ගෑස් කුකර් එකක් ගන්න ඔන...
මොනවද බන් හොද ගැස් කුකර් තියෙන්නේ.දැන් 3 ක් විතර ගෙනාවා.මාස කිපයයි පාවිච්චි කලේ.බර්නර් එක යටින් මලකඩ කනවා.

ඊට පස්සෙ නිකම්ම කැඩෙනව.දිරනව මචන්ල.දන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියහල්ලහකෝ...කාලයක් පාවිච්චි කරන්න පුලුවන්..
අම්මගෙනුයි වයිෆ්ගෙනුයි පට්ට වදේ බන්...

Last edited: