ගෑස් පාවිච්චි කරන උන් වරෝ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    අපේ 12.5 එක නම් මාස දෙකහමාරත් මාස තුනත් අතර පාවිච්චි කරනවා. කිලෝ 2.5 එකක් දැකල නෑනේ. :confused:

    ඒකට කියන නම මොකද්ද බන්?
    රේගියුලේටරේ.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    යකෝ දවස් 6 ද
    මොනෞත්තක් ද?
    මට ගෑස් එක දීලා ගෑස්වලට විතරයි සල්ලි ඉල්ලුවෙ. මම කිවව ටැංකියත් ඕන කියල අපෝ පුක
    .රෙගියුලේටරේ කියන්නෙ අර බටේ එක්ක හම්බ වෙන ගැජට් එක නෙමෙයි ද
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?

    3 welama uyala dawata deparak tea bila sathiyak puluwan.curry jathi 4 k hadanawa .bath eka nam rice cooker eke
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Api nn 12.5 eka 6 minths kittu wenna use katanawa. Wathura unu karana ekai batha hadana ekai electricity walin.
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?

    5kg එකක් ගන්න මාස 3-3.5ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් Rice Cooker එකත් එක්ක
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගෑස් ඉතුරු කර ගන්න පුලුවන් උපරිමයෙන් මේ විදිහට කරා නම්.. :yes:
    කහ දැල්ල එනවා නම් ගෑස් අපතේ යනවා. :(
    නිල් දැල්ල එනවා නම් ගෑස් ඉතුරු කරගන්න පුලුවන් ගොඩාක්. :D

    තවත් මදි වගේ නම්, කඩවල් වල පොඩි ගැජට් එකක් තියෙනවා ඒකක් අරන් ගෑස් බටේට ගහපන් එතකොට ගෑස් ඉතුරු වෙනවා.. :shocked:
    උපරිමයෙන්ම අදින්න පුලුවන් ගොඩක් දවස්.. ඒ කෑල්ල රු. 500 - 700 අතර ගානක් වෙනවා. :)

    Oya Gadgets wala theory eka mokakda bn
    Pupurayida cylinder
     
    • Like
    Reactions: charitha2011

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපිත් ඔය කියන කැල්ලක් ගත්තා.... රුපියල් 1000ක් ද කොහෙද
    මහා ලොකු ටෙක්නොලොජියක් නැහැ.... ගලෝලා බලපුවාම ඇතුලේ තිබ්බේ ස්පිකර් වල තියන ජාතියේ රවුම් කාදමක් ප්ලාස්ටික් කෑලි දෙකක් මැද
    ඔය ගෑස් ගැන දන්නා මේකේ ඉන්න මහතෙක් ඕක වැඩකරන විදිහ කිව්වා නම් (උතුර, දකුණ වගේ දෙයක් තිබ්බොත්) ඕක ගෙදර හදාගන්නත් පුළුවන්

    අපිට නම් එකෙන් ඇගට තේරෙන ඉතුරුවක් අවේ නැහැ.

    ගෑස් ඉතුරු කර ගන්න පුලුවන් උපරිමයෙන් මේ විදිහට කරා නම්.. :yes:
    කහ දැල්ල එනවා නම් ගෑස් අපතේ යනවා. :(
    නිල් දැල්ල එනවා නම් ගෑස් ඉතුරු කරගන්න පුලුවන් ගොඩාක්. :D

    තවත් මදි වගේ නම්, කඩවල් වල පොඩි ගැජට් එකක් තියෙනවා ඒකක් අරන් ගෑස් බටේට ගහපන් එතකොට ගෑස් ඉතුරු වෙනවා.. :shocked:
    උපරිමයෙන්ම අදින්න පුලුවන් ගොඩක් දවස්.. ඒ කෑල්ල රු. 500 - 700 අතර ගානක් වෙනවා. :)
     
    • Wow
    Reactions: skylander

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    අපිත් ඔය කියන කැල්ලක් ගත්තා.... රුපියල් 1000ක් ද කොහෙද
    මහා ලොකු ටෙක්නොලොජියක් නැහැ.... ගලෝලා බලපුවාම ඇතුලේ තිබ්බේ ස්පිකර් වල තියන ජාතියේ රවුම් කාදමක් ප්ලාස්ටික් කෑලි දෙකක් මැද
    ඔය ගෑස් ගැන දන්නා මේකේ ඉන්න මහතෙක් ඕක වැඩකරන විදිහ කිව්වා නම් (උතුර, දකුණ වගේ දෙයක් තිබ්බොත්) ඕක ගෙදර හදාගන්නත් පුළුවන්

    අපිට නම් එකෙන් ඇගට තේරෙන ඉතුරුවක් අවේ නැහැ.

