanawa gastric nisa...

badata gas pirila wage ena ekath gastric walata enne...mul kaledi ehema tiyenawa.....

ompeprazole tikak kal use karanna puluwan 1 month witara use karana gaman food patern eka wenas karanna....ninda adu ayatah gastric enawa
 

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    nice one machan uba dotekda? man hithanawa machan dan api kana me kruthima keema hindath ooka hedenna thiyana opportunity eka wedi kiyala
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    machan miris vadiya kavamath oka hadenavada.man kochchi miri kanna hari asai eka nisa kanava.ammala baninava .ehema veida ban