ගෑස් අර්බුදය මත දර ලිපේ හැදෙන කොත්තු සහ රයිස්!

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    Ohoma hithana un wadi.unama thamai ratak hingamane yanne lol
    Mama witharak rakunoth athi kiyala...
    Bayiyekta ridila

    අපේ ගෙවල් වලත් ටැංකි 3 තියෙනවා බන්... ජාති දෙකෙන් ම තියෙනවා.. බඩු නැතිනම් මොකෝ කරන්නේ සල්ලි දීලා ගන්න වත් නෑ...
    Kalin thibba dawal wala stock karaganna thibbane ban
    ------ Post added on Mar 7, 2022 at 7:57 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    KrishanL89

    End of sinhalese!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,343
    113
    34
    Kalutara
    nawu nam thiyenwa muude godak. eka danne na.
    anika kade badu thibba paliyta unta ona ganata denawa da ?? :rolleyes:
    posh kade 10,000 ta deanwa petta 1,000 ta.

    ubata salli thibbath 10,000 over priced gannawa da ?
    nath nam fair price ekkata gananwa da ?

    salli nath nam no option
    මුහුදෙ නැව් ගොඩක් තිබ්බට ගෑස් නැව් තුනක් තියෙනව ලංකාවෙ මූදෙ නවත්තගෙන ඩොලර් දෙනකන්. වතුර වෙනුවට ආදේශකයක් නැත්තන් වතුර බෝතලේ රුපියල් 5000යි කිව්වත් ගන්න වෙනවනෙ. ආන් ඒ වගේ තමා ගෑසුත්. තියෙන සල්ලි වලට ගන්න වෙනව. සල්ලි නැත්තන් සල්ලි හොයාගන්න ඕන.

    Welawata man gas tanks dekak stand by thiyan inne. 😅🤣😂 Athal athal athal 😂🙃
    එදා මේකෙ දාපු ලාෆ් ටැංකිය තාම පැකින් පිට තියේ වෙලාවට. 😪
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    මුහුදෙ නැව් ගොඩක් තිබ්බට ගෑස් නැව් තුනක් තියෙනව ලංකාවෙ මූදෙ නවත්තගෙන ඩොලර් දෙනකන්. වතුර වෙනුවට ආදේශකයක් නැත්තන් වතුර බෝතලේ රුපියල් 5000යි කිව්වත් ගන්න වෙනවනෙ. ආන් ඒ වගේ තමා ගෑසුත්. තියෙන සල්ලි වලට ගන්න වෙනව. සල්ලි නැත්තන් සල්ලි හොයාගන්න ඕන.

    එදා මේකෙ දාපු ලාෆ් ටැංකිය තාම පැකින් පිට තියේ වෙලාවට. 😪
    You can show to your neighbours and ask to marry the girl next door in return. 😝
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ගෑස් පිපිරීමෙන් වෙන හානි නැවැත්වූවාට ජනාතාව රජයට ගරු කළ යුතුයි - තිස්සකුට්ටි
     
    • Haha
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    කාගෙවත් රස්සා නැති වෙලා නෑ. රස්සා නැති වෙච්ච අය කුලියට ඩීසල් පෝලිමේ ඉඳලා ගානක් හොයාගන්නවා
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Rice, කොත්තු කාල මිනිස්සුන්ගේ සෞක්ය තත්වය පහලට වැටෙනවා එක හින්ද රජය මේ තීන්දුව අරන් තියෙන්නේ. ඇත්තටම රටේ ඩොලර් ප්‍රශනයක් නැ. මේවා ගුපියෝ කරන බොරු මවා පෑම්
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මුහුදෙ නැව් ගොඩක් තිබ්බට ගෑස් නැව් තුනක් තියෙනව ලංකාවෙ මූදෙ නවත්තගෙන ඩොලර් දෙනකන්. වතුර වෙනුවට ආදේශකයක් නැත්තන් වතුර බෝතලේ රුපියල් 5000යි කිව්වත් ගන්න වෙනවනෙ. ආන් ඒ වගේ තමා ගෑසුත්. තියෙන සල්ලි වලට ගන්න වෙනව. සල්ලි නැත්තන් සල්ලි හොයාගන්න ඕන.

    එදා මේකෙ දාපු ලාෆ් ටැංකිය තාම පැකින් පිට තියේ වෙලාවට. 😪
    ganna puluwan oya kiyana gini ganata salli thiyenawa nam. dan aye gas oil aran iwarai. europ ewuntath gas nathi wena seen ekak thiyenne. dan wela thiyenne polen watichcha ekata gahen gahuwa wage
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ගෑස්අ ර්බුදය මත දර ලිපේ හැදෙන කොත්තු සහ රයිස් බයි කොත්තු සහ බයි රයිස් නම් වේ
     
    • Haha
    Reactions: Heshan Daminda