ගෑස් නැතුව බේකරි වැසෙන ලකුණු

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hoda wade
    ගෑස් නැතුව බේකරි වහන දින කිපයේ සොමරත්න මහතාගේ ජන්ගි හොරා නරබා ජීවිතය අලුත් ආරකින් වින්දනය කර සතුටුවන්න ආරාධනා කරයි. නැති ගෑස් ගැන වදනොවී පේන ජන්ගි ගැන හිතන්න ඇරයුම්. ජනතාවාදී රජයෙන් උත්ස්ව සමයට අගනා තෑග්ගකි
     
    Last edited:
    • Love
    Reactions: Sandy_Fdo

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ උනාට රටේ එහෙම ප්‍රශ්නයක් නෑ මිනිස්සු ඩිනර්ස් යනවා, One Galle Face එකෙ බඩු ගන්නවා, හෙනටම ආතල් එකේලු නේද ඉන්නෙ? මේ ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න කියන කතා වෙන්න ඇති බන්
     
    • Haha
    • Like
    Reactions: hide_spider and fdk

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලපංකො නිවට මිනිස්සු ටික ඔහේ‍ අැරපං කියල බලන් ඉන්න හැටි..ලංකාවේ තරම් නිවටයෝ නෑ වෙන ලෝකේ කිසිම රටක..ඒක දන්න නිසාම තමා ඵන ඵන අාණ්ඩු මෙහෙම කරන්නෙ..පුපුරන ගෑස් නෙමෙයි අාණ්ඩුව බෝම්බ ගෙදරට ඵව්වත් ලංකාවෙ උන් ඔහොමම තමා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    බලපංකො නිවට මිනිස්සු ටික ඔහේ‍ අැරපං කියල බලන් ඉන්න හැටි..ලංකාවේ තරම් නිවටයෝ නෑ වෙන ලෝකේ කිසිම රටක..ඒක දන්න නිසාම තමා ඵන ඵන අාණ්ඩු මෙහෙම කරන්නෙ..පුපුරන ගෑස් නෙමෙයි අාණ්ඩුව බෝම්බ ගෙදරට ඵව්වත් ලංකාවෙ උන් ඔහොමම තමා.
    දැන් ඇරලම ලොකු වෙලා බන් ඇරියත් එකෙක්ටවත් ගානක් නැහැ. ඒ තරමටම ඇරෙගන පුරුදුයි
     
    • Like
    Reactions: Truth Hurts

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Honda wade majority bayyas are only affected

    Reaping what they sowed bloody racist bastards
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඒ උනාට රටේ එහෙම ප්‍රශ්නයක් නෑ මිනිස්සු ඩිනර්ස් යනවා, One Galle Face එකෙ බඩු ගන්නවා, හෙනටම ආතල් එකේලු නේද ඉන්නෙ? මේ ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න කියන කතා වෙන්න ඇති බන්
    26 one gale face ගියා. අම්මො සෙනග.. පට්ට සෙනගක් ඉන්නෙ. නත්තල් ගහවටේ ෆොටෝ ටික අරන් එස්කැලේටර් එකේ පොඩි රවුමක් දාල තට්ටුටික නැගල ටෙරස් එකත් බලල ආපහු එනව. එන ගමන් සින්ගර් එකේ බඩු ටික අතගාල ඔඩෙල් එකට ගොඩවෙලා යට food court එකෙන් කාල යනව. ඔච්චර තමා කඩටික වේලෙනව. food court ඒකෙත් වැඩිම සෙනග මැක්, kfc, subway එකෙයි. සින්හලුන්ට දැන් කන්න පුලුවන් ඔය ටික විතරයි. දැන් පිටරට වගේ 2nd lower උන්ට kfc, mac ලාබ වෙලා තියෙන්නෙ. affordable price එකේ තියෙන්නෙ ඕව තමා. thalappakatti එකෙන් බිරියානි 4ක් කන්න 4000+ වෙනව (936+service charge per single portion). kfc එකෙන් sawan එකක් අරන් බෙදන් කනව 2090ට.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    26 one gale face ගියා. අම්මො සෙනග.. පට්ට සෙනගක් ඉන්නෙ. නත්තල් ගහවටේ ෆොටෝ ටික අරන් එස්කැලේටර් එකේ පොඩි රවුමක් දාල තට්ටුටික නැගල ටෙරස් එකත් බලල ආපහු එනව. එන ගමන් සින්ගර් එකේ බඩු ටික අතගාල ඔඩෙල් එකට ගොඩවෙලා යට food court එකෙන් කාල යනව. ඔච්චර තමා කඩටික වේලෙනව. food court ඒකෙත් වැඩිම සෙනග මැක්, kfc, subway එකෙයි. සින්හලුන්ට දැන් කන්න පුලුවන් ඔය ටික විතරයි. දැන් පිටරට වගේ 2nd lower උන්ට kfc, mac ලාබ වෙලා තියෙන්නෙ. affordable price එකේ තියෙන්නෙ ඕව තමා. thalappakatti එකෙන් බිරියානි 4ක් කන්න 4000+ වෙනව (936+service charge per single portion). kfc එකෙන් sawan එකක් අරන් බෙදන් කනව 2090ට.

    ඒක නේ බන්. රට සුඛිත මුදිත වෙලා තියෙන්නේ දැන්. ගෙමක්ම නෑ දැන් නම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    PS : ඔඩෙල් එකාගේ පරණ ස්ටොක් එකෙන් අදුම් ගන්නේ නැති එක නම් සාධාරණයි බන්.