Bakery items are also available in five-star hotels. Good that 3rd class most of the Sinhalese won't get an opportunity to eat bakery items. It should be restricted to posh rich fuckers like ussensal tiyenawa
ගෑස් නැතුව බේකරි වහන දින කිපයේ සොමරත්න මහතාගේ ජන්ගි හොරා නරබා ජීවිතය අලුත් ආරකින් වින්දනය කර සතුටුවන්න ආරාධනා කරයි. නැති ගෑස් ගැන වදනොවී පේන ජන්ගි ගැන හිතන්න ඇරයුම්. ජනතාවාදී රජයෙන් උත්ස්ව සමයට අගනා තෑග්ගකිHoda wade
දැන් ඇරලම ලොකු වෙලා බන් ඇරියත් එකෙක්ටවත් ගානක් නැහැ. ඒ තරමටම ඇරෙගන පුරුදුයිබලපංකො නිවට මිනිස්සු ටික ඔහේ අැරපං කියල බලන් ඉන්න හැටි..ලංකාවේ තරම් නිවටයෝ නෑ වෙන ලෝකේ කිසිම රටක..ඒක දන්න නිසාම තමා ඵන ඵන අාණ්ඩු මෙහෙම කරන්නෙ..පුපුරන ගෑස් නෙමෙයි අාණ්ඩුව බෝම්බ ගෙදරට ඵව්වත් ලංකාවෙ උන් ඔහොමම තමා.
අඩේ ඇයි බන් මේ දෙරන. මුන් මෙහෙම කියනවමද කොහෙද නෙහ්![]()
26 one gale face ගියා. අම්මො සෙනග.. පට්ට සෙනගක් ඉන්නෙ. නත්තල් ගහවටේ ෆොටෝ ටික අරන් එස්කැලේටර් එකේ පොඩි රවුමක් දාල තට්ටුටික නැගල ටෙරස් එකත් බලල ආපහු එනව. එන ගමන් සින්ගර් එකේ බඩු ටික අතගාල ඔඩෙල් එකට ගොඩවෙලා යට food court එකෙන් කාල යනව. ඔච්චර තමා කඩටික වේලෙනව. food court ඒකෙත් වැඩිම සෙනග මැක්, kfc, subway එකෙයි. සින්හලුන්ට දැන් කන්න පුලුවන් ඔය ටික විතරයි. දැන් පිටරට වගේ 2nd lower උන්ට kfc, mac ලාබ වෙලා තියෙන්නෙ. affordable price එකේ තියෙන්නෙ ඕව තමා. thalappakatti එකෙන් බිරියානි 4ක් කන්න 4000+ වෙනව (936+service charge per single portion). kfc එකෙන් sawan එකක් අරන් බෙදන් කනව 2090ට.ඒ උනාට රටේ එහෙම ප්රශ්නයක් නෑ මිනිස්සු ඩිනර්ස් යනවා, One Galle Face එකෙ බඩු ගන්නවා, හෙනටම ආතල් එකේලු නේද ඉන්නෙ? මේ ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න කියන කතා වෙන්න ඇති බන්
26 one gale face ගියා. අම්මො සෙනග.. පට්ට සෙනගක් ඉන්නෙ. නත්තල් ගහවටේ ෆොටෝ ටික අරන් එස්කැලේටර් එකේ පොඩි රවුමක් දාල තට්ටුටික නැගල ටෙරස් එකත් බලල ආපහු එනව. එන ගමන් සින්ගර් එකේ බඩු ටික අතගාල ඔඩෙල් එකට ගොඩවෙලා යට food court එකෙන් කාල යනව. ඔච්චර තමා කඩටික වේලෙනව. food court ඒකෙත් වැඩිම සෙනග මැක්, kfc, subway එකෙයි. සින්හලුන්ට දැන් කන්න පුලුවන් ඔය ටික විතරයි. දැන් පිටරට වගේ 2nd lower උන්ට kfc, mac ලාබ වෙලා තියෙන්නෙ. affordable price එකේ තියෙන්නෙ ඕව තමා. thalappakatti එකෙන් බිරියානි 4ක් කන්න 4000+ වෙනව (936+service charge per single portion). kfc එකෙන් sawan එකක් අරන් බෙදන් කනව 2090ට.