අඩෝ නිව්ස් වලට පෙන්නුවා දර ලිපේ කොත්තු ගහනව. කැරි කට්ටක්නෙ කන්නේ දර ලිපේ කොත්තු ගහනව කියන්නේ. රයිස් එක එහෙමත් හරියට එන්නේ නෑනේ, දරලිපේ හැදුවට. හෝටල් එහෙම 60%ක් මැ වහල දාළලු. එතකොට හෝටල් කරපු මිනිස්සුන්ගේ ආදායම මොකක්ද බන් මීට පස්සේ? එව්වයේ වැඩ කරපු මිනිස්සු මීට පස්සේ කරන රස්සාව මොකක්දසදහටම ගෑස් ආවේ නැත්තන්?
අනික රස්සාවලට යන මිනිස්සු උදේ පාන්දර ඇහැරලා ගෙදරින් කෑම එක උයාගෙන යනවා නම් කොහොමද දැන් ගෑස් නැතුව දර ලිපේ ඔව්ව උදේ පාන්දර දුම් කකා උයන්නේ? අනික ගෙදර ඉන්න ගෑනියි මිනිහයි දෙන්නම රස්සාවට යනවා නම් තවත් අවුල්. කඩෙන් කන්නත් බෑ කඩත් වහලා ගෑස් නැති නිසා.
රටකට ගිය කලක් අපි වැටිච්ච තැනක්..