ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නෑ බොලව්

shenat

Well-known member
  • May 13, 2007
    58,816
    87,274
    113
    ආශ්චර්යමත් රටක
    ඒකෙත් හැටි බලපන්කො. මේ ආණ්ඩුව ආවත් හරි කලින් අවුරුදු ගානක් කිසි අවුලක් නැතුව ගෑස් පාවිච්චි කරපු උන් එකපාරම නොසැලකිලිමත් වෙලා. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං බයි හරකෝ සංයුතිය වෙනස් වුන නිසා තමා ප්‍රෙෂර් ඵක වැඩි වෙලා ඒක පුපුරන්නේ..දැන් මේ කීවෙනි ඵකද..තව අපි නොදන්න කීයක් මෙහෙම වෙන්න අැද්ද..

    පරික්ශනයක් නොකර කොහොමද මුන් සයුතිය වෙනස් කියන්නෙ??? උබලත් හද්ද ගොන්නුනෙ කිසිම තැනක වැඩ නොකරන උන් ගේ මුල්ලෙ ඉදන් කියන ඒව පිලිගන්ඩ තොපිට මොලේ හොද නැද්ද, කොහොමත් කාලකන්නි ගුපියන්ට කොහෙන්ද මොළයක් නේද
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පරික්ශනයක් නොකර කොහොමද මුන් සයුතිය වෙනස් කියන්නෙ??? උබලත් හද්ද ගොන්නුනෙ කිසිම තැනක වැඩ නොකරන උන් ගේ මුල්ලෙ ඉදන් කියන ඒව පිලිගන්ඩ තොපිට මොලේ හොද නැද්ද, කොහොමත් කාලකන්නි ගුපියන්ට කොහෙන්ද මොළයක් නේද

    පරීක්ෂණ කරන්න ඕනද ගොන් පකෝ පුපුරනව පේන්නෙ නැද්ද?මීට කලින් මෙහෙම පිපිරුවද..සක්‍කිලයෙක් වගේ ගූ කන්නෙ නැතුව හිතපන්..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පරික්ශනයක් නොකර කොහොමද මුන් සයුතිය වෙනස් කියන්නෙ??? උබලත් හද්ද ගොන්නුනෙ කිසිම තැනක වැඩ නොකරන උන් ගේ මුල්ලෙ ඉදන් කියන ඒව පිලිගන්ඩ තොපිට මොලේ හොද නැද්ද, කොහොමත් කාලකන්නි ගුපියන්ට කොහෙන්ද මොළයක් නේද
    wesi uba waren malabe aluth bus stand ekata. ada enawada?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    මේ මාසේ සීතල සහ වර්ශාව නිසා දර ලිප් පත්තු කරන්න කම්මැලි නිසා ගිඩ දෙනෙක් ගෑස් වලින් උයන්නේ..අනික හදිස්සියට හරියට රෙගුලේටර් එක ෆිට් නොකර දාන්න ඇති..ඒක තමා හේතුව..
    බයියන්ට ලැජ්ජ කරල බන්නන්න
    වෙස් මාරු කරගෙන ආපු ජෙප්පෙක් ද කොහෙද
     
    • Haha
    Reactions: BLJboss

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    මේ මාසේ සීතල සහ වර්ශාව නිසා දර ලිප් පත්තු කරන්න කම්මැලි නිසා ගිඩ දෙනෙක් ගෑස් වලින් උයන්නේ..අනික හදිස්සියට හරියට රෙගුලේටර් එක ෆිට් නොකර දාන්න ඇති..ඒක තමා හේතුව..
    SlushySecondhandAnteater-max-1mb.gif
     
    • Haha
    Reactions: Honda.putha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකෙත් හැටි බලපන්කො. මේ ආණ්ඩුව ආවත් හරි කලින් අවුරුදු ගානක් කිසි අවුලක් නැතුව ගෑස් පාවිච්චි කරපු උන් එකපාරම නොසැලකිලිමත් වෙලා. :(
    ඇයි මීට කලින් ගෑස් ලීක් වෙලා පුපුරනව තෝ දැකලම නැද්ද පොන්නයො..මේ ලගදි ලන්ඩන් වල අර දෙමල පවුලක් මලෙත් ගෑස් නිසානෙ, මේ පොන්න හුත්තිල බයිල ගහනව, අඩුම ගානෙ කරපු එකම එක පරික්ශනයක් තියෙනවද සයුතිය වෙනස් කියන්ඩ , තෝ පොන්න පකා කලින් තෙර්ඩ් එක දැක්කෙ නැ වගේ උන්න නේද
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    පරික්ශනයක් නොකර කොහොමද මුන් සයුතිය වෙනස් කියන්නෙ??? උබලත් හද්ද ගොන්නුනෙ කිසිම තැනක වැඩ නොකරන උන් ගේ මුල්ලෙ ඉදන් කියන ඒව පිලිගන්ඩ තොපිට මොලේ හොද නැද්ද, කොහොමත් කාලකන්නි ගුපියන්ට කොහෙන්ද මොළයක් නේද
    Ganan ganna epa ban ganga deba karagena nayek awa kiwwamath pili gaththu un ne
     
