අපේ 12.5 එක නම් මාස දෙකහමාරත් මාස තුනත් අතර පාවිච්චි කරනවා. කිලෝ 2.5 එකක් දැකල නෑනේ. 

රේගියුලේටරේ.ඒකට කියන නම මොකද්ද බන්?

රේගියුලේටරේ.ඒකට කියන නම මොකද්ද බන්?
lankawe aya godak purudu wela inne thunwelatama kama hadala kanna ita wada lesi kama eka sareta hadala dawas 2kata sarayak wage heat kara kara kana eka gana mokada hithanne
කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?
කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?
ගෑස් ඉතුරු කර ගන්න පුලුවන් උපරිමයෙන් මේ විදිහට කරා නම්..
කහ දැල්ල එනවා නම් ගෑස් අපතේ යනවා.
නිල් දැල්ල එනවා නම් ගෑස් ඉතුරු කරගන්න පුලුවන් ගොඩාක්.
තවත් මදි වගේ නම්, කඩවල් වල පොඩි ගැජට් එකක් තියෙනවා ඒකක් අරන් ගෑස් බටේට ගහපන් එතකොට ගෑස් ඉතුරු වෙනවා..
උපරිමයෙන්ම අදින්න පුලුවන් ගොඩක් දවස්.. ඒ කෑල්ල රු. 500 - 700 අතර ගානක් වෙනවා.![]()

අපිත් ඔය කියන කැල්ලක් ගත්තා.... රුපියල් 1000ක් ද කොහෙද
මහා ලොකු ටෙක්නොලොජියක් නැහැ.... ගලෝලා බලපුවාම ඇතුලේ තිබ්බේ ස්පිකර් වල තියන ජාතියේ රවුම් කාදමක් ප්ලාස්ටික් කෑලි දෙකක් මැද
ඔය ගෑස් ගැන දන්නා මේකේ ඉන්න මහතෙක් ඕක වැඩකරන විදිහ කිව්වා නම් (උතුර, දකුණ වගේ දෙයක් තිබ්බොත්) ඕක ගෙදර හදාගන්නත් පුළුවන්
අපිට නම් එකෙන් ඇගට තේරෙන ඉතුරුවක් අවේ නැහැ.

Restaurant ekadda ban?Ape 2.3 kg backup eka, 6 days wage puluwan.
12.5kg eka 27-30 days wage

Oya Gadgets wala theory eka mokakda bn
Pupurayida cylinder
අපිත් ඔය කියන කැල්ලක් ගත්තා.... රුපියල් 1000ක් ද කොහෙද
මහා ලොකු ටෙක්නොලොජියක් නැහැ.... ගලෝලා බලපුවාම ඇතුලේ තිබ්බේ ස්පිකර් වල තියන ජාතියේ රවුම් කාදමක් ප්ලාස්ටික් කෑලි දෙකක් මැද
ඔය ගෑස් ගැන දන්නා මේකේ ඉන්න මහතෙක් ඕක වැඩකරන විදිහ කිව්වා නම් (උතුර, දකුණ වගේ දෙයක් තිබ්බොත්) ඕක ගෙදර හදාගන්නත් පුළුවන්
අපිට නම් එකෙන් ඇගට තේරෙන ඉතුරුවක් අවේ නැහැ.
කාන්දමක් මොකටද බන් තියෙන්නේ ?
මම කියන එක ගහන්නේ බටේ මැදට බන්, ඒකෙන් එලියට එන ගෑස් පාලනය කරනවා සීමාවකට එතකොට එන්නේ නිල් දැල්ල විතරයි..
ඒකෙන් බන් ඉතුරු කරන්නේ..
සාමාන්‍යයෙන් දවස් 10 ක විතර අපතේ යවන ගෑස් ඉතුරු වෙනවා බන් ඒකෙන්.. සිලින්ඩරය එක්කම සම්බන්ධ වෙන එක නෙවේ මම කියන්නේ, ගෑස් බටේ එක්ක මැදින් සම්බන්ද වෙන එකක්..
උබට තේරෙන්න ඉතුරුවක් එන්නේ කොහොමද බන් උබ ගෑස් සීමාව ඉක්මවලා පාවිච්චි කරනකොට..
අරපිරිමැස්මෙන් පාවිච්චි කරපන් එතකොට Long Term ඇදන් යන්න පුලුවන්..![]()
ehema kama heat kara kara kanna hoda na.poddak youtube internet balanna.dan hoda na kiyanawa.lankawe aya godak purudu wela inne thunwelatama kama hadala kanna ita wada lesi kama eka sareta hadala dawas 2kata sarayak wage heat kara kara kana eka gana mokada hithanne
ape gedara 12.5kg gas eka 1 month valata vada ba ban, rice cooker ekai Elec kettle ekai Dan use karanne aduwen.Restaurant ekadda ban?![]()
One week wage puluwan aduma gaane.කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?
Mamat podi ekak gatte wahane dagena yanna one wunot kiyala. But tama kohewat giye ne.පොඩි එක ගන්න එපා බන්,
නිතරම කඩේ යන්න වෙන නිසා පාඩුයි. පොඩි ඒව ගත්තම ගෑස් එකක ප්‍රමානෙකට ගෙවන ගානත් වැඩියි මම හිතන්නෙ
මම නම් බැකප් එකටත් ලොකු එකක්ම අරන් තියෙන්නෙ, එකක් ඉවර උනු ගමන් ඒක ආයෙ අරන් එනවා, ඒක නිසා ගෑස් නැති වෙයි කියල බයක් එහෙමත් නැහැ හැමතිස්සෙම ලොකු ගෑස් එකක්ම රෙඩි තියන නිසා.
අනික ලොකු ගෑස් එකක් උනත් ලොකු ගානක් වෙන දෙයක් නෙමයිනේ
ට්‍රිප්/කෑම්පින් එහෙම යන්න වගේ නම් ඔය පොඩි එක සිරා වාහනේ දාගෙන යන්න පුලුවන් නිසා