    කාන්දමක් මොකටද බන් තියෙන්නේ ? :baffled:

    මම කියන එක ගහන්නේ බටේ මැදට බන්, ඒකෙන් එලියට එන ගෑස් පාලනය කරනවා සීමාවකට එතකොට එන්නේ නිල් දැල්ල විතරයි.. :yes:
    ඒකෙන් බන් ඉතුරු කරන්නේ.. :growl:
    සාමාන්යයෙන් දවස් 10 ක විතර අපතේ යවන ගෑස් ඉතුරු වෙනවා බන් ඒකෙන්.. සිලින්ඩරය එක්කම සම්බන්ධ වෙන එක නෙවේ මම කියන්නේ, ගෑස් බටේ එක්ක මැදින් සම්බන්ද වෙන එකක්..

    උබට තේරෙන්න ඉතුරුවක් එන්නේ කොහොමද බන් උබ ගෑස් සීමාව ඉක්මවලා පාවිච්චි කරනකොට.. :angry:
    අරපිරිමැස්මෙන් පාවිච්චි කරපන් එතකොට Long Term ඇදන් යන්න පුලුවන්..:eek:
     
    • Like
    Reactions: animation

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    Oya Gadgets wala theory eka mokakda bn
    Pupurayida cylinder
    අපිත් ඔය කියන කැල්ලක් ගත්තා.... රුපියල් 1000ක් ද කොහෙද
    මහා ලොකු ටෙක්නොලොජියක් නැහැ.... ගලෝලා බලපුවාම ඇතුලේ තිබ්බේ ස්පිකර් වල තියන ජාතියේ රවුම් කාදමක් ප්ලාස්ටික් කෑලි දෙකක් මැද
    ඔය ගෑස් ගැන දන්නා මේකේ ඉන්න මහතෙක් ඕක වැඩකරන විදිහ කිව්වා නම් (උතුර, දකුණ වගේ දෙයක් තිබ්බොත්) ඕක ගෙදර හදාගන්නත් පුළුවන්
    අපිට නම් එකෙන් ඇගට තේරෙන ඉතුරුවක් අවේ නැහැ.

    බටේට පිටින් බටේ නොකපා හයි කරනවා නම් අහන්න බලන්න දෙයක් නැහැ ෆේක්. එහෙම gas, fuel consumption එක අඩු කරන්න පුලුවන් නම් ඕකක් ලිපටම හයි කරල එයිනේ
    ඔය ලොකු ගනන් වල ලිප් තියෙන්නෙ ලක්ශෙ හමාර වෙන ඒව, මොකද ඒ කම්පැනි වලට ඕකක් හයි කරල එවන්න බැරි කමක් තියනවද
    බටේ කපලා ගහනවා නම් gas block කරනවා, ඒ කියන්නෙ උපරිම දැල්ල ගන්න බෑ

    කාන්දමක් මොකටද බන් තියෙන්නේ ? :baffled:

    මම කියන එක ගහන්නේ බටේ මැදට බන්, ඒකෙන් එලියට එන ගෑස් පාලනය කරනවා සීමාවකට එතකොට එන්නේ නිල් දැල්ල විතරයි.. :yes:
    ඒකෙන් බන් ඉතුරු කරන්නේ.. :growl:
    සාමාන්යයෙන් දවස් 10 ක විතර අපතේ යවන ගෑස් ඉතුරු වෙනවා බන් ඒකෙන්.. සිලින්ඩරය එක්කම සම්බන්ධ වෙන එක නෙවේ මම කියන්නේ, ගෑස් බටේ එක්ක මැදින් සම්බන්ද වෙන එකක්..

