ගෑස් වෙනුවට දර!

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ලිට්ටෝ උන් ට යි ලාප් උන් ටයි බැරි වෙයි ද අපිට අඛණ්ඩ දර සැපයුමක් ලබා දෙන්න?
     
    • Love
    Reactions: Ryan08

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි බන් ඔය මෝලවල් වල තියෙන්නේ
    රු.500ට ලොරියක් පිරෙන්න දාලා එව්වා 2018/19 වගේ
    දැන් නම් වත්තේ තියෙන ගස් වලට ෂොට් එක දෙනවා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇයි දැන් උබලාට දරත් එපා වෙලා ද ? :angry: :angry: :angry: :angry: :angry:
    ඕකුන්ට කියලා dara ගන්නවා කියන්නේ ඊට ලාබ වෙයි ඇමරිකාවෙන් ඉම්පෝර්ට් කළා නම් දර DHL හරහා
    උබලා වගේ එව්වෝ ඉනකන් හොදයි... හෙට ඉදන් දරත් නෑ ලු....