.
.
.
.
.
.
.
.
.
"මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 අයවැය යෝජනාවකට අනුව අද සිට ගෘහස්ත ගෑස් මිල රුපියල් 30කින් පහළ දමන බව ගෑස් සමාගම් ප්‍රකාශ කළේය.
මංගල සමරවීර මහතාගේ මංගල අයවැය යටතේ ලබා දී ඇති මෙවන් සහන වෙනුවෙන් ගරු මුදල් අමාත්‍යතුමාටත් යහපාලන රජයත් ප්‍රනාමය පළකරන බව මහජනතාව ප්‍රකාශ කරති."
මේකේ අක්ශර වින්‍යාස හරිද බලපල්ලාකෝ. Budget එක ලග නිසා දැන්ම මේක draft කරලා තියාගන්න එක හොදයි.

Last edited: