වැගපිටිය කිව්වේ කොහොමත් මාසයක් විතර යනවා සාමාන්‍ය වෙන්න කියලා
සිමෙන්ති නැති සින් එකක් තියෙනවද කොහොද news වල කියනවා ඇහුනා
සිමෙන්ති නැති සින් එකක් තියෙනවද කොහොද news වල කියනවා ඇහුනා
මොනම ජාතියකවත් ගෑස් ස්ටොක් නැත. අපු ගමන් බඩු ටික පැය බාගෙන් ඉවරයි
ගෑස් සිලින්ඩරෙත් ඕන් ලයින්ද ආවේ අයියේමොන පට්ට පල් බොරුද
මම් අද උදෙත් ලිට්‍රො එකක් ගෙන්න ගත්ත ඇප් එකෙන්.
පැය බාගෙන් ඩිලිවර් උනා.
මල්ලි කොහෙද ඉන්නෙ, අලියවැටුනවැව වම් ඉවුරෙද
ඒ උනට මුද්දර නෑනේමොන පට්ට පල් බොරුද
මම් අද උදෙත් ලිට්‍රො එකක් ගෙන්න ගත්ත ඇප් එකෙන්.
පැය බාගෙන් ඩිලිවර් උනා.
මල්ලි කොහෙද ඉන්නෙ, අලියවැටුනවැව වම් ඉවුරෙද

ලිට්‍රො ගෑස්නම් තියෙනවා ලාෆ් නම් නෑමචන්ලා දැන් ලාෆ් ගෑස් තියනවද?යකෝ හතර වටේ හෙව්වා කොහෙවත් නෑනෙ බන්.ටැංකිය යකඩ බරට දෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ
අපේ ගෑස් එක ඉවර උනා.
ගාන වැඩි කලාට පස්සේ දැන් ලාෆ් ගෑස් තියෙනවාද
තියෙනවා බන්අපේ ගෑස් එක ඉවර උනා.
ගාන වැඩි කලාට පස්සේ දැන් ලාෆ් ගෑස් තියෙනවාද