ගෑස් මිළ පහතට

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    "මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 අයවැය යෝජනාවකට අනුව අද සිට ගෘහස්ත ගෑස් මිල රුපියල් 30කින් පහළ දමන බව ගෑස් සමාගම් ප්‍රකාශ කළේය.
    මංගල සමරවීර මහතාගේ මංගල අයවැය යටතේ ලබා දී ඇති මෙවන් සහන වෙනුවෙන් ගරු මුදල් අමාත්‍යතුමාටත් යහපාලන රජයත් ප්‍රනාමය පළකරන බව මහජනතාව ප්‍රකාශ කරති."

    මේකේ අක්ශර වින්‍යාස හරිද බලපල්ලාකෝ. Budget එක ලග නිසා දැන්ම මේක draft කරලා තියාගන්න එක හොදයි. :cool::cool:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වහල්ලුනේ 110 වැඩි කරලා පස්සේ 30 අඩුකලාම උන්ට හරිම සතුටුයි .චන්දෙ එකේනම් දෙන්නෙත් උන්ට තමයි :P

    උන් දන්නවා වහල්ලුන්ගේ මනසිකත්වේ :rofl::P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මරුසිරා;22287444 said:
    වහල්ලුනේ 110 වැඩි කරලා පස්සේ 30 අඩුකලාම උන්ට හරිම සතුටුයි .චන්දෙ එකේනම් දෙන්නෙත් උන්ට තමයි :P

    උන් දන්නවා වහල්ලුන්ගේ මනසිකත්වේ :rofl::P
    :yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පච්චිගෙ කාලෙ මීටත් වඩා වැඩිමිලට ගෑස් ගෙනල්ල මීක් සද්දයක් නැතුව හිටපු උන් යහපාලනේට බනිනව ගෑස් මිල වැඩි කලා කියල ඒකාබද්ධෙන් කෙනෙක් ගේන එකලු විසඳුම :rofl: මෛත්‍රීපාල සිරිසේන ගෑස් මිල වැඩිකලේ ගෑස් සමාගම් ඉල්ලීම් කරපු නිසා මිසක් අධික ලෙස බදු ගහල නෙමේ බයි රජානෝ නං එහෙම කලා දැන් මතක නෑ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නැට්ට පාගගන්න එපා දැන් කවුරුත් එකාබද්දෙන් ගේන්න කිවේ නෑනේ. මොකක් කරත් මහින්දගේ කාලේ මෙහෙමයි ඒ හින්ද කමක් නෑ කියල කියනව මන්තරේ වගේ. :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැට්ට පාගගන්න එපා දැන් කවුරුත් එකාබද්දෙන් ගේන්න කිවේ නෑනේ. මොකක් කරත් මහින්දගේ කාලේ මෙහෙමයි ඒ හින්ද කමක් නෑ කියල කියනව මන්තරේ වගේ. :baffled:

    නෑ මම කියන්නෙ ගෑස් මිල ඉහල ගිහිං උද්ධමනය වැඩි වීම නිසා ඇතිවෙන අවශ්‍යතා හේතුකොටගෙන රුපියලේ අගේ ඉහල යනව කියල :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මම කියන්නෙ ගෑස් මිල ඉහල ගිහිං උද්ධමනය වැඩි වීම නිසා ඇතිවෙන අවශ්‍යතා හේතුකොටගෙන රුපියලේ අගේ ඉහල යනව කියල :baffled:
    පිස්සුද මනුස්සයෝ ඩිමෝ බට්ටට අලියෙක් අදින්න බැරිවෙයි :baffled: උට පයින් යන්න කියපන්, මගදී පලතුරු කන්න සල්ලි කීයක්හරි දීපන් එතකොට වැඩේ හරි ඌ යාවි තනියම :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද මනුස්සයෝ ඩිමෝ බට්ටට අලියෙක් අදින්න බැරිවෙයි :baffled: උට පයින් යන්න කියපන්, මගදී පලතුරු කන්න සල්ලි කීයක්හරි දීපන් එතකොට වැඩේ හරි ඌ යාවි තනියම :yes:

    ඉතිං මං එහෙම කිව්වෙ නෑනෙ :confused: