අපේ ගෙදර ඉඳන් ගෑස් කඩේට තියෙන්නේ මීටර් කීපයයි.. මම හිස් ගෑස් සිලින්ඩරේ කරේ තියන් යනකොට ගමේ ඉන්න එක එකා ඔලොක්කුවට අහනවා පුලුවන්ද කියලා... මම කිව්වා මම 3% නේ කියලා...හයියෝ ජෙබ්බෙක් වෙච්ච මටත් වෙන්න දෙයක්.. ගූපියෝ හින්දා ගෑස් එකක්වත් කරේ තියන් යන්න නෑ...

