ගෑස් තියනවද බන්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වැගපිටිය කිව්වේ කොහොමත් මාසයක් විතර යනවා සාමාන්‍ය වෙන්න කියලා

    සිමෙන්ති නැති සින් එකක් තියෙනවද කොහොද news වල කියනවා ඇහුනා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොනම ජාතියකවත් ගෑස් ස්ටොක් නැත. අපු ගමන් බඩු ටික පැය බාගෙන් ඉවරයි

    මොන පට්ට පල් බොරුද
    මම් අද උදෙත් ලිට්‍රො එකක් ගෙන්න ගත්ත ඇප් එකෙන්.
    පැය බාගෙන් ඩිලිවර් උනා.

    මල්ලි කොහෙද ඉන්නෙ, අලියවැටුනවැව වම් ඉවුරෙද
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොන පට්ට පල් බොරුද
    මම් අද උදෙත් ලිට්‍රො එකක් ගෙන්න ගත්ත ඇප් එකෙන්.
    පැය බාගෙන් ඩිලිවර් උනා.

    මල්ලි කොහෙද ඉන්නෙ, අලියවැටුනවැව වම් ඉවුරෙද
    ගෑස් සිලින්ඩරෙත් ඕන් ලයින්ද ආවේ අයියේ 🤭
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මොන පට්ට පල් බොරුද
    මම් අද උදෙත් ලිට්‍රො එකක් ගෙන්න ගත්ත ඇප් එකෙන්.
    පැය බාගෙන් ඩිලිවර් උනා.

    මල්ලි කොහෙද ඉන්නෙ, අලියවැටුනවැව වම් ඉවුරෙද
    ඒ උනට මුද්දර නෑනේ :P
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අද හවස ගෑස් හොයන්න ගියා. ගේ ගාව එකේ බඩු නෑ පස්සෙ කඩවතට ගියා ඒකෙත් නෑ
    අන්තිමට කිරිබත්ගොඩත් රවුම් ගහලා බොහොම අමාරුවෙන් හොයා ගත්තෙ. ලිට්‍රො මෙහෙම නම් ලාෆ් ගැන මොන කතාද
     
    • Like
    Reactions: Ozone4 and SLBro

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    උබ තාම ලාෆ් ගෑස් හොයනවද ? :rolleyes:
    මම හිතුවේ ලාෆ් ගෑස් තිබ්බ උන් ඒක හොයන එක අමතක කරලා කොහෙන් අරි නිල් පාට ටැංකියක් හොයාගන්න හදනව කියලා.
     

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    img_20210815_125354-jpg.139196
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්ලා දැන් ලාෆ් ගෑස් තියනවද?යකෝ හතර වටේ හෙව්වා කොහෙවත් නෑනෙ බන්.ටැංකිය යකඩ බරට දෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ
    ලිට්‍රො ගෑස්නම් තියෙනවා ලාෆ් නම් නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහී අයියාගෙන් තමා අහන්න වෙන්නෙ. ඒ කාලෙ සැපද ගගා ස්ටෙජ් උඩ බෙරිහන් දුන්නෙ🤣
     
    • Haha
    Reactions: Lokka Bro

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපේ ගෑස් එක ඉවර උනා.
    ගාන වැඩි කලාට පස්සේ දැන් ලාෆ් ගෑස් තියෙනවාද
     
    • Like
    Reactions: lasankandy