    උබට තේරෙන්න ඉතුරුවක් එන්නේ කොහොමද බන් උබ ගෑස් සීමාව ඉක්මවලා පාවිච්චි කරනකොට.. :angry:
    අරපිරිමැස්මෙන් පාවිච්චි කරපන් එතකොට Long Term ඇදන් යන්න පුලුවන්..:eek:

    එක්කො මේක ෆේක් ගැජට් එකක්(හරියට අර වාහන වල තෙල් අඩු කරනවා කියල තෙල් බටේට පිටින් හයි කරන්න කියලා ගැජට් එකක් ආවෙ ඉස්සර ), එහෙම පිටින් හයි කරනවා නම්(බටේ කපන්නෙ නැතුව) ඕන ඔට්ටුවක් ඕක ෆේක් ගැජට් එකක්. කට්ටිය සංකීර්න පැහැදිලි කිරීම් කරයි, ඒ එක්කො අහු උන එවුන් එහෙම නැත්නම් ඕව විකුනන් එවුන්

    එක්කෝ මේක බටේ කපලා හයි කරන එකක් නම් ගෑස් ප්‍රමානෙ අඩු කරනවා ඇති බටේ බ්ලොක් කරලා. එතකොට සමහර විට නිල් දැල්ල එනවා ඇති නමුත් එතකොට ලිපේ දැල්ල උපරිම ගන්න බැහැ අවශ්‍ය උනොත්. මෙහෙම වෙනකොට ගෑස් නම් ඉතිරි වෙයි
    නිල් දැල්ල එන එකට ගෑස් ප්‍රමානෙ නෙමයි බලපාන්නෙ, ලිපට එන ඔක්සිජන් ප්‍රමානෙ, ඒක ඇජස්ට් කරන පොඩි කෑල්ලක් තියනවා ගෑස් ලිප අනෙක් පැත්ත හැරෙවුවම තියනවා(වෙන වෙන තැන් වල තියන ඒවත් ඇති)
    ඒකෙන් පුලුවන් ලිපේ දැල්ල ඕන ප්‍රමානෙකට අඩු වැඩි කරත් නිල් දැල්ලම එන්න හදන්න
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    lankawe aya godak purudu wela inne thunwelatama kama hadala kanna ita wada lesi kama eka sareta hadala dawas 2kata sarayak wage heat kara kara kana eka gana mokada hithanne
    ehema kama heat kara kara kanna hoda na.poddak youtube internet balanna.dan hoda na kiyanawa.
     
    Zuxian_01

    Member
    Jun 10, 2020
    16
    32
    3
    Try to match Air/Fuel ratio by adjusting lever at the backside of your gas switch :yes: Then you can get optimum combustion:D
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?
    One week wage puluwan aduma gaane.

    පොඩි එක ගන්න එපා බන්,
    නිතරම කඩේ යන්න වෙන නිසා පාඩුයි. පොඩි ඒව ගත්තම ගෑස් එකක ප්‍රමානෙකට ගෙවන ගානත් වැඩියි මම හිතන්නෙ
    මම නම් බැකප් එකටත් ලොකු එකක්ම අරන් තියෙන්නෙ, එකක් ඉවර උනු ගමන් ඒක ආයෙ අරන් එනවා, ඒක නිසා ගෑස් නැති වෙයි කියල බයක් එහෙමත් නැහැ හැමතිස්සෙම ලොකු ගෑස් එකක්ම රෙඩි තියන නිසා.
    අනික ලොකු ගෑස් එකක් උනත් ලොකු ගානක් වෙන දෙයක් නෙමයිනේ

    ට්‍රිප්/කෑම්පින් එහෙම යන්න වගේ නම් ඔය පොඩි එක සිරා වාහනේ දාගෙන යන්න පුලුවන් නිසා
    Mamat podi ekak gatte wahane dagena yanna one wunot kiyala. But tama kohewat giye ne. :D
    Dan eka gedara weda karana bass lata deela tiyenne.
     
    • Sad
    Reactions: george boolean