    • Haha
    Reactions: King_cobra

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ආන්ඩුව එක්ක තියන තරහා මගේ පිටින් යවනවා මුන්..අෆ්ෆා එපා වෙනව..කොමෙන්ට් කරන්න කලින් Chemistry ඉග්‍ර්න ගෙන එන්න ලමයි ටික..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,399
    30,235
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනික් කෙලවීමේ හේතුව සමහර ගෙවල්වල රෑට ගෑස් එක රෙගියුලේටරෙන්ම ගලවලා තියනවා වැඩි පරිස්සමට.
    මේ ලීක් සීන් එකත් එක්ක නිදිමරගාතේ උදේට ලයිට් එක දැම්මගමන් මිට්ටොන්ට ස්වීප් එක ඇදෙනවා🤔
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ganan ganna epa ban ganga deba karagena nayek awa kiwwamath pili gaththu un ne
    ණයි ආපු එකත් කරේ තියන් ඉන්නෙ උබලනෙ යකෝ, උබල හද්ද මෝඩයි, කොහෙ හරි ඉන්න ගොනෙක් මොකක් හරි ගොන් කතාවක් කියුවම ඉහ මුදුනින් පිලි ගන්නව..ගැස් සයුතිය වෙනස් කියල මොකා කොහෙද පරික්ශන කරල තියෙන්නෙ???පුලුවන් නම් කරපු තැනක් දාපල්ල නිකන් බොරුවට බල්ලො වගේ බුරන්නෙ නැතුව
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,637
    6,186
    113
    යක්කයිනේ.. ගෑස් සිලින්ඩර් පුපුරනවා කියලා දැන් හැම තැනම කතාවෙනවා..දෙයියනේ ගෑස්සිලින්ඩර් පුපුරන්නේ නැතෝ...වෙන්නේ ගෑස් සිලින්ඩරෙයි රෙගියුලේටර් එකයි අත්‍රින් ගෑස් ලීක් වුනාම අපි ස්පාර්ක් කලාම අපේ ඒරියා එකේ තියන LP ගෑස් ටික පිච්චෙනවා..ඒ එක්කම ගිනිගන්න පුලුවන් සේරම ගිනිගන්නවා..සිලින්ඩරෙත් ගිනිගන්නවා තව ගෑස් ඉතුරුවෙලාතියනවනම්..මේක වෙන්නේ පරන රෙගුලේටර් පාවිච්චිය සහ හරියට ඒක ෆිට් නොකරන නිසා දැන් මට බැනපන් බයියා කියලා...😓😓😓😓
    scared-gif.gif
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ණයි ආපු එකත් කරේ තියන් ඉන්නෙ උබලනෙ යකෝ, උබල හද්ද මෝඩයි, කොහෙ හරි ඉන්න ගොනෙක් මොකක් හරි ගොන් කතාවක් කියුවම ඉහ මුදුනින් පිලි ගන්නව..ගැස් සයුතිය වෙනස් කියල මොකා කොහෙද පරික්ශන කරල තියෙන්නෙ???පුලුවන් නම් කරපු තැනක් දාපල්ල නිකන් බොරුවට බල්ලො වගේ බුරන්නෙ නැතුව

    වේස මායම් බන් මේව​

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අනික් කෙලවීමේ හේතුව සමහර ගෙවල්වල රෑට ගෑස් එක රෙගියුලේටරෙන්ම ගලවලා තියනවා වැඩි පරිස්සමට.
    මේ ලීක් සීන් එකත් එක්ක නිදිමරගාතේ උදේට ලයිට් එක දැම්මගමන් මිට්ටොන්ට ස්වීප් එක ඇදෙනවා🤣
    ඔව් ඒකත් වෙන්න පුලුවන් මචන්..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආන්ඩුව එක්ක තියන තරහා මගේ පිටින් යවනවා මුන්..අෆ්ෆා එපා වෙනව..කොමෙන්ට් කරන්න කලින් Chemistry ඉග්‍ර්න ගෙන එන්න ලමයි ටික..
    මේකෙ ඉන්නෙ ජොබ් නැති ගේ මුල්ලෙ ළගගෙන රට හදන්ඩ දගලන පොන්නයින්ට මොන කෙමෙස්ටිද බන්, එකෙක් ඉන්නවද කියපන්කො කරපු පරික්ශනයක පේපර් එකක් තියෙන බලපන්කො බල්ලො මේවට උත්තර නොදි ඉන්න ලස්සන,
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    මේකෙ ඉන්නෙ ජොබ් නැති ගේ මුල්ලෙ ළගගෙන රට හදන්ඩ දගලන පොන්නයින්ට මොන කෙමෙස්ටිද බන්, එකෙක් ඉන්නවද කියපන්කො කරපු පරික්ශනයක පේපර් එකක් තියෙන බලපන්කො බල්ලො මේවට උත්තර නොදි ඉන්න ලස්සන,
    අනිවා මචන්..🍺🍺 මුන් දන්නේ කරුනු කාරනා පැහැදිලි කලාම බයියා බයියා කියන්න ....
     
    • Haha
    Reactions: IMMuhandiram

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කට්ටියට හදිස්සියට රෙගුලේටර් එක හරියට ෆිට් නොකර ගහන්න ගියාම ඕක වෙනවා..අනිත් එක සමහර ලිප් වල අපි ඕෆ් කරත් චූට්ට චුට්ට ලීක් වෙනවා ගේට් එක වැහෙන්නේ නෑ..ඒකයි කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක ලිපක් පාවිච්චි කරන්න කියන්නේ..අපේ උන් අඩුවට ඕන කුනු ගොඩක් උස්සන් එනවා විශේශයෙන් ගම්පැතිවල මිනිස්සු..ලොරි වලින් ඇවිල්ලා විකුනන අඩු ගනන් ඒවට අහුවෙලා නිකන් නාස්තිවෙලා යනවා ජීවිතෙන්ම
    ekapaarama rata wate inna hamotama Regulater eka hariyata gahaganna bariwai, bata sauththu wennai giye ai ban