ගෑස් කුකර් එකක් ගන්න ඔන...

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ගෑස් කුකර් එකක් ගන්න ඔන...

    මොනවද බන් හොද ගැස් කුකර් තියෙන්නේ.දැන් 3 ක් විතර ගෙනාවා.මාස කිපයයි පාවිච්චි කලේ.බර්නර් එක යටින් මලකඩ කනවා.:baffled::baffled:
    ඊට පස්සෙ නිකම්ම කැඩෙනව.දිරනව මචන්ල.දන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියහල්ලහකෝ...කාලයක් පාවිච්චි කරන්න පුලුවන්..
    අම්මගෙනුයි වයිෆ්ගෙනුයි පට්ට වදේ බන්...:angry::angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: sami_boy and wqe123

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    මොනවද බන් හොද ගැස් කුකර් තියෙන්නේ.දැන් 3 ක් විතර ගෙනාවා.මාස කිපයයි පාවිච්චි කලේ.බර්නර් එක යටින් මලකඩ කනවා.:baffled::baffled:
    ඊට පස්සෙ නිකම්ම කැඩෙනව.දිරනව මචන්ල.දන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියහල්ලහකෝ...කාලයක් පාවිච්චි කරන්න පුලුවන්..
    අම්මගෙනුයි වයිෆ්ගෙනුයි පට්ට වදේ බන්...:angry::angry::angry::angry:
    අපෙත් එහෙමයි බන්. උඩ තියෙන පොඩි හිල් හිල් ටික කාලෙකින් වැහෙනව. එතකොට සමහර තැන් වලින් ගින්දර එන්නෙ නෑ. කඩේ තියෙන අඩුම ලිප ගන්න එපා. වැඩිම එක ගන්න, බිල්ඩ් කොලිටිය අරවට සාපේක්ෂව හොඳයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ගෑස් කුකර් වල ඕනම කෑල්ලක් ගන්න තියනවා
    අපෙත් බර්නර් දිරලා ගියාට පස්සෙ අලුත් බර්නර් දෙකක් ගෙනත් දැම්මා දැන් ගින්දර වගේ වැඩ, තියන බර්නර් එක අරන් ගිහින් ඒ දිගට අලුත් බර්නර් දෙකක් අරන් ඇවිත් හයිකරගන්න තියෙන්නෙ
    පිත්තල බර්නර් තියනවා ඒව නම් ගනන්, cast alluminum ඒව තියනවා ඒව දිරන්නෙත් නැහැ ගානත් පට්ට අඩුයි, මම ගත්තෙ එකක් 550කටද කොහෙද
    තව ඔය බර්නර් එක හයි වුනු බාර් එකක් තියනවා ලිපේ මැදින් ඒකත් දිරනවා ඒකත් ගන්න තියනවා වෙනම
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    oya lede matat awa. passe 2500k deela tibba jarama (kiala kiana) cooker eka genawa kotuwen. eke burners 3k tianawa. niyameta weda.

    quality aulak nam tianawa tama. habai oya aula na. eke tibba ekama aula mage kitchen eke cutout ekata danna bari eka. diemention nam henama aul oya ganna tiyana hama ekema. kiala tiyana diga palala neme tienne.

    ekat ohe tiyagena , passe genawa hotsun kiala ekak. eka 4500i. dan 1.5 years wage kisi aulak na.

    oya mokak genawat mata kianna tienne podak clean karala parissan karanna oni. kammala wage sudda karann natwa, hama tanama watura dagena wada karot itin sathi 2n everai
     
    parts තියෙනව මචන්.ඒ දැම්මත් මාස 2ක් වගේ යනකොට දිරනව.බර්නර් එක ෆිට් වෙන frame එකයි දිරන්නේ මචන්.ඒව ගන්න තැන් නැ.මොකද type එක එකින් එකට වෙනස් නිසා.එකපාරත් හැමතැනම හෙව්ව.අන්තිමට හොයා ගන්න බැරි නිසා වෙන එකක් ගත්තා
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    oya lede matat awa. passe 2500k deela tibba jarama (kiala kiana) cooker eka genawa kotuwen. eke burners 3k tianawa. niyameta weda.

    quality aulak nam tianawa tama. habai oya aula na. eke tibba ekama aula mage kitchen eke cutout ekata danna bari eka. diemention nam henama aul oya ganna tiyana hama ekema. kiala tiyana diga palala neme tienne.

    ekat ohe tiyagena , passe genawa hotsun kiala ekak. eka 4500i. dan 1.5 years wage kisi aulak na.

    oya mokak genawat mata kianna tienne podak clean karala parissan karanna oni. kammala wage sudda karann natwa, hama tanama watura dagena wada karot itin sathi 2n everai
    :yes::yes::yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා
    එක එක ජාති ගත්තත් කෝකත් කැඩෙනවා ඉකමනට
    දම්රෝ හොදම එකත් හරි ගියේ නැහැ
    අර Galaxy කොහොමද
    Candy Hob කොහොමද