ගෑස් මිල 8% කින් ඉහළට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ කිසි අවුලක් නෑ.. මිනිස්සු වොක්සාවැගන් කාර් ගත්ත නිසා බස් වල යන්නේ නෑනේ ඒ නිසා බස් ගාස්තු වැඩි උනා.. ඒ වගේ මේකත් වැඩි කරන්න අවුලක් නෑ.. ඇහැට නොපෙනෙන්න අපේ අකමැති වික්කාමසිංහ මහත්තය මෙච්චර දියුණු කරලා තියෙන රටේ ගෑස් පොඩ්ඩක් වැඩි උනාම මොකද.. අනික මිනිස්සුන්ගේ අතේ සල්ලි පිරිලා :yes:


    :yes::yes: බැලුමෙ එල්ලපු 4G නොම්ලේ හම්බෙන නිසා එතනම කීදාහක් ඉතුරුද... :rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: බැලුමෙ එල්ලපු 4G නොම්ලේ හම්බෙන නිසා එතනම කීදාහක් ඉතුරුද... :rofl::rofl:

    ශික් 1949 යේ බැලුම් තිබ්බේ නෑනේ :growl:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,047
    113
    ගම මහනුවරයි
    hide GIF
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතපු උන්ට අන්තිමට බඩත් නෑ රටත් නෑ. හොඳම වැඩේ මේ පොන්සි ආණ්ඩුවට චන්දෙ දුන්න වේසිගෙ පුතාලට. තව මදි මම කියන්නේ. තව වැඩි කරන්න ඕනේ.