menna madamullana bio gas walin uyana ekek.
menna madamullana bio gas walin uyana ekek.
ඔයාලගෙ පැතිවල. ලිට්‍රො ගෑස් තියෙනවද?
water geyser එකක් පාවිච්චි කරනවා මචන්. ආච්චි අම්මයි සීයයි වයසයිනේ. ආච්චි අම්ම ඇල් වතුර පාවිච්චි කලොත් සෙම හැදිලා ලෙඩ වෙනවා. එයාට හතියත් තියනවාදර ලිප තියෙන නිසා අපිටනං ලොකු අවුලක් නෑ... හැබැයි දර නෑ. ගෙදර තියෙන කුරු පොල් ගහේ පස්පංගුව තමයි ලිපේ දාන්නෙ...
A/c තියෙනවද?
උඹ ගෑස් ගන්න කඩේ කියපන්... උඹට විතරක් ගෑස්.. ඇත්තටම රාජපස්සලගෙ කිචන් එකේද දවස ගෙවන්නෙ.?
මචං අපෙත් තියෙනවනෙ... දවසට අවම දෙපාරක් පාවිච්චි වෙනව...water geyser එකක් පාවිච්චි කරනවා මචන්. ආච්චි අම්මයි සීයයි වයසයිනේ. ආච්චි අම්ම ඇල් වතුර පාවිච්චි කලොත් සෙම හැදිලා ලෙඩ වෙනවා. එයාට හතියත් තියනවා
ලාෆ් තිබුණා ඊයෙ වෙනක්ල් මේ හරියෙ එක තැනක. තව තියෙන්න පුළුවන් ගල්කිස්ස අවට නම් PM කරන්න ලොකේශන් දෙන්නම්ලාෆ්ස් නෑ...
ඔය සෙට් එකෙන් අපේ ගෙදර Water motor එක නැහැ. Fridge එක ටිකක් ලොකුයි හැබැයි Inverter නෙවෙයි. ගෙදර ඩෙස්ක්ටොප් PC 3ක් වැඩ කරනවා අක්කගේ ළමයි online class නිසා. අනේ මන්ද කොහොම ගාන වැඩි වෙනවද කියලා. Fridge එක තමයි පොඩ්ඩක් සැක කරන්න පුළුවන් ...මචං අපෙත් තියෙනවනෙ... දවසට අවම දෙපාරක් පාවිච්චි වෙනව...
ඊට අමතරව වතුර මෝටරේ, ෆ්‍රිජ්, වොශින්මැශින්, ඉලෙක්ට්‍රික් කෙට්ල්, රයිස් කුකර්,
සේරම තිබිලත් 3000, 2500 අතර වගේ ගාණක් තමයි එන්නෙ...
ෆ්‍රිජ් එක වෙන්න ඇති. අපෙත් පරණ ෆ්‍රිජ් එක මාරු කරාම සෑහෙන ප්‍රමාණයක් බිල අඩුවුණා...ඔය සෙට් එකෙන් අපේ ගෙදර Water motor එක නැහැ. Fridge එක ටිකක් ලොකුයි හැබැයි Inverter නෙවෙයි. ගෙදර ඩෙස්ක්ටොප් PC 3ක් වැඩ කරනවා අක්කගේ ළමයි online class නිසා. අනේ මන්ද කොහොම ගාන වැඩි වෙනවද කියලා. Fridge එක තමයි පොඩ්ඩක් සැක කරන්න පුළුවන් ...![]()
Induction ලිපක් ගන්න එක තමා ඔප්ෂන් එකකට තියෙම්නෙ දැන් නම්. මොනාද හොඳ බ්‍රෑන්ඩ්ස් ? Inverter type තියෙනවද?ඔය සෙට් එකෙන් අපේ ගෙදර Water motor එක නැහැ. Fridge එක ටිකක් ලොකුයි හැබැයි Inverter නෙවෙයි. ගෙදර ඩෙස්ක්ටොප් PC 3ක් වැඩ කරනවා අක්කගේ ළමයි online class නිසා. අනේ මන්ද කොහොම ගාන වැඩි වෙනවද කියලා. Fridge එක තමයි පොඩ්ඩක් සැක කරන්න පුළුවන් ...![]()
Induction type Philips තියනවා පට්ට ගණන් මචන්Induction ලිපක් ගන්න එක තමා ඔප්ෂන් එකකට තියෙම්නෙ දැන් නම්. මොනාද හොඳ බ්‍රෑන්ඩ්ස් ? Inverter type තියෙනවද?
mam battaramulle.. ape paththata lorriyak awa... awilla 10 mints iwara welaa... kalin nam deela gihin lu badu awama denna kiyala... apitath silinder eka tiyala yanda kiwwa ona nam badu awama wen karala tiyaaganna...ලාෆ් තිබුණා ඊයෙ වෙනක්ල් මේ හරියෙ එක තැනක. තව තියෙන්න පුළුවන් ගල්කිස්ස අවට නම් PM කරන්න ලොකේශන් දෙන්නම්
ඔයාලගෙ පැතිවල. ලිට්‍රො ගෑස් තියෙනවද?
හොයන්න එපා. අපි ඊයේ කඩවත කිරිබත්ගොඩ මාකොළ හෙව්වා.. එකම තෑනක පොඩි ටෑන්කි ටිකක් තිබ්බාහපොයි. වත්තලත් නැද්ද???
මම කඳාන පාරෙ කඩවත කිට්ටුවට එනකල් ගෑස් කඩවල බැලුව...