ගෑස් අර්බුදය මත දර ලිපේ හැදෙන කොත්තු සහ රයිස්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,340
    113
    34
    Kalutara
    අඩෝ නිව්ස් වලට පෙන්නුවා දර ලිපේ කොත්තු ගහනව. කැරි කට්ටක්නෙ කන්නේ දර ලිපේ කොත්තු ගහනව කියන්නේ. රයිස් එක එහෙමත් හරියට එන්නේ නෑනේ, දරලිපේ හැදුවට. හෝටල් එහෙම 60%ක් මැ වහල දාළලු. එතකොට හෝටල් කරපු මිනිස්සුන්ගේ ආදායම මොකක්ද බන් මීට පස්සේ? එව්වයේ වැඩ කරපු මිනිස්සු මීට පස්සේ කරන රස්සාව මොකක්දසදහටම ගෑස් ආවේ නැත්තන්?

    අනික රස්සාවලට යන මිනිස්සු උදේ පාන්දර ඇහැරලා ගෙදරින් කෑම එක උයාගෙන යනවා නම් කොහොමද දැන් ගෑස් නැතුව දර ලිපේ ඔව්ව උදේ පාන්දර දුම් කකා උයන්නේ? අනික ගෙදර ඉන්න ගෑනියි මිනිහයි දෙන්නම රස්සාවට යනවා නම් තවත් අවුල්. කඩෙන් කන්නත් බෑ කඩත් වහලා ගෑස් නැති නිසා.

    රටකට ගිය කලක් අපි වැටිච්ච තැනක්..
    :(
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    Rice Kottu noka hitapanko ban
    Owa kaala minissu leda wenawa
    Rata bullseye 2, fish or meat tikak kaapanko paan piti & bath gillinne natuwa
    Kada kaarayoth mewa promote karanna one
    Rs 350k witara ganna rice ekaka kottuwaka monada ban tiyenne? Mas kaallak hapenne kalaturakin, eka bittarayak daala oya ganata watinne na. Aparade salli
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,340
    113
    34
    Kalutara
    Rice Kottu noka hitapanko ban
    Owa kaala minissu leda wenawa
    Rata bullseye 2, fish or meat tikak kaapanko paan piti & bath gillinne natuwa
    Kada kaarayoth mewa promote karanna one
    Rs 350k witara ganna rice ekaka kottuwaka monada ban tiyenne? Mas kaallak hapenne kalaturakin, eka bittarayak daala oya ganata watinne na. Aparade salli
    ඒක කාලා හම්බෙන පොශනේ පැත්තකින් දාපන්කෝ. උන්ගේ රස්සාව ගැන හිතපන්කෝ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    අඩෝ නිව්ස් වලට පෙන්නුවා දර ලිපේ කොත්තු ගහනව. කැරි කට්ටක්නෙ කන්නේ දර ලිපේ කොත්තු ගහනව කියන්නේ. රයිස් එක එහෙමත් හරියට එන්නේ නෑනේ, දරලිපේ හැදුවට. හෝටල් එහෙම 60%ක් මැ වහල දාළලු. එතකොට හෝටල් කරපු මිනිස්සුන්ගේ ආදායම මොකක්ද බන් මීට පස්සේ? එව්වයේ වැඩ කරපු මිනිස්සු මීට පස්සේ කරන රස්සාව මොකක්දසදහටම ගෑස් ආවේ නැත්තන්?

    අනික රස්සාවලට යන මිනිස්සු උදේ පාන්දර ඇහැරලා ගෙදරින් කෑම එක උයාගෙන යනවා නම් කොහොමද දැන් ගෑස් නැතුව දර ලිපේ ඔව්ව උදේ පාන්දර දුම් කකා උයන්නේ? අනික ගෙදර ඉන්න ගෑනියි මිනිහයි දෙන්නම රස්සාවට යනවා නම් තවත් අවුල්. කඩෙන් කන්නත් බෑ කඩත් වහලා ගෑස් නැති නිසා.

    රටකට ගිය කලක් අපි වැටිච්ච තැනක්..
    :(
    Thawama parata bahala kagahanna kondak naha sinhalunta.
     
    Aarachchi

    Junior member
  • අඩෝ නිව්ස් වලට පෙන්නුවා දර ලිපේ කොත්තු ගහනව. කැරි කට්ටක්නෙ කන්නේ දර ලිපේ කොත්තු ගහනව කියන්නේ. රයිස් එක එහෙමත් හරියට එන්නේ නෑනේ, දරලිපේ හැදුවට. හෝටල් එහෙම 60%ක් මැ වහල දාළලු. එතකොට හෝටල් කරපු මිනිස්සුන්ගේ ආදායම මොකක්ද බන් මීට පස්සේ? එව්වයේ වැඩ කරපු මිනිස්සු මීට පස්සේ කරන රස්සාව මොකක්දසදහටම ගෑස් ආවේ නැත්තන්?

    අනික රස්සාවලට යන මිනිස්සු උදේ පාන්දර ඇහැරලා ගෙදරින් කෑම එක උයාගෙන යනවා නම් කොහොමද දැන් ගෑස් නැතුව දර ලිපේ ඔව්ව උදේ පාන්දර දුම් කකා උයන්නේ? අනික ගෙදර ඉන්න ගෑනියි මිනිහයි දෙන්නම රස්සාවට යනවා නම් තවත් අවුල්. කඩෙන් කන්නත් බෑ කඩත් වහලා ගෑස් නැති නිසා.

    රටකට ගිය කලක් අපි වැටිච්ච තැනක්..
    :(
    Me klaknninta hena hatha gahala hedigewila yann oni bn apiwa me tatweta demmata..
     
    • Sad
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගෑස් හොයලා එපා වෙලා ඉන්නේ බන්... බුමිතෙලුත් නෑ රෙද්ද ෂෙඩ් වල... අද පැය 2 විතර හෙව්වා නාවල පැත්තේ පොඩි කඩවල ටත් ගිහින්... දැන් මේ ගෙදර ඇවිල්ල පොල්කටු ලිපනේ කෑම ටික හදා ගත්තේ... එකෙන් උයන්න කරන්නත් ලයිට් තියෙන්න එපැයි... 8 ට ලයිට් කපන නිසා ඊට කලින් ඉව්වා...:dull::dull:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මුහුදේ නැව් තුනක් නවත්තගෙන ඉන්නේ ගෑස් නැති නිසාද?
    nawu nam thiyenwa muude godak. eka danne na.
    anika kade badu thibba paliyta unta ona ganata denawa da ?? :rolleyes:
    posh kade 10,000 ta deanwa petta 1,000 ta.

    ubata salli thibbath 10,000 over priced gannawa da ?
    nath nam fair price ekkata gananwa da ?

    salli nath nam no option
     
    • Haha
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Welawata man gas tanks dekak stand by thiyan inne. 😅🤣😂 Athal athal athal 😂🙃
    අපේ ගෙවල් වලත් ටැංකි 3 තියෙනවා බන්... ජාති දෙකෙන් ම තියෙනවා.. බඩු නැතිනම් මොකෝ කරන්නේ සල්ලි දීලා ගන්න වත් නෑ...