අපෝ කිසි අවුලක් නෑ.. මිනිස්සු වොක්සාවැගන් කාර් ගත්ත නිසා බස් වල යන්නේ නෑනේ ඒ නිසා බස් ගාස්තු වැඩි උනා.. ඒ වගේ මේකත් වැඩි කරන්න අවුලක් නෑ.. ඇහැට නොපෙනෙන්න අපේ අකමැති වික්කාමසිංහ මහත්තය මෙච්චර දියුණු කරලා තියෙන රටේ ගෑස් පොඩ්ඩක් වැඩි උනාම මොකද.. අනික මිනිස්සුන්ගේ අතේ සල්ලි පිරිලා![]()

බැලුමෙ එල්ලපු 4G නොම්ලේ හම්බෙන නිසා එතනම කීදාහක් ඉතුරුද... 


