ගෑස් නිසා පිළිස්සී මියගිය කාන්තාවගේ ඥාතීන් නඩු මගට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,499
    47,625
    113
    මහනුවර – කුණ්ඩසාල – නත්තරම්පොත ප්‍රදේශයේදී ගෑස් ආශ්‍රිතව ඇති වූ සිද්ධියකින් පිළිසුම් තුවාල ලබා රෝහල්ගතව සිට ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ ඥාතීන් අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩු ගොනු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

    සිද්ධියෙන් මියගොස් තිබුණේ 51 හැවිරිදි සිව්දරු මවක්. මාතලේ – විල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ තාවකාලික ස්ථානයක පදිංචිව සිට ඇති අතර, එහිදී ගෑස් කාන්දුවක් සිදුවී පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණේ.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය හෝ කිසිදු වගකිවයුතු ආයතනයක් සොයා බැලීමක් සිදුකර නොමැති බවයි
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේ රටේ මිනිස්සු පවු.................. සමහර විට ඔය මැරිච්ච මිනිස්සුත් මේ ආණ්ඩවට චන්දේ දීපු අය ඇති. මේ ආණ්ඩුවනම් මොන පවකට ආපු ආණ්ඩුවක්ද කියලා හිතෙනවා දැන්නම්...
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    චන්දෙ නොදුන්න උනුත් කටු කන්න වෙලා නේ , ලක්ෂ 69ක වේසිගෙ පුත්තු හින්දා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ බලපන් දැක්කම පපුව දාලා යනවා. මෙවගේ පොන්නයො පත්කර ගත්තේ ඇයි?


    Hora baiyo tika dan adawelapena un chande vitarai lu dunne kunu hodapuwa dan mataka ne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    කන්ද නරියට හෙන ගහන්න ඕන රට මේ තත්වෙට පත් කලාට මිනීමරු සක්කිලියගේ සාපේ සිංහලු පිටිං ගිහිං
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.....පව් මේ අසරණ මිනිස්සු :(
    ඕක තමයි අන්තිමට වෙන්නෙ.

    මුන් Regulator එක හරි ලිපේ අවුලක් කියලා බේරෙනවා. ආණ්ඩුවත් ඒ පැත්තේ නිසා.

    එක්කෝ අර පොළොන්නරුව ගැණු ළමයට වගේ සියදිවි නසා ගත්තා කියන්න බැරි නෑ සක්කිලියෝ.
     
    • Sad
    Reactions: NRTG

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    G4WvB48.jpg


    මේවා දකිද්දි නම් මගේ ඇගේ කටු ඇනෙන්නේ නෑ හැබයි
     
    • Sad
    Reactions: ERROR40

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,633
    6,362
    113
    Litro laugfs ekathu wenawa naduwen wandi ambenawa podi ganak okai wenne.dan komath minissu gas gahanna Yan na ne.eka Galen kurullo.
     
    • Like
    Reactions: NRTG