කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?

ගත්තා යකෝගන්න එපා, ඉය රෙද්ද හැම තැනම හැම වෙලේම නෑ. 5kg එක ගන්න.
lankawe aya godak purudu wela inne thunwelatama kama hadala kanna ita wada lesi kama eka sareta hadala dawas 2kata sarayak wage heat kara kara kana eka gana mokada hithanne
rice cooker, electric kettle use kalama padui mcn, Elec bill eka oya dekata vitharak 1000+ Yanava
කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?





ඒකට කියන නම මොකද්ද බන්?ගෑස් ඉතුරු කර ගන්න පුලුවන් උපරිමයෙන් මේ විදිහට කරා නම්..
කහ දැල්ල එනවා නම් ගෑස් අපතේ යනවා.
නිල් දැල්ල එනවා නම් ගෑස් ඉතුරු කරගන්න පුලුවන් ගොඩාක්.
තවත් මදි වගේ නම්, කඩවල් වල පොඩි ගැජට් එකක් තියෙනවා ඒකක් අරන් ගෑස් බටේට ගහපන් එතකොට ගෑස් ඉතුරු වෙනවා..
උපරිමයෙන්ම අදින්න පුලුවන් ගොඩක් දවස්.. ඒ කෑල්ල රු. 500 - 700 අතර ගානක් වෙනවා.![]()