ගෑස් දීගන්න බැරි රනිල් - සජිත් ආණ්ඩුව !

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මේක ගෑස් කිරිපිටි ඉල්ලන්න ඕන වේලාව නෙමෙයී...
    පොඩ්ඩක් පටි තද කරන් ඉන්න...
    කොවිඩ් ඉවර වුනාම අපිත් ඔයගොල්ලෝ එක්ක අරගලයට එකතු වෙනවා....

    බයියෙක් කිව්වේ....
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මේක ගෑස් කිරිපිටි ඉල්ලන්න ඕන වේලාව නෙමෙයී...
    පොඩ්ඩක් පටි තද කරන් ඉන්න...
    කොවිඩ් ඉවර වුනාම අපිත් ඔයගොල්ලෝ එක්ක අරගලයට එකතු වෙනවා....


    බයියෙක් කිව්වේ....
    අර ඉස්සර මුලින්ම පාරට බහිනවා කියපු එකෙක් ද? 😅 😜 😝
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    Screenshot from 2021-08-08 23-42-